SL wata Jaya wewa

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    bir2.jpg

    අද මැච් එක බලන්න සුරිය වැව ක්‍රීඩාන්ගනයටම ගිහින් අපේ ටීම් එකේ කොල්ලොන්ට ජවය දීල ඔවුන්ව දිරිමත් කරලා හොද මානසික තත්වයක් ඇති කරලා දීපු නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ තරුණ නායකයන්ට අපි ප්‍රණාමය පුද කරමු. අද අපි වෙනදට වඩා ගොඩක් හොදින් ක්‍රීඩා කරනවා. ලංකාවට ජය වේවා.


    136060.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2nd son ddnt evn clap whn tharanga got 2 his 100. shame:(:( he was evn out f sense :lol::lol:. fools ddnt bcme interlegent coz thy eat gd foods:rofl: