යාලුවනේ...මම මේ ඔයාලට කියන්න යන්නේ SLT PEO TV ගැන පොඩි දැනුවත් කිරීමක්
මුලින්ම කියන්න ඕන මේකෙන් මම කියන්නෙ නෑ ඔයාලට PEO TV ගන්න එපා කියලා...ඒක ඔයාලා තීරණය කරන්න
...ඒත් අපි බොරුවට
ඉතින් හරියටම මේකේ තියෙන්නේ නාලිකා 64 ක් ඒකෙනුත් නාලිකා 4ක තාම විකාශන නෑ...එතකොට හරියටම නාලිකා 60යි....ඒත් මෙහි කිසිම අන්තර්ගතයක් නෑ ...

ඇයි එහෙම කියන්නේ...
එක් නාලිකාවක් තියෙනවා...නමුත් සියල්ලම පාහේ විකාශය වන්නේ ජාතික රූපවාහිනිය හා චැනල් අයි ජාතික රූපවාහිනියේ සමගාමි විකාශයක් වගේ
තවත් සිංහල නාලිකාවක් තියෙනවා අවුරුද්දකට වැඩි කාලයක් ආරම්භ කරලා..ඒත් වැඩසටහන් 3යි තියෙන්නේ...ඒකම ඒකම ආයේ යනවා..සබීතා නිරෝෂා තිලංග යන අය සමග පිළිසදරක් තියෙන වැඩසටහනක්
දන්නවනේ දැන් තියෙන අය මොකක්ද මේ කියලත්
තවත් එහි තියෙන සිංහල නාලිකා 2 කම තියෙන්නේ නැවත විකාශන හා එකම වැඩසටහන පමණයි....
විදේශිය නාලිකා ගැන කරද්දිත් කිහිපයක් හැර බොහෝ දේ හි දෙයක් නෑ....
අනික පසුගිය වැඩසටහන් බලන්න පුලුවන් කියන එක...ඒකෙත් සිංහල නාලිකා 5ක විතරයි සහ විදේශිය නාලිකා 2 ක්...නමුත් ගොඩක් අය බලන 7.30 - 9.30 අයි.ටී.එන්. නාට්‍ය කාලය බලන්නත් බෑ
ඉතින් මගෙ නම් අදහස ඔයාල ගෙවන ගානට හොද සේවයක් අනෙකුත් සේවා සපයන ආයතන(Dish TV, Dialog Tv etc..) වලින් ගන්න පුලුවන් කියලා...
ඔයාලත් ගන්න හිටියනම් මේගැන දෙපාරක් හිතන්න අමතක කරන්න
එපා...

මුලින්ම කියන්න ඕන මේකෙන් මම කියන්නෙ නෑ ඔයාලට PEO TV ගන්න එපා කියලා...ඒක ඔයාලා තීරණය කරන්න
...ඒත් අපි බොරුවට ඉතින් හරියටම මේකේ තියෙන්නේ නාලිකා 64 ක් ඒකෙනුත් නාලිකා 4ක තාම විකාශන නෑ...එතකොට හරියටම නාලිකා 60යි....ඒත් මෙහි කිසිම අන්තර්ගතයක් නෑ ...

ඇයි එහෙම කියන්නේ...
එක් නාලිකාවක් තියෙනවා...නමුත් සියල්ලම පාහේ විකාශය වන්නේ ජාතික රූපවාහිනිය හා චැනල් අයි ජාතික රූපවාහිනියේ සමගාමි විකාශයක් වගේ
තවත් සිංහල නාලිකාවක් තියෙනවා අවුරුද්දකට වැඩි කාලයක් ආරම්භ කරලා..ඒත් වැඩසටහන් 3යි තියෙන්නේ...ඒකම ඒකම ආයේ යනවා..සබීතා නිරෝෂා තිලංග යන අය සමග පිළිසදරක් තියෙන වැඩසටහනක්
දන්නවනේ දැන් තියෙන අය මොකක්ද මේ කියලත්තවත් එහි තියෙන සිංහල නාලිකා 2 කම තියෙන්නේ නැවත විකාශන හා එකම වැඩසටහන පමණයි....