
* When purchased with a 3 month Value Plus Package for Rs. 1350......![]()
![]()
මොන ලාභයක්ද බං මේකේ.......!!![]()

ලොක් එක අරින්න පුළුවන්නම් ලාභයි, මටත් ෆෝන් එකක් නැති එකේ ගත්තානම් හරි

mun locked wenna athi neda ban denne ?![]()


1000ක් වගේ දීලා කොහෙන් හරි අන්ලොක් කරගන්න පුළුවන්නම් මරු...
Etiselat එකට මම තාම පොල්ලක් තියලා නෑ,![]()

ehenam thiyamuFB Etisalat Page eke mei offer eka dala thibbamei ganata meka labai neda ?
![]()
koheda ban dala thiyenne link eka diyanko balanna
phone eka nam patta wage

lock newei nam aniwa gannawa mama

phone eka unlocked lu
Etisalat Sri Lanka @ Tharinda : Hi fried , Yes it is an unlock device
18 seconds ago · Like


