සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    I agree.
    But those "others" you are refering to is those LTTE people who are waging psychological warfare against SL, not the minorities in SL or foreigners who have no releationship with current SL situation.

    yes what you telling is correct,i agree with u,people who are promoting hatred against Sinhalese are living majorly in Canada and UK,the other fact is my last post was not against any ethnic group living in Srilanka..it was ...see:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    සිරාවටම අහන්නෙ මචන්.. උඹලට අපේ අදහස් ගැලපෙන්නෙ නැතුව ඇති..
    ඒත් ..
    ගගෙන් වතුර බීලා ඇයි මුහුදට ආවඩන්නෙ බන්??
    උඹ ලංකාවෙ නෙමෙයිද ඉපදුනේ?? මව්රට ලංකාව නෙමෙයිද?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අපිට කෙසේවෙතත් උඹනම් ඉල්ලගෙනම තොප්පිය දාගන්න වගේ යන්නෙ.. :baffled::baffled:
    හරි දේ වෙනුවෙන් කතාකරන එක වැරද්දක් නෙමෙයි.. වැරදි දෙයක් හරි දෙයක් විදිහට කතා කරන එකයි වැරදි..
    අපි කතා කරන්නෙ මීට කලින් එලකිරි එකේ සිදු වුන, ඊයෙත් බරපතල විදිහට සිද්ද වුන වැරැද්දක් ගැන.. ඒව වලින් වෙන්නෙ ජාති ආගම් අතර ප්‍රශ්න ඇති වෙන එක.. ආයත් ඒ වගේ දේවල් වෙනවට අපි කැමති නැහැ මචන්.. ඉතින් ඒක නිසා ඒවා කරන පරගැති අදහස් තියෙන අය මූලික කරගෙන තමයි මේක දැම්මේ..මේකෙ වැරැද්දක් පේනවානම් උඹේ අදහසුත් ටිකක් පරගැති ඇති..

    ඇයි ඔච්චර ඉස්සර වෙන්නෙ....මම කිව්වෙ නෑනෙ "ඔයාලාට" කියලා....ඒ වගේම මම කිව්වෙ නෑනෙ හරි දේ වෙනුවෙන් කතාකරන එක වැරදියි කියලා...ඇයි මම නොකියපු දෙයක් කිව්වා කියලා සලකන්නෙ...මම වරහන් ඇතුලෙ පැහැදිලිවම කිව්වා (from either side) කියලා...ඒ කියන්නෙ මම කතාකරන්නෙ හැමෝම ගැනම පොදුවෙ..විනා එක පාර්ශවයක් ගැන නිශ්චිතවම නොවේ කියලා...lkdood මීට කලින් කරලා තිබ්බ ඇතැම් ප්‍රකාශ මම අනුමත කරන්නෙ නෑ
     
    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    එල එල, ඔය වගේ රට ජාතිය ගැන කැක්කුමක් තියෙන කොල්ලො ඉන්න එක ගැනත් සතුටුය්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lkdood මීට කලින් කරලා තිබ්බ ඇතැම් ප්‍රකාශ මම අනුමත කරන්නෙ නෑ

    ඒ කියන්නේ අනුමත කරන ප්‍රකාශත් තියෙනවා..අනේද කියන්නෙ..:lol::lol:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඇයි ඔච්චර ඉස්සර වෙන්නෙ....මම කිව්වෙ නෑනෙ "ඔයාලාට" කියලා....ඒ වගේම මම කිව්වෙ නෑනෙ හරි දේ වෙනුවෙන් කතාකරන එක වැරදියි කියලා...ඇයි මම නොකියපු දෙයක් කිව්වා කියලා සලකන්නෙ...මම වරහන් ඇතුලෙ පැහැදිලිවම කිව්වා (from either side) කියලා...ඒ කියන්නෙ මම කතාකරන්නෙ හැමෝම ගැනම පොදුවෙ..විනා එක පාර්ශවයක් ගැන නිශ්චිතවම නොවේ කියලා...lkdood මීට කලින් කරලා තිබ්බ ඇතැම් ප්‍රකාශ මම අනුමත කරන්නෙ නෑ
    යාලුව අපි කලිනුත් කිවුවනෙ
    අපිට කවුරුවත් බේද කරන්නවත්,අගම් තරහ කරන්නවත් ඔන නැ
    අපි හැම ජාතියකටම අපේ සහෝදරයි ට වාගෙ සලකනවා
    නමුත් අපි එහෙම සලකලත් මේ වගෙ කැත කතා කියල අපේ ජාතිය පල් කරද්දිත්
    උබල කියන්නෙ කටවහන් ඉන්න කියලද
    මම කිවුවනෙ සහෝ කතාව හොඳට බලපන්,තෙරුම් ගැනින් වැරදි අදහස් දෙන්න එපා
    ජයවෙවා!

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    yes what you telling is correct,i agree with u,people who are promoting hatred against Sinhalese are living majorly in Canada and UK,the other fact is my last post was not against any ethnic group living in Srilanka..it was ...see:)
    yes...largest diasporas who support LTTE currently live in UK and Canada (especially in Toronto), and unfortunately, their properganda has become kinda successful. We need to counter it. Consider Israel for example, they are in the same boat as us. Just like LTTE is trying to destroy us, Hamas is trying to destroy Israel. But Israel is well advanced in psychological warfare against Hamas. Thats what we need to focus on and improve.:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇයි ඔච්චර ඉස්සර වෙන්නෙ....මම කිව්වෙ නෑනෙ "ඔයාලාට" කියලා....ඒ වගේම මම කිව්වෙ නෑනෙ හරි දේ වෙනුවෙන් කතාකරන එක වැරදියි කියලා...ඇයි මම නොකියපු දෙයක් කිව්වා කියලා සලකන්නෙ...මම වරහන් ඇතුලෙ පැහැදිලිවම කිව්වා (from either side) කියලා...ඒ කියන්නෙ මම කතාකරන්නෙ හැමෝම ගැනම පොදුවෙ..විනා එක පාර්ශවයක් ගැන නිශ්චිතවම නොවේ කියලා...lkdood මීට කලින් කරලා තිබ්බ ඇතැම් ප්‍රකාශ මම අනුමත කරන්නෙ නෑ
    මේ මේක සරලව තේරුම් ගනින්
    උඔට මෙතන මේකට සහයෝගය දෙන කිසිම දෙයක් කියන්න බැරිනම්
    කරුණා කරලා මෙතනින් පලයන්
    අර පරයෝ කියන කරන ඒවට පොඩි සහයෝගයක්වත් නොදී
    උඔ මේ රටේ ඉපදිච්ච බුද්ධාගමේ කෙනෙක්නම් මේකට සපෝට් එකක් දියන්
    උඔ මෙතන කමෙන්ට් කලේ නෑ කියලා අපිට පාඩුවක් නෑ
    ඔය සාමදාන බයිලා අපිට ඕනි නෑ
    ඒවා හරියට ප්‍රභාකරන් එක්ක සාම සාකච්චා වගේ
    යුද්ධේ අන්තිම හරියෙත් උඔලා වගේ උන් කිව්වනේ අපි සාකච්චා කරමු කියලා
    ගේම නම් ගේම
    දැන් ගේම විතරයි
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Niyamai bro :) Apith innawa
    ගොඩක් ස්තූතී සහෝ,මට සතුටුයි!
    එල එල, ඔය වගේ රට ජාතිය ගැන කැක්කුමක් තියෙන කොල්ලො ඉන්න එක ගැනත් සතුටුය්
    ජයවෙවා!
    ඒ කියන්නේ අනුමත කරන ප්‍රකාශත් තියෙනවා..අනේද කියන්නෙ..:lol::lol:
    [/SIZE]
    ඒක නෙන්නම් ඩුඩ් කියන එව ඉතින් අනුමත කරන්නෙ කෙලින්ම කොටි තමයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ මේක සරලව තේරුම් ගනින්
    උඔට මෙතන මේකට සහයෝගය දෙන කිසිම දෙයක් කියන්න බැරිනම්
    කරුණා කරලා මෙතනින් පලයන්
    අර පරයෝ කියන කරන ඒවට පොඩි සහයෝගයක්වත් නොදී
    උඔ මේ රටේ ඉපදිච්ච බුද්ධාගමේ කෙනෙක්නම් මේකට සපෝට් එකක් දියන්
    උඔ මෙතන කමෙන්ට් කලේ නෑ කියලා අපිට පාඩුවක් නෑ
    ඔය සාමදාන බයිලා අපිට ඕනි නෑ
    ඒවා හරියට ප්‍රභාකරන් එක්ක සාම සාකච්චා වගේ
    යුද්ධේ අන්තිම හරියෙත් උඔලා වගේ උන් කිව්වනේ අපි සාකච්චා කරමු කියලා
    ගේම නම් ගේම
    දැන් ගේම විතරයි

    අනිවා..:yes::yes::yes:
     
    :yes::yes::yes::yes::yes::yes::):):):):):):)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒ කියන්නේ අනුමත කරන ප්‍රකාශත් තියෙනවා..අනේද කියන්නෙ..:lol::lol:
    [/SIZE]
    ඕනම මනුස්සයෙක් තනි කලුත් නෑ තනි සුදුත් නෑනෙ...ඕනම කෙනෙක්ගෙ හොද ගතිගුණත් තියනවා නරක ගතිගුණත් තියනවා...ඕක සාමාන්‍ය human nature එක...:):):)
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මේ මේක සරලව තේරුම් ගනින්
    උඔට මෙතන මේකට සහයෝගය දෙන කිසිම දෙයක් කියන්න බැරිනම්
    කරුණා කරලා මෙතනින් පලයන්
    අර පරයෝ කියන කරන ඒවට පොඩි සහයෝගයක්වත් නොදී
    උඔ මේ රටේ ඉපදිච්ච බුද්ධාගමේ කෙනෙක්නම් මේකට සපෝට් එකක් දියන්
    උඔ මෙතන කමෙන්ට් කලේ නෑ කියලා අපිට පාඩුවක් නෑ
    ඔය සාමදාන බයිලා අපිට ඕනි නෑ
    ඒවා හරියට ප්‍රභාකරන් එක්ක සාම සාකච්චා වගේ
    යුද්ධේ අන්තිම හරියෙත් උඔලා වගේ උන් කිව්වනේ අපි සාකච්චා කරමු කියලා
    ගේම නම් ගේම
    දැන් ගේම විතරයි
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    යුද්ධේ අන්තිම හරියෙත් උඔලා වගේ උන් කිව්වනේ අපි සාකච්චා කරමු කියලා
    ගේම නම් ගේම
    දැන් ගේම විතරයි

    මේක වැරදියි.......කවුරු කොහොම කීවත් මමනං මේ වගේ දෙයක් කොතනකවත් කිව්වෙ නෑ...:no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕනම මනුස්සයෙක් තනි කලුත් නෑ තනි සුදුත් නෑනෙ...ඕනම කෙනෙක්ගෙ හොද ගතිගුණත් තියනවා නරක ගතිගුණත් තියනවා...ඕක සාමාන්‍ය human nature එක...:):):)

    දැන් උඹ මොකක්ද සාධාරණීකරණය කරන්න යන්නේ??
    මේ ත්‍රෙඩ් එකේ දාපු කේ.එස්.පී සහ එල්කේ
    ඩුඩ් ගැන උඹට දුකයි වගේද? නැත්නම් මොන ඉලව්වකට මෙතනට ඇවිත් මෙච්චර ගේමට එන්නෙ..??
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඕනම මනුස්සයෙක් තනි කලුත් නෑ තනි සුදුත් නෑනෙ...ඕනම කෙනෙක්ගෙ හොද ගතිගුණත් තියනවා නරක ගතිගුණත් තියනවා...ඕක සාමාන්‍ය human nature එක...:):):)
    ඔවු එක ඇත්ත
    ඩූඩ් හොඳයි අපි කිවුවෙ නැනෙ නැ කියල
    ඩූඩ් හොඳයි යාලුව එත් අපිට නෙමෙයි කොටින්ට
    මචන් උබ හදන්නෙ කොටිත් සාදාරනී කරනය කරන්න
    උබ ඩූඩ් හොඳයි කියනව කියන්නෙ උබ කොටිත් හොඳයි කියන එක තමයි

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    එළ එලුවා සහොදරයා ,ඔයා මේ මෙහෙයුමෙ නැති සමාජිකයෙක් එම නිසා,කමෙන්ට් වලින් වැලකි සිටින්න