

මචංලා මම කැමරවක් ගන්න හදන්නෙ.මම වැඩිය දන්නෙ නැ කැමරා ගැන.මෙතන තියෙන brand වලින් හොද මොකක්ද?පින්තුර හොද මොකෙද?කෙලින්ම කියනවනම් supirima කැමර ජාතිය මොකක්ද කියල කියන්න පුලුවන්ද?ලොකු help එකක් මචංලා...


panasonic
lumix
kodak
nikon
sony
samsung
canon
casio
fujifilm
olympus
sanyo
මෙතනින් හොද එකක් කියනවද මචන්ලා...



.
