Ram_ගැන_දන්නවනම් මෙතනට එන්න
යාළුවනේ මට ආයිත් ප්රශ්ණයක් උනා අද ගිහින් ටූ ජී බී රැම් එකක් අරං ආවා යුනිටියෙං මැෂන් එකට ගැහුවට පෙන්වන්නේ නෑ තියෙන්නේ සෙවන් තර්ටි ටූ බිට් ඕස් එකක් බෝර්ඩ් එක ජී තර්ටිවන් දන්න එකෙක් මොනවා හරි කියලා යන්න බම්ප් එකක් දාලා යන්න අය්යෝ මයෙ සල්ලි මේක රුපියල් හාරදාස් හත්සිය පණහක් උනා කින්ග්ස්ටන් තොගයට ගේන ඒවා කියලා කිව්වා ඒවෑ කවරත් නැහැ හැබැයි වන් ඉයර් වොරන්ටි දුන්නා අය්යෝ සල්ලි අපරාදෙ මට හදාගන්න විදිහක් කියන්න ඕර් මේක රැම් එකේ වරදද්ද ?
මේ මාසෙට යුනිටියෙ ෂොපින්වලින් දහයක් එකොලහක් කුඩු මගේ සල්ලිත් නෙවේ අක්කාගෙ සල්ලි මම අනේ පනේ ගාලා ඉල්ලගත්තුවා

දැනගත්තොත් ආයෙ කාලෙකට සතපහක් කඩාගන්නවත් බොරු 

---------------------
Additional Details
Machine eke ram eka thibbe 1 GB
dan meka gahuwama 3 wenna ooni

Last edited:

පෙරේදා පන්දාස් ගානයි අද හාරදාස් ගාණයි ගත්තු බඩු දෙකම කැඩිච්ච මගුල් ආයි මාරු කරන්න ගියොත් වැඩේ අහුවෙනවා 

945GCCR)