Ram_ගැන_දන්නවනම් මෙතනට එන්න

Thug 4 Life

Member
Aug 17, 2011
157
11
0
West Side
Ram_ගැන_දන්නවනම් මෙතනට එන්න

යාළුවනේ මට ආයිත් ප්‍රශ්ණයක් උනා අද ගිහින් ටූ ජී බී රැම් එකක් අරං ආවා යුනිටියෙං මැෂන් එකට ගැහුවට පෙන්වන්නේ නෑ තියෙන්නේ සෙවන් තර්ටි ටූ බිට් ඕස් එකක් බෝර්ඩ් එක ජී තර්ටිවන් දන්න එකෙක් මොනවා හරි කියලා යන්න බම්ප් එකක් දාලා යන්න අය්යෝ මයෙ සල්ලි මේක රුපියල් හාරදාස් හත්සිය පණහක් උනා කින්ග්ස්ටන් තොගයට ගේන ඒවා කියලා කිව්වා ඒවෑ කවරත් නැහැ හැබැයි වන් ඉයර් වොරන්ටි දුන්නා අය්යෝ සල්ලි අපරාදෙ මට හදාගන්න විදිහක් කියන්න ඕර් මේක රැම් එකේ වරදද්ද ?

මේ මාසෙට යුනිටියෙ ෂොපින්වලින් දහයක් එකොලහක් කුඩු මගේ සල්ලිත් නෙවේ අක්කාගෙ සල්ලි මම අනේ පනේ ගාලා ඉල්ලගත්තුවා :(:(:( දැනගත්තොත් ආයෙ කාලෙකට සතපහක් කඩාගන්නවත් බොරු
:sorry::sorry::sorry:

---------------------
Additional Details

Machine eke ram eka thibbe 1 GB
dan meka gahuwama 3 wenna ooni :yes::sorry::(
 
Last edited:

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    යාළුවනේ මට ආයිත් ප්‍රශ්ණයක් උනා අද ගිහින් ටූ ජී බී රැම් එකක් අරං ආවා යුනිටියෙං මැෂන් එකට ගැහුවට පෙන්වන්නේ නෑ තියෙන්නේ සෙවන් තර්ටි ටූ බිට් ඕස් එකක් බෝර්ඩ් එක ජී තර්ටිවන් දන්න එකෙක් මොනවා හරි කියලා යන්න බම්ප් එකක් දාලා යන්න අය්යෝ මයෙ සල්ලි මේක රුපියල් හාරදාස් හත්සිය පණහක් උනා කින්ග්ස්ටන් තොගයට ගේන ඒවා කියලා කිව්වා ඒවෑ කවරත් නැහැ හැබැයි වන් ඉයර් වොරන්ටි දුන්නා අය්යෝ සල්ලි අපරාදෙ මට හදාගන්න විදිහක් කියන්න ඕර් මේක රැම් එකේ වරදද්ද ?

    මේ මාසෙට යුනිටියෙ ෂොපින්වලින් දහයක් එකොලහක් කුඩු මගේ සල්ලිත් නෙවේ අක්කාගෙ සල්ලි මම අනේ පනේ ගාලා ඉල්ලගත්තුවා :(:(:( දැනගත්තොත් ආයෙ කාලෙකට සතපහක් කඩාගන්නවත් බොරු :sorry::sorry::sorry:

    a kiyanne ram 2k gahala thiyanawada ?
    ehemanam machan ram port 2 ka maru karala gahapan....
    nathnam aluth ram 1 vitharak gahala balapan ... mokada bus speed wenas unoth ram 2 ka eka parata ganne nehe
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,249
    414
    83
    cgtech.lk
    bios wala pennanawada?
    thawa ram 1k gahalada thiyenne?

    කින්ග්ස්ටන් තොගයට ගේන ඒවා කියලා කිව්වා ඒවෑ කවරත් නැහැ
    mokak hari magadiyak wage:eek:
     
    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    a kiyanne ram 2k gahala thiyanawada ?
    ehemanam machan ram port 2 ka maru karala gahapan....
    nathnam aluth ram 1 vitharak gahala balapan ... mokada bus speed wenas unoth ram 2 ka eka parata ganne nehe

    ඔවු යාළු රැම් ගහන්න පෝර්ට් දෙකක් තියෙනවා ඒක කරලා බලන්නම් :dull: පෙරේදා පන්දාස් ගානයි අද හාරදාස් ගාණයි ගත්තු බඩු දෙකම කැඩිච්ච මගුල් ආයි මාරු කරන්න ගියොත් වැඩේ අහුවෙනවා :sorry::(
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,249
    414
    83
    cgtech.lk
    ඔවු යාළු රැම් ගහන්න පෝර්ට් දෙකක් තියෙනවා ඒක කරලා බලන්නම් :dull: පෙරේදා පන්දාස් ගානයි අද හාරදාස් ගාණයි ගත්තු බඩු දෙකම කැඩිච්ච මගුල් ආයි මාරු කරන්න ගියොත් වැඩේ අහුවෙනවා :sorry::(

    mokenda bun gaththe?:confused:
     
    Chanuka3949

    Member
    Jul 4, 2009
    419
    11
    0
    RAM eka compatible da kiyala baluwada.
    Machan motherboard model eka ilakkamen ghanna. (Example:D945GCCR)

    Motherboard medel eka ?
    Vendor ?
     
    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    RAM eka compatible da kiyala baluwada.
    Machan motherboard model eka ilakkamen ghanna. (Example:D945GCCR)

    Motherboard medel eka ?
    Vendor ?

    මං නෙවෙයි ඒක ගෙනාවේ මං අපේ සිස්ට මං කොල් එකක් දාලා අහලා බලන්නම්.... එම් එස් අයි කියලා එකක් තමා ජාතියනම් ෂොප් එක අහලා කියන්නම් :dull:
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    ජය වේවා.

    BUS Speed එක කියන්නේ RAM එකෙන් MotherBoard එකට Data යවන Speed එකට. BUS Speed එක වැඩි වෙන තරමට හොදයි. හැබැයි RAM 2ක් ගහන කොට ඒවයේ BUS Speed සමාන වෙන විදියට ගහන්න ඕනේ. ඔයා කියන විදියට ඔයට තියෙන්නේ MSI G31M-F MotherBoard එකක්. ඕක DDR2 model එකේ එකක්. RAM slot වල speed එක වෙන්නේ 800Mhz. ඔය MotherBoard එකට උපරිම memory දෙන්න පුලුවන් 4GB වෙනකන් විතරයි. ඒ කියන්නේ එක RAM Slot එකකට 2GB. ඔයා RAM දෙකම ගලවලා බලන්න ඒවයේ sticker වල තියන දේවල්. 2GB RAM එකේ ඇත්තේ මෙහෙම. 2GB DDR2, 800Mhz කියලා. මේ දෙකේම කියන Bus Speed (800Mhz) දෙක සමාන නම් තමා RAM දෙක හොදට වැඩ් කරන්නේ. අලුත් RAM එක විතරක් තනියෙන් ගහලා බලන්න වැඩ කරනවද කියලා. නැත්නම් ඉතින් සොරිම තමයි.
    හැබැයි MITECHලා charter වැඩ කරන්නෙත් නැහැ මචෝ.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ok, dual channel ram means there are two ram pipelines to the cpu to try and help the bottleneck caused by the system bus. on all the dual channel boards i have seen if you have one stick of ram it runs in single channel mode. to get dual channel to work you have to have a matched pair of what ever ram you intend to use, like if you bought 2 sticks of 256 or 512, make sure they are the same brand and spec. install both in the same color slot, like if you put one in the blue slot, put the other in the blue slot. this will make the dual channel activate. if you mix it(one black, the other blue), it will still run just not in dual channel mode. if you decide to add more ram you will need another identical pair of ram to go in the two open slots, if you only add one more, it will see the ram but your back to single channel mode. it is very important to have the exact same chip in both slots of the same color.