ඔබත් මානසික ආතතියෙන්ද කියලා බලන්න..
මම දන්නේ නැහැ මේක හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා, නමුත් මේක පුදුමාකාර විදියට නිවැරදියි.
පින්තුරය බලන්න කලින් සම්පුර්ණ විස්තරය කියවන්න.
මේ පින්තුරය ලන්ඩනයේ සාන්ත මාරි රෝහලේ මානසික ආතතිය පිලිබඳ පරීක්ෂණයක් සඳහා යොදා ගත් එකක්,
පින්තුරයේ එකහා සමාන ඩොල්පින් මසුන් දෙදෙනෙක් ඉන්නවා.
බලන්න ඩොල්පින් මසුන් දෙදෙනාම වතුරෙන් උඩට මතු වෙන හැටි..
මසුන් දෙදෙනාම එක වගේ,
ඉතා සුක්ෂමව නිරීක්ෂණය කරන ලද විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළි වුනා,
මසුන් දෙදෙනා එක හා සමාන උනත්, මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයන්ට මේ මසුන් දෙදෙනාගේ අසමානකම් පෙනෙනා බව.
වඩා වැඩි මානසික ආතතියක් ඇති අයට පෙනෙන අසමානකම් ගණන වැඩියි.
දැන් පින්තුරය දිහා හොදින් බලලා ඔයාලට වෙනස්කම් එකක් හෝ වැඩි ගණනක් පෙනෙනවා නම්
ඔබ නිවාඩුවක් සඳහා ය යුතුයි..
[/URL] Uploaded with ImageShack.us[/IMG]
ස්තුති කරන්න අවශ්‍ය නැ, මමත් නිවාඩු ගිහින් ඉන්නේ
ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න
කවුරුවත් නොමැරී ඉන්නේ නැ!
කීප දෙනෙකුගේ ඉල්ලීම පරිදි සිංහලෙන් නැවත නුල අමුණන ලදී;
http://www.elakiri.com/forum/showthread.php?p=10807167#post10807167

Last edited: