hmm...machan Aussi walata wada NZ YANDA LESIDA?

ඒ ඇරෙන්න ඒ Aussie වලින් තමන්ගේ qualifications assets කරගන්න ගියාම තියන දුක තව එකක්, මොකද NZ වල වගේ එක තැනක් නෙමෙයි තියෙන්නේ. ඒ ඒ categories/fields වලට වෙන වෙනම Assessment authorities බර ගානක් තියනවා. ඒ ඒ එක එක තැන වැඩ කරන්නේ ඒ ඒ අයට ඕනේ විදියටයි. ඉතින් සමහර තැන වල වැඩ කෙරනේ හැටි අපි දන්නෙත් නෑ 






machan, currently what is the best country to migrate where u can earn most?



Easiest country is New Zealand![]()
No machan i meant the country where u can earn the highest salary compared to the others... apart from middle east



