පොඩ්ඩක් හිතන්න,මෙතන බහුතරයක් කතා කරන්නේ ඔයාට විරුද්ධව.ඒ ඇයි කියලා පොඩ්ඩක් හිතලා බලන්න.අනිවාර්යෙන්ම ඔයාගේ මේ තර්ක වල මොකක් හරි වැරැද්දක් තියෙන නිසා නේද?ඔයා ඉගෙනගත්තට වැඩක් නෑ,ඔයා හිතන විදිහ මේ සමාජයට ගැලපෙන්නේ නෑ,කෙල්ලෙකුට ගැලපෙන්නෙත් නෑ.හිතන්න එපා ඔයා බුද්ධිමත්,ඔයා තමා සේරම දන්නේ කියලා,මොකද ඔයාට වඩා හොඳට ඉගෙනගත්ත අය මෙතන ඉන්නවා.ඒ අය උනත් කතා කරන්නේ ඔයාට විරුද්ධව.මම මෙහෙම කලින් ඔයාට එක ත්රෙඩ් එකකදි වත් කතා කරලා නෑ,කෙල්ලෙකුගේ හිත රිද්දන්න මම කැමති නැති නිසා කට වහගෙන හිටියා,ඒත් අද අර උතුම් දළඳා හාමුදුරුවෝ ගැන කියපු කතාව නම් ඒ තරම් හොඳ දෙයක් නෙවේ.වචන පාවිච්චි කරද්දි ඔයිට වඩා ගොඩක් පරෙස්සම් වෙන්න.ඔයාට කතා කරන්න අයිතිය තියෙනවා,ඒක මම නෑ කියන්නේ නෑ,ඒ වුනාට දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න.අනිත් එක කෙල්ලෙක් උනාම කෙල්ලෙක් විදිහට ඉන්න බලන්න.