Nokia C5-03

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මෙහෙන් ගන්න එක හොඳයි වගේ....:cool:. ඕක වෙන්නෙ 2350 ක් වගේ නේ බන්....:) බැරි වෙලා හරි නවත්ත ගත්තොත් ටැක්ස් වලටත් තව ගානක් අතින් යනවා.අනික කොහෙවත් යන ඇමරිකන් කාරයෙක් පෝසත් කරනවට වඩා හොඳ නැද්ද ලංකාවෙ කෙනෙකුටම ඒ ලාබේ යනවා නම්.
     

    dinushka2

    Member
    Feb 1, 2008
    116
    3
    0
    Ape aiya meka gaththa premire eken. 24500 ta. Honda naraka nm kiyanna danne na. Bt mata nokia allann3 nathi nisa 23500ta se x8 android ekak gaththa
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    price eka witharakma concern karanna epa machan,warranty eka ehema dena widiya hoyala balanna,naththam salli wiyadam karala aragena awulak unoth ubata nikam katta kanna wenawa