මචන් ල knuckle එක හොයාගන්නෙ කොහෙන්ද ?
මුලු ebay එකම පීරුවා , knuckle pendant විතරයි තියෙන්නෙ
http://shop.ebay.com/i.html?_nkw=knuckle+duster&_frs=1&_trksid=p3286.c0.m359
ඔය 'චන්ඩි' කියල හිතාඉන්න අයටත් කියල බැලුව උන්ගෙත් කටවල් විතරයි
knuckle එකක් ඇත්තටම ගන්න නැද්ද? කම්මලකට කියල හදෝගන්න ඈ..
ebay එකෙ මට හොයාගන්න බැරි උනාද දන්නෙ නෑ...
හෙල්ප් එකක් දෙන්නකෝ
[ආත්මාරක්ශාව සඳහා මිස කාගේවත් ඔලු පලන්නට නොවේ]



