මනෝකාය (astral body)...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මනෝකාය එහෙම නැත්තන් astral body ගැන කස්ටිය මොකද කියන්නේ?දාමු බලන්ඩ කස්ටියගේ අදහස...:rolleyes:
    1952738824_8479d44afd.jpg

     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පොතක පොඩි ලිපියක් තිබුනා........ ඉන්න මන් එක හොයා ගෙන ඇවිල්ල හිමිට විස්තරේ දාන්නම්..................
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පොතක පොඩි ලිපියක් තිබුනා........ ඉන්න මන් එක හොයා ගෙන ඇවිල්ල හිමිට විස්තරේ දාන්නම්..................

    ඒ පොත කව්ද අරන් ගිහිල්ලා වෙන වෙලාවක දාන්නම්

    එකෙ තිබුනේ තිබ්බතීය මල පොතෙ තිබුන පොඩි විස්තරයක් මට සෙරම මතක නෑ....නැත්තන් දාන්න තිබුනා
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ලොකු මාතෘකාවක් මා ලඟ හොඳ අර්ටිකල් එකක් තිබුනා ඔය ගැන විවෙකි වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්නම්,පෞද්ගලික අත්දැකිමකුත් මට තියනවා
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මනෝකාය පිලිගන්න සහ නොපිළිගන්න අය කවුද?:rolleyes:
    මෙතන භෞතික වාදීන් එහෙම නැද්ද?:rofl:
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මනෝකාය පිලිගන්න සහ නොපිළිගන්න අය කවුද?:rolleyes:
    මෙතන භෞතික වාදීන් එහෙම නැද්ද?:rofl:
    mamath kamathi topic ekak ,okatama neda yatisitha kiyanne