camara help

pradeepsusa

Member
Nov 24, 2010
420
24
0
ගම:ගම්පහ
:no::no::no:මචංලා මම කැමරවක් ගන්න හදන්නෙ.මම වැඩිය දන්නෙ නැ කැමරා ගැන.මෙතන තියෙන brand වලින් හොද මොකක්ද?පින්තුර හොද මොකෙද?කෙලින්ම කියනවනම් supirima කැමර ජාතිය මොකක්ද කියල කියන්න පුලුවන්ද?ලොකු help එකක් මචංලා...:no::no::no:

panasonic
lumix
kodak
nikon
sony
samsung
canon
casio
fujifilm
olympus
sanyo

මෙතනින් හොද එකක් කියනවද මචන්ලා...:no::no::no:
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මගේ පුද්ගලික මතය කියන්නම් .....ගොඩක් අය sony sony කිය කිය ගන්නවා වැඩියෙන් දීලා ... මම කියන්නෙ ඒ ඒක තේරුමක් නැ ....

    දැන් තියන nikon coolpix,canon powershot/IXUS series වල නියම cameras තියනවා .... පොඩ්ඩක් බලන්න
    ...:cool:.
     
    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    මගේ පුද්ගලික මතය කියන්නම් .....ගොඩක් අය sony sony කිය කිය ගන්නවා වැඩියෙන් දීලා ... මම කියන්නෙ ඒ ඒක තේරුමක් නැ ....

    දැන් තියන nikon coolpix,canon powershot/IXUS series වල නියම cameras තියනවා .... පොඩ්ඩක් බලන්න
    ...:cool:.
    thax machan
     
    thaxxx machan
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    icKYRZErE.jpg

    iedjf6edJ.jpg

    iddKZtWic.jpg

    meka ela bande, dan gananam kiyada dan ne