to late mchooo

මචන් ටීවී එකක් තිබ්බට හැම මගුලක්ම බැලීමේ උවමනාවක් මිනිස්සුන්ට නෑ. මම PEO-TV එකේ චැනල් 23 වගේ ගානක් තියෙන , 500 පැකේජ් එක අරගෙන තියෙන්නේ , ජාත්‍යන්තර ප්රවෘත්ති බලන්න ඕනනම් නාළිකාව තියෙනවා ,ඊට අමතරව සිංදු අහන්න වගේ දේවල් තියෙනවා ,තව Ten Sport ,Ten Cricket වගේ ක්‍රීඩා නාළිකා, තමන්ට උවමනානම් තව නාළිකා ගනනාවක් ඇඩ් කරගන්න පුලුවන් , විශේෂම පහසුකම තමයි TSTV පහසුකම , මග ඇරුනු දේවල් බලන්න නාළිකා 5-6 තියෙනවා , අන්න ඒකයි මටනම් වටින්නේ. තව කෙනෙක්ට සමහර විට ඒව අවශ්‍ය නැතිව චැනල් 70 වැඩිගානක් බල බල ඉන්න ඕනනම් DTVගත්තට කමක් නෑ.
PS - ඔය නාට්‍ය මොකද බලන්න බැරි බන් , මම හැමදාම බලනවා. Programme එකේ නැතිවුනාට ප්රවෘත්ති යන වෙලාවට දාල, Pause කරලා වෙලාව වැටෙන තැනට අරන් තමන්ට කැමති වෙලාව දාගෙන බලන්න පුලුවන්.
( දෙයක් දාන්න කලින් හොදට හොයලා බලලා දාන්න )
මචන්ලා.පියෝ ටීවී කනෙක්ශන් එකක් ගන්න ADSL ඉන්ටර්නෙට් කනෙක්ශන් එක අරන් තියෙන්න ඕනෙමද?
danata thiyena channel tika nan athi thawa axn wage thibboth honda.ehema nathuwa kiyanna awulak na.

Dish TV max bang ..Full HD 1080p niyamaiDTV wlt gahanna aya ne bn. Maxxa

මචන් ටීවී එකක් තිබ්බට හැම මගුලක්ම බැලීමේ උවමනාවක් මිනිස්සුන්ට නෑ. මම PEO-TV එකේ චැනල් 23 වගේ ගානක් තියෙන , 500 පැකේජ් එක අරගෙන තියෙන්නේ , ජාත්‍යන්තර ප්රවෘත්ති බලන්න ඕනනම් නාළිකාව තියෙනවා ,ඊට අමතරව සිංදු අහන්න වගේ දේවල් තියෙනවා ,තව Ten Sport ,Ten Cricket වගේ ක්‍රීඩා නාළිකා, තමන්ට උවමනානම් තව නාළිකා ගනනාවක් ඇඩ් කරගන්න පුලුවන් , විශේෂම පහසුකම තමයි TSTV පහසුකම , මග ඇරුනු දේවල් බලන්න නාළිකා 5-6 තියෙනවා , අන්න ඒකයි මටනම් වටින්නේ. තව කෙනෙක්ට සමහර විට ඒව අවශ්‍ය නැතිව චැනල් 70 වැඩිගානක් බල බල ඉන්න ඕනනම් DTVගත්තට කමක් නෑ.
PS - ඔය නාට්‍ය මොකද බලන්න බැරි බන් , මම හැමදාම බලනවා. Programme එකේ නැතිවුනාට ප්රවෘත්ති යන වෙලාවට දාල, Pause කරලා වෙලාව වැටෙන තැනට අරන් තමන්ට කැමති වෙලාව දාගෙන බලන්න පුලුවන්.
( දෙයක් දාන්න කලින් හොදට හොයලා බලලා දාන්න )

මම මේ ගැන විවාද කරන්න කැමති නෑ ඔයත් එක්ක.... 

macho mamath pwichchi karanne peotv1000 package eka uba hari ona programme ekak dawas dekak passata gihin balanna puluwan eth samahara wishesha ewanam denne ex-:atapattama wage programme ekak ai balanna denne....hebei onama teledrama ekak balanna puluwan....hebei meke eka awasiyak thiyenawa match ekak wage yanawanam pennan ne ekata eyalage wena chanel ekak ganna one(hebei ekata masekata rs100k wage thamai ayawenne)anthimata PEO TV gena kiyanna thiyenne eka hugak hodai kiyala me post eke thiyena tharam eka matanam aulak ne........anika diaolo tv wala ai ai balanna be mama danna tharamata..e nisa coolkasun kiyala thiyena eka hari
machanla Dish TV da Peo da Dialog Tv da Ganna hoda?????
Dish Tv wala aduma package eka kiyada machanla???