dan kale harima wenas ban ane manda .

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
i knw bro we cant change dis fuckng world nd I just wanted to knw dat wht s da reason ..

people and thought patterns change from time to time bro. Behavioural norms change with the times. Nothing is permanent. That is the only reason. Don't feel upset about what others do. Follow what you believe as right.
 
nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
වෙනස් වෙනවා කියන්නේ අපතයෝ වෙනවා කියන එකද යකෝ :angry:
දැන් හිතපන් උබේ කෙල්ල මගෙත් එක්ක නිදාගන්න කැමති මමත් කැමති ඒකට උබ කැමති වෙනවද? දෙන්නම කැමති කියලා ඕන එකක් කරන්න දෙන්න බෑ.

:shocked::shocked: sarawadida manda..!!
 
nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
people and thought patterns change from time to time bro. Behavioural norms change with the times. Nothing is permanent. That is the only reason. Don't feel upset about what others do. Follow what you believe as right.

hmm according to da prevailing situation we dnt hv to anything ne..yeh and above all thing we muct prtect our character knw..
 
shehan6262

Member
Oct 27, 2008
322
19
0
Rome, Laurentina
බුද්ධියෙන් දියුණු වෙනකොට සංකෘතියෙන් සදාචාරයෙන් මිනිසුන් පිරිහෙනවා, ඒක නවත්තන්න බෑ මචෝ, උදාහරණයකට ලෝකෙ ‍තියන ඕනම දියුණු රටක් අරන් බලපං, තාක්ෂණයෙන් මනසින් දියුණුවෙනකොට ලිංගිකත්වය සමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. මොකද හිතන්න කරන්න දේවල් ඊට වඩා වැඩි නිසා. මම ඉන්නෙ ඉතාලියෙ අපිට දැන් ඕවා ගානක් නෑ, හැබැයි වෙලාවකට මුන්ට, අපිට වඩා හොද සදාචාරයක් තියනවා, විවාහයට පෙ‍ර මොනවා කලත් විවාහයෙන් පස්සෙ ලංකාවේ වෙනවා වගේ පිට යන්නෑ, ඒකට හේතුව තමන්ට හරියන නියම‍ කෙනා විවාහයට පෙරෙම සොයා ගැනීම වෙන්න ඕනෙ. කො‍හොම උනත් ටීවී විකාශනය වෙන වැඩසටහන් කෙලින්ම බලපානව වෙන්න බෑ, ලොකෙ යන අතකට යනවා ඇරෙන්න අනිත් පැත්තට යන්‍න ගියොත් වෙන්න අනිත් එවුන් උඹගෙ බඩුවටත් ගහලා යන එක. ගනන් ගන්න එපා, ඕක සාමාන්‍ය විදියට හිතපන්. ලිංගිකත්වය, ලිංගික අශාවන් කියන්නෙ අනිත් හැම සත්වයන්ට වගෙම අපිටත් පොදු දෙයක්...!
 
azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
Okkoma Thiyenne boyslage athe bang. Kasaada bendapu kellek dekkama Aadarabas dodawala, eyaawa ekkagena yannam, arawa mewa kiyala Kellawa rawattagena aathal gannawa, eka video karala net eketh daanawa. Ithin E kellage jeewithe ethaninma iwarai. Ekko Divorce wenawa ehemath nethnam Kella suicide karagannawa. Divorce unath ara Aadarabas dodawapu kolla Ekiwa magerala yanawa. Meka thamai yatha thathwe...
 
uba kiyana de sahatika aththa mata meeka gataluwak witarai ban

tikak eliyata bahala dakapu athdakim mathai me de man ahuwe

uba kiyala thiyena de shatika aththa... hamadema balapaanne thaman jivathwena
hithana pathana widiha anuwane ban...:yes::yes:
 
nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
Okkoma Thiyenne boyslage athe bang. Kasaada bendapu kellek dekkama Aadarabas dodawala, eyaawa ekkagena yannam, arawa mewa kiyala Kellawa rawattagena aathal gannawa, eka video karala net eketh daanawa. Ithin E kellage jeewithe ethaninma iwarai. Ekko Divorce wenawa ehemath nethnam Kella suicide karagannawa. Divorce unath ara Aadarabas dodawapu kolla Ekiwa magerala yanawa. Meka thamai yatha thathwe...

azam math oya wage aththa siddiyak ahala tiyenawa ... eth ban ganunge hith
wenas karanna pitastara piriminta puluwanda ban thamange husband iddith?
yatharthayanam uba kiyapu de thamai ban... eeka eka side ekak witharai ne
ban ara hamoma kiwwa wage meka loke yana widiyane ban , :yes:
 
azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
azam math oya wage aththa siddiyak ahala tiyenawa ... eth ban ganunge hith
wenas karanna pitastara piriminta puluwanda ban thamange husband iddith?
yatharthayanam uba kiyapu de thamai ban... eeka eka side ekak witharai ne
ban ara hamoma kiwwa wage meka loke yana widiyane ban , :yes:

Mehemane Case eka, Miscall eken hari, message eken hari, facebook eken hari Kolla Kellwa Meet wenawa, Then Friends, Hondaaaaama Friend widihata kathaakaranawa. Then Kolla Kiyanna Thiyena Manamaala Wachana (Mage Raththaran, Mage Aadaree, Mage pana, Mage Jeewithe, etc... ) Okkoma tika kiyala Kellawa rawattagannawa. Ithin Kellath Rewatenawa Moo eththatama mata aadarei kiyala. Eetapasse naraka dewal katha karanawa. Eetapasse Meet wenawa dennama, 1st meeting ekedima Kis arawa mewa karanawa. Eetath passe Kolla Yanawa kellage gedara or Kella Kollath ekka Hotels walata yanawa. Meka thamai siddawenne deng loke.. Lankaweth wenawa oka.