PEO TV - ගන්නවද ?

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    යාලුවනේ...මම මේ ඔයාලට කියන්න යන්නේ SLT PEO TV ගැන පොඩි දැනුවත් කිරීමක්
    මුලින්ම කියන්න ඕන මේකෙන් මම කියන්නෙ නෑ ඔයාලට
    PEO TV ගන්න එපා කියලා...ඒක ඔයාලා තීරණය කරන්න :dull: ...ඒත් අපි බොරුවට

    ඉතින් හරියටම මේකේ තියෙන්නේ නාලිකා 64 ක් ඒකෙනුත් නාලිකා 4ක තාම විකාශන නෑ...එතකොට හරියටම නාලිකා 60යි....ඒත් මෙහි කිසිම අන්තර්ගතයක් නෑ ...:no::no:

    ඇයි එහෙම කියන්නේ...:baffled:
    එක් නාලිකාවක් තියෙනවා...නමුත් සියල්ලම පාහේ විකාශය වන්නේ ජාතික රූපවාහිනිය හා චැනල් අයි ජාතික රූපවාහිනියේ සමගාමි විකාශයක් වගේ

    තවත් සිංහල නාලිකාවක් තියෙනවා අවුරුද්දකට වැඩි කාලයක් ආරම්භ කරලා..ඒත් වැඩසටහන් 3යි තියෙන්නේ...ඒකම ඒකම ආයේ යනවා..සබීතා නිරෝෂා තිලංග යන අය සමග පිළිසදරක් තියෙන වැඩසටහනක් :eek: දන්නවනේ දැන් තියෙන අය මොකක්ද මේ කියලත්

    තවත් එහි තියෙන සිංහල නාලිකා 2 කම තියෙන්නේ නැවත විකාශන හා එකම වැඩසටහන පමණයි....

    විදේශිය නාලිකා ගැන කරද්දිත් කිහිපයක් හැර බොහෝ දේ හි දෙයක් නෑ....:(

    අනික පසුගිය වැඩසටහන් බලන්න පුලුවන් කියන එක...ඒකෙත් සිංහල නාලිකා 5ක විතරයි සහ විදේශිය නාලිකා 2 ක්...නමුත් ගොඩක් අය බලන 7
    .30 - 9.30 අයි.ටී.එන්. නාට්‍ය කාලය බලන්නත් බෑ

    ඉතින් මගෙ නම් අදහස ඔයාල ගෙවන ගානට හොද සේවයක් අනෙකුත් සේවා සපයන ආයතන(Dish TV, Dialog Tv etc..) වලින් ගන්න පුලුවන් කියලා...
    ඔයාලත් ගන්න හි‍ටියනම් මේගැන දෙපාරක් හිතන්න අමතක කරන්න
    එපා... :):)


     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මචන් ටීවී එකක් තිබ්බට හැම මගුලක්ම බැලීමේ උවමනාවක් මිනිස්සුන්ට නෑ. මම PEO-TV එකේ චැනල් 23 වගේ ගානක් තියෙන , 500 පැකේජ් එක අරගෙන තියෙන්නේ , ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලන්න ඕනනම් නාළිකාව තියෙනවා ,ඊට අමතරව සිංදු අහන්න වගේ දේවල් තියෙනවා ,තව Ten Sport ,Ten Cricket වගේ ක්‍රීඩා නාළිකා, තමන්ට උවමනානම් තව නාළිකා ගනනාවක් ඇඩ් කරගන්න පුලුවන් , විශේෂම පහසුකම තමයි TSTV පහසුකම , මග ඇරුනු දේවල් බලන්න නාළිකා 5-6 තියෙනවා , අන්න ඒකයි මටනම් වටින්නේ. තව කෙනෙක්ට සමහර විට ඒව අවශ්‍ය නැතිව චැනල් 70 වැඩිගානක් බල බල ඉන්න ඕනනම් DTVගත්තට කමක් නෑ.

    PS - ඔය නාට්‍ය මොකද බලන්න බැරි බන් , මම හැමදාම බලනවා. Programme එකේ නැතිවුනාට ප්‍රවෘත්ති යන වෙලාවට දාල, Pause කරලා වෙලාව වැටෙන තැනට අරන් තමන්ට කැමති වෙලාව දාගෙන බලන්න පුලුවන්.

    ( දෙයක් දාන්න කලින් හොදට හොයලා බලලා දාන්න )
     
    Last edited:

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0

    අනික පසුගිය වැඩසටහන් බලන්න පුලුවන් කියන එක...ඒකෙත් සිංහල නාලිකා 5ක විතරයි සහ විදේශිය නාලිකා 2 ක්...නමුත් ගොඩක් අය බලන 7
    .30 - 9.30 අයි.ටී.එන්. නාට්‍ය කාලය බලන්නත් බෑ



    eka balanna puluwan machan...ITN eka tstv ekata ewa kadala danne na..tstv gihin , 7:00 ta teecast una news eka daala fwd karala balanna puluwan:)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    danata Dish TV onema kenekta ganna puluwan
    lesiyen..
    thawa ewa one nam 6ft - 10 ft dish ekak ara ganna
    puluwan nam channel 1300 withara nomilema balanna
    puluwan..( even 24h XXX :eek:)