බුද්ධියෙන් දියුණු වෙනකොට සංකෘතියෙන් සදාචාරයෙන් මිනිසුන් පිරිහෙනවා, ඒක නවත්තන්න බෑ මචෝ, උදාහරණයකට ලෝකෙ තියන ඕනම දියුණු රටක් අරන් බලපං, තාක්ෂණයෙන් මනසින් දියුණුවෙනකොට ලිංගිකත්වය සමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. මොකද හිතන්න කරන්න දේවල් ඊට වඩා වැඩි නිසා. මම ඉන්නෙ ඉතාලියෙ අපිට දැන් ඕවා ගානක් නෑ, හැබැයි වෙලාවකට මුන්ට, අපිට වඩා හොද සදාචාරයක් තියනවා, විවාහයට පෙර මොනවා කලත් විවාහයෙන් පස්සෙ ලංකාවේ වෙනවා වගේ පිට යන්නෑ, ඒකට හේතුව තමන්ට හරියන නියම කෙනා විවාහයට පෙරෙම සොයා ගැනීම වෙන්න ඕනෙ. කොහොම උනත් ටීවී විකාශනය වෙන වැඩසටහන් කෙලින්ම බලපානව වෙන්න බෑ, ලොකෙ යන අතකට යනවා ඇරෙන්න අනිත් පැත්තට යන්න ගියොත් වෙන්න අනිත් එවුන් උඹගෙ බඩුවටත් ගහලා යන එක. ගනන් ගන්න එපා, ඕක සාමාන්‍ය විදියට හිතපන්. ලිංගිකත්වය, ලිංගික අශාවන් කියන්නෙ අනිත් හැම සත්වයන්ට වගෙම අපිටත් පොදු දෙයක්...!