-England සුද්දාගෙ පැටිකිරිය-

Status
Not open for further replies.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
හැම මනුස්සයෙක්ම මම මගෙ ජීවිතේට , මගෙ සහෝදරයො යාලුවො, නෑදෑයො එයාලගෙ ජීවිත වලට බලාපොරොත්තු වෙන නිදහස , පිලිගැනීම, ගෞරවය දෙමල මුස්ලිම් බර්ගර් කියන ජාති වලට නොදීම ගැන කලකිරීමෙන්.ඔයාලට කොච්චර කිව්වත් අයියෙ මම දන් නෑ ඇයි ඒ දේවල් නොදැනෙන්නෙ කියලා.දෙම්මලු කියද්දි , තම්බියො කිය කිය බනිද්දි ඇයි මේ මිනිස්සු මේ තරන් ආත්මාර්තකාමී කියලා හිතෙනවා.කවුරුත් පොතක ලියපු පලියට පිලිගන්නෙපා.බලන්න සමාජෙ දිහා.අපෙන් වෙනස් කන් උනාලු ඉස්සර දෙමල මිනිස්සුන්ටත්.දෙමල කෝලහල කාලෙ ඔයාල වගේ තරුනයො මැරුණා.දැන් ප්‍රබාකරන් නෑ.ඉන්න මිනිස්සුන්ගෙන් ආය්ත් ප්‍රභාකරන් කෙනෙක් ඇති කරවන්නෙපා.

තාම උතුරෙ අසාදාරනකන් වෙනවා ඒ මිනිස්සුන්ට.ඒවා ගැන කතා කරන්නෙ කීයෙන් කී දෙනයිද??වැරදි දේට වැරදි කියන්න.ආගම ජාතිය බලලා කියන්නෙපා.මම කාවත් හදන් නෑ.මොකද වැඩි දෙයක් තියා මගෙ ආච්චි අම්මත් එහෙමයි.හැබැයි මම මගෙ අදහස කියනවා.ජාතියෙන් පිට කෙනෙක්ට බැඳලා ගේ මාය්මට එන්න එපා කිව්වා.මගෙ අම්මගෙ පවුලෙ ඔක්කොම බෞද්ද.මේක ඔයාලගෙ වරදක් නෙමෙයි.මේ සිතුවිලි එන්නෙ පරම්පරාවෙන්.කරුණෙන් කරුණ කියන්න පුලුවන්.ඒත් හේතුව ඔන්න කිව්වා.ඔය ඉස්සර බන කියපු අය රට හැදුවනන් හරියට අපේ රට ස්වයන්පෝශිතයි.පම්පෝරි කාරයො වෙලා වැඩක් නෑ.මට කියනන් තියෙන්නෙ ඕනම කෙනෙක්ට සාදාරන හේතුවක් නැතුව බනින එක මට වැරදි දෙයක්.දැන් ඔන්නන් මම ඊලඟ ප්ලිතුරෙන් දෙන්නන් මේකට සාදාරන කරුනු

බෞද්ධ
බෞද්ධ කියල ලියන්න නොදන්න බෞද්ධ වෙන්න හදන තවත් අනාත කුකුළෙක් තමයි ඔයත්, ඔබට ලිද පමනයි ඉතුරු :(
 
C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ වෙනකොට
    මෙතන කීදෙනෙක්ම දැඟලුවද සුද්දො වෙනුවෙන් කොටි වෙනුවෙන් කඩේ යන්න
    විශේශයක් වුනෙ එයින් දෙදෙනෙක්ම කාන්තාවන් වීමයි,ඩූඩ් කොටි වෙනුවෙන් කඩෙ යනව පුල්ලි ටික රැක ගන්න
    kasp සුද්දො වෙනුවෙන් කඩේ යනව ඩොලර් ටික රැකගන්න(එයගෙනම් ඔක්කම ඉන්නෙ රටලු)
    වෙලාවට එයාගෙ පවුලෙ කට්ටියත් රට වුනෙ ලන්කාවෙ හිටියනම් විනාසයි(අනේ අපේ රට)
    ඩොලර් වලට ලෝබ කමේ කම් සැප වලට පෙරේත කමේ මෙලෙස විදේශයන් වලට ගොස්
    තම මවු රටට අගෞරව කරන්නා අනිවාර්යෙන්ම කලකදී තම මවටද ඒ ඉරනම අත් කරයි
    එය ඒකාන්තය

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    ehenam dan me rata hadanna kawuda enna ona???

    kamathi eka danaganna????:rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ වෙනකොට
    මෙතන කීදෙනෙක්ම දැඟලුවද සුද්දො වෙනුවෙන් කොටි වෙනුවෙන් කඩේ යන්න
    විශේශයක් වුනෙ එයින් දෙදෙනෙක්ම කාන්තාවන් වීමයි,ඩූඩ් කොටි වෙනුවෙන් කඩෙ යනව පුල්ලි ටික රැක ගන්න
    kasp සුද්දො වෙනුවෙන් කඩේ යනව ඩොලර් ටික රැකගන්න(එයගෙනම් ඔක්කම ඉන්නෙ රටලු)
    වෙලාවට එයාගෙ පවුලෙ කට්ටියත් රට වුනෙ ලන්කාවෙ හිටියනම් විනාසයි(අනේ අපේ රට)
    ඩොලර් වලට ලෝබ කමේ කම් සැප වලට පෙරේත කමේ මෙලෙස විදේශයන් වලට ගොස්
    තම මවු රටට අගෞරව කරන්නා අනිවාර්යෙන්ම කලකදී තම මවටද ඒ ඉරනම අත් කරයි
    එය ඒකාන්තය

    :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අනිවාර්යයෙන්ම..
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    UKPOOP, කසිප්පුවෝ බොගක් දාන්න යනකොට වැඩිය තටමන්න එපා මොලේ එලියට පනී. :rofl::rofl::rofl::rofl:

    suddata baynna kalin sooriyapperumawa hadanna one.bogak kiyanne mokakda??:cool::cool:mamam dan na.anduwata pandan allana english sir ape ekane.ape eka gana katha karamu sudda gana katha karanna kalin:)

    sooriyaperuma.jpg

    meka dakinna athine.meka normal siddiyak nemey.gihin balannako sinhala news web sites walata.man gaththa site 1 mathaka na.man eye oka nikamata wage save kare.man hithuwe na ada ona wey kiyala.kellata kochara wada dunnada kiyala lassdanata liyala thiyenava.man ohoma ekekta kohomath garu karan na.anunta bana kiyanne kohomada?? thamange rate ganu lamayek epa epa kiyaddi ohoma wada karana ekek.ithin mehema unge bana dannepa:growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ වෙනකොට
    මෙතන කීදෙනෙක්ම දැඟලුවද සුද්දො වෙනුවෙන් කොටි වෙනුවෙන් කඩේ යන්න
    විශේශයක් වුනෙ එයින් දෙදෙනෙක්ම කාන්තාවන් වීමයි,ඩූඩ් කොටි වෙනුවෙන් කඩෙ යනව පුල්ලි ටික රැක ගන්න
    kasp සුද්දො වෙනුවෙන් කඩේ යනව ඩොලර් ටික රැකගන්න(එයගෙනම් ඔක්කම ඉන්නෙ රටලු)
    වෙලාවට එයාගෙ පවුලෙ කට්ටියත් රට වුනෙ ලන්කාවෙ හිටියනම් විනාසයි(අනේ අපේ රට)
    ඩොලර් වලට ලෝබ කමේ කම් සැප වලට පෙරේත කමේ මෙලෙස විදේශයන් වලට ගොස්
    තම මවු රටට අගෞරව කරන්නා අනිවාර්යෙන්ම කලකදී තම මවටද ඒ ඉරනම අත් කරයි
    එය ඒකාන්තය

    :cool::cool::cool::yes::yes::yes::yes::yes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    suddata baynna kalin sooriyapperumawa hadanna one.bogak kiyanne mokakda??:cool::cool:mamam dan na.anduwata pandan allana english sir ape ekane.ape eka gana katha karamu sudda gana katha karanna kalin:)

    sooriyaperuma.jpg

    meka dakinna athine.meka normal siddiyak nemey.gihin balannako sinhala news web sites walata.man gaththa site 1 mathaka na.man eye oka nikamata wage save kare.man hithuwe na ada ona wey kiyala.kellata kochara wada dunnada kiyala lassdanata liyala thiyenava.man ohoma ekekta kohomath garu karan na.anunta bana kiyanne kohomada?? thamange rate ganu lamayek epa epa kiyaddi ohoma wada karana ekek.ithin mehema unge bana dannepa:growl:

    යකෝ ගෑනියෙක්ගෙ අතින් ඇල්ලුවහම ඒකි බඩ වෙන්නෙ නෑ, ගොං ඇඩ් නොදා හිටපං කසිප්පුවො, ලිද කපල ඉවරවෙලා කියන්නං එතකොට ඇවිල්ල පැනපං
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    එලකිරියට එන..
    සුද්දට දෙක පුන
    එනබව දැන ගෙන
    හිටු කෙල වෙන බව

    මව් බිම කෙලසන
    කඩේ නැමී යන
    ඇට ගලවමි ගෙන
    දැන අහුවුනු කල
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    mama typical sri lankikayek nemey.namika sinhalayekuth nemey.methana bahutharayak baynne anna akay.thamange warada pennanddi aka piliganan bari aya kunuharapa kiyana nisa aka bowela me.thama kama thiyan nahina samajeta age wacahan halapen na.adu gane mr.roshan oya me kiyana bahuthare dana tags balanna.thawa le halana yuddayak bohoma atha lanagay.minissu pahath kireema nawathanna.awa waradi kiyala oya olu gedi kunu wela nisa theren na

    ඇයි ඔයා ඔයතරම් අකමැති සුද්දන්ට බනිනවට? සුද්දා ඔයාගේ කවුද?අනුන්ගේ වැරදි හදන්න කලින් තමන්ගේ වැරදි හදාගෙන ඉන්න බලන්න.සමහරු මෙතන ඇවිත් සිංහල ජාතියට අපහාස කර කර යනවා ත්‍රෙඩ් දාලා,ඒ වගේ එක ත්‍රෙඩ් එකකවත් ඔයා Comment කරලා තියෙනවා මම දැකලා නෑ,ඒත් මේ පර වැඩ කරන සුද්දෙක්ට බැනලා කවුරුහරි ත්‍රෙඩ් එකක් දැම්මොත් එතනට දුවගෙන එනවා සුද්දා සුදු කරන්න‍.
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :shocked::shocked:man lesbian kenek neme:lol::lol:eeeeeeeeya:baffled::baffled:aththa pennuwama thada wenavada??ethakota a kellata kattiyak madde nawathanna nawathanna kiyaddi :rofl::rofl:anawashya karadarayak dunna eka harida??kiyanava balanna.harida??thamusege nangi ethana hitiyanan sooriyapperumane kiyala nikan innavada
    sooriya gahanne oya wage kenkata.sooriyata oya kaviyak kiwwa gaman iniha holam,miniha therum gaddi sooriyata kalin oya uta arala gihilla
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    යකෝ ගෑනියෙක්ගෙ අතින් ඇල්ලුවහම ඒකි බඩ වෙන්නෙ නෑ, ගොං ඇඩ් නොදා හිටපං කසිප්පුවො, ලිද කපල ඉවරවෙලා කියන්නං එතකොට ඇවිල්ල පැනපං

    :lol::lol::lol:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    බෞද්ධ
    බෞද්ධ කියල ලියන්න නොදන්න බෞද්ධ වෙන්න හදන තවත් අනාත කුකුළෙක් තමයි ඔයත්, ඔබට ලිද පමනයි ඉතුරු :(
    :yes::yes::yes:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඇයි ඔයා ඔයතරම් අකමැති සුද්දන්ට බනිනවට? සුද්දා ඔයාගේ කවුද?අනුන්ගේ වැරදි හදන්න කලින් තමන්ගේ වැරදි හදාගෙන ඉන්න බලන්න.සමහරු මෙතන ඇවිත් සිංහල ජාතියට අපහාස කර කර යනවා ත්‍රෙඩ් දාලා,ඒ වගේ එක ත්‍රෙඩ් එකකවත් ඔයා Comment කරලා තියෙනවා මම දැකලා නෑ,ඒත් මේ පර වැඩ කරන සුද්දෙක්ට බැනලා කවුරුහරි ත්‍රෙඩ් එකක් දැම්මොත් එතනට දුවගෙන එනවා සුද්දා සුදු කරන්න‍.

    mama dakka thread 1ta mama reply karanava.oya nodakkata mata karanan deyak na.mata hithenava suddata sooriyapperumata wada prayojanawath dewal deela thiyenava kiyala.:rofl::rofl:adu gane oya use karana computer 1wath awe ehenne.sooriyapperumagen enne pampori witaray.eka lamayekta scholarship 1k deela uganann na.duppath lamayektawath.sewayak karaddi ehemada jathiyak wenuwen adaren manussayek.oyath some hamuduruwange bana ahanna:):)
     
    Status
    Not open for further replies.