knuckle එකක් ඕනි

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    knuckles.jpg



    මචන් ල knuckle එක හොයාගන්නෙ කොහෙන්ද ?
    මුලු ebay එකම පීරුවා , knuckle pendant විතරයි තියෙන්නෙ
    http://shop.ebay.com/i.html?_nkw=knuckle+duster&_frs=1&_trksid=p3286.c0.m359
    ඔය 'චන්ඩි' කියල හිතාඉන්න අයටත් කියල බැලුව උන්ගෙත් කටවල් විතරයි
    knuckle එකක් ඇත්තටම ගන්න නැද්ද? කම්මලකට කියල හදෝගන්න ඈ..

    ebay එකෙ මට හොයාගන්න බැරි උනාද දන්නෙ නෑ...
    හෙල්ප් එකක් දෙන්නකෝ
    [ආත්මාරක්ශාව සඳහා මිස කාගේවත් ඔලු පලන්නට නොවේ] :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    search for 'knuckle duster'
    Dont think you'll be able to get it past the customs though. Its a weapon.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මු ඕව අරගෙන වලි වලට ගිහිල්ල දත් පනින්න ගුටි කන හැටි බලන්න මාර ආසාවක් කොසාට තියෙන්නෙ :P
    kick ass! :P
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ai umba night club 1ka bouncer job 1kata apply kalada.? :P

    heh he
    mehe mona club da ban
    gem business machn
    maha maraatiyo inne..
    business walta oya gam asse hema giyama baagayak inne kassippu gahagena ban
    beela hema innadala enawa ban angata ganan kiyanna yanakota
    dekak tunak aninna oni

    pihiyak tiyagena aninna ba
    kaduwak yana yana tana aran yanna ba
    tuwakkuwak aran wedi tiyala ellum gas yannat ba
    danwalak wage ekak tak gala sakkuwen aran set wennat ba

    heh he
    next year indan patta tama :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    kick ass! :P

    ගුටි කෑවට පස්සෙ බෙහෙත් ඉල්ලන්නෙත් උඹෙන්ම තමා අන්තිමේදි :P
    ආජිත පුජිත සිද්ධාලේපේ තමා දෙන්න වෙන්නෙ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගුටි කෑවට පස්සෙ බෙහෙත් ඉල්ලන්නෙත් උඹෙන්ම තමා අන්තිමේදි :P
    ආජිත පුජිත සිද්ධාලේපේ තමා දෙන්න වෙන්නෙ
    ඌ කියන් හැටියට නං ඔය එකෙකුට ඌ ඩස්ටරේකින් ගැහුවට පස්සෙ ඌට බෙහෙත් ගන්න තරං කල් ඉන්න වෙන්නෙ නෑ.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඌ කියන් හැටියට නං ඔය එකෙකුට ඌ ඩස්ටරේකින් ගැහුවට පස්සෙ ඌට බෙහෙත් ගන්න තරං කල් ඉන්න වෙන්නෙ නෑ.

    ගහන්නම ඕනි උනොත් ඇරෙන්න ගහන්නෙ නෑ
    මැණික් බිස්නස් කරන්කොට ගොඩක් සල්ලි එක පාර අරන් යන්න වෙනව මචන්
    පතල් වලට ගියාම නඩ පිටින් ඉන්නෙ
    සමහර විට 20ක් විතර ඉන්නවා
    බැරි වෙලා හරි වලියක් ඇදුනොත් කන්න වෙනවා
    පොලිසි වලින් අව්ලක් නෑ...හෙහ් හේ
    බය වෙන්න තියෙන එකම දේ තමා එක්ක වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු වෙයි නැත්නම් ඊලඟ පාර එනකොට ඇසිඩ් පාරක් වදියි කියල තමා
    උන් නම් ඉතින් මොනව උනත් එකයි කියල ඉන්න රස්තියාදුකාරයො තමා