where is our sri lanka A Team.. 

ඕව ඕන නැහැ
එක පල මෝඩයෙක් කියල තිබුනේ නාමලුයි යෝෂිතයි ගියපු නිසාලු මැච් එක දිනුවේ.

ඕව ඕන නැහැ
එක පල මෝඩයෙක් කියල තිබුනේ නාමලුයි යෝෂිතයි ගියපු නිසාලු මැච් එක දිනුවේ.
මමනම් කියන්නේ පුහුණු කරුවන්ට සල්ලි ගෙවන්න ඕන නැහැ හැම තරන්ගයකටම මෙයාලව අවුවනම් හරි.
(පොඩි ප්රශ්නෙකට තියෙන්නේ world cup final එක පැරදුන එකයි )

සිරා කතාව මචං.හැබැයි ඉතින් WC final එක පැරදුනාම ඒක උනේ MR ගිය හින්ද කියලත් සමහර එවුන් කිව්ව නේද
උන්ටත් උඹ මේ විදිහෙම උත්තරයක් දෙන්න ඇති කියල මම හිතනව
silva chaaaaaa..................uta single daagandath baaa..............

සිරා කතාව මචං.හැබැයි ඉතින් WC final එක පැරදුනාම ඒක උනේ MR ගිය හින්ද කියලත් සමහර එවුන් කිව්ව නේද
?