සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බින්දු;10836849 said:
    1. කපන්න , මරන්න, කොටන්න, අරින්න කියලා ආගමෙන්ම කියලා දීලා තියෙන්නේ කාටද??
    2. ඒ ආගම් වල බුවාලා ආගම පතුරවන්න කරපු යුද්ධ, බෙලි කැපිලි, මිනී මැරීම් අත් දෙකම උස්සලා අනුමත කරන්නේ කවුද??
    3. එයාලගේ ආගම් ප්‍රධාන ආගම වෙලා තියෙන රටවල වෙන එක ආගමකට වත් ඔලුව උස්සන් ඉන්න දෙන්නේ නැත්තේ කවුද??
    4. ඒ රටවල් වල එහෙම කරත් මේ රටවල අමුතු අයිතිවාසිකම් ඉල්ලන්නේ කවුද??
    5. ඒ ඉල්ලන ඉල්ලන දේ දෙන්න පුලුවන් උපරිමයෙන් දුන්නට පස්සෙන් අපිටම අරින්න එන්නේ කවුද??
    6. තමන් උපන් රටේ ප්‍රධාන සංස්කෘතික ධාරාවට අනුගත නොවී අමුතු ටෝක් දාලා පොරවල් වෙන්න හදන්නේ කවුද??
    7. මේවා කරනකොට ඊට විරුද්ධව කතා කරන එක වැරදියි කියන්නෙත් කවුද??:rolleyes::rolleyes:
    පටේ පට්ට බං
    කියන්න දේවල් නෑ මට
    හුරු පුරුදු පොරක්නේ උඔ:P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කස්පා කවි කියද්දි බැන්නා කියලද කියන්නෙ

    දැන් බලන්න ඇයි kasp එහෙම කථා කරපු හේතුව කියලා ආපහු පිටි පස්සට හැරිලා :lol: ඔය ගොල්ලෝ කුණු හරුපෙන් බනින කොට අහගෙන ඉන්න පුලුවන් කාටද. තමන් හැදිලා හිටියා නම් හරි නේ මුලින්ම අනුන්ව හදන්න කලින්.
    ලොල් කට්ටියම ඇවිල්ලා වගේ :rolleyes:
    ...
    ඉතිං හලෝ කස්පා මෙතන ඇවිත් කවි කියද්දි බැන්නා කියලද මේ ඔහේ කියන්නෙ.:baffled::baffled:
    එලි වැට නැති උනත්....අනුන්ගෙ කවියක් උනත් ...අහගෙන ඉන්න තිබුනා...
    කවි කිව්වනම් මිනිස්සු බනියිද?
    මෙතන ඇවිත් අර විහාරමහාදේවි එකේ යක්ෂයා පන්නපු කල්ට් කාරියක් වගෙ තප්පුලන්න පටන් ගත්තම...:growl::growl::growl:
    සාදුලාට අර යකා...මේ යකා කියලා බනිනකොට...:frown:

    දළඳා වහන්සෙටත් අපහාස කරනකොට පොන්**යො වගෙ ඉන්න අපට ආය පිස්සුවක් තියෙන්න එපැයි.:no::no:
    ඔයා මෙතන මොනව කිව්වත් .....
    මුල්ම පේජ් එකෙට ගිහින් මේ ත්‍රේඩ් එකට අදාල ලිපිය මොලේ කල්පනාවෙන් කියවන්න.
    ඔයාගෙ පරම්පරාවෙ මුල්ම කට්ටිය ගැනත් පැහදිලිව තියෙනව...එක එක මිෂනාරි ගුන්ඩු ගිලින්න කලින් මේ රටෙ හිටිය මිනිස්සු ගැන....ඔක්කොම කියවන්න...
    ඔයා අපිට ඔක්කොම කියවන්න කියලා තිබුන එකත් ඔක්කොම කියෙව්ව...මම කිව්ව එකත් කියවන්න....
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අඩේ අප්පා කසිප්පුවා කෝ බොලව්!!! පොලසියටවත් මාට්ටුද දන්නේ නෑ:lol:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බින්දු;10836849 said:
    1. කපන්න , මරන්න, කොටන්න, අරින්න කියලා ආගමෙන්ම කියලා දීලා තියෙන්නේ කාටද??
    2. ඒ ආගම් වල බුවාලා ආගම පතුරවන්න කරපු යුද්ධ, බෙලි කැපිලි, මිනී මැරීම් අත් දෙකම උස්සලා අනුමත කරන්නේ කවුද??
    3. එයාලගේ ආගම් ප්‍රධාන ආගම වෙලා තියෙන රටවල වෙන එක ආගමකට වත් ඔලුව උස්සන් ඉන්න දෙන්නේ නැත්තේ කවුද??
    4. ඒ රටවල් වල එහෙම කරත් මේ රටවල අමුතු අයිතිවාසිකම් ඉල්ලන්නේ කවුද??
    5. ඒ ඉල්ලන ඉල්ලන දේ දෙන්න පුලුවන් උපරිමයෙන් දුන්නට පස්සෙන් අපිටම අරින්න එන්නේ කවුද??
    6. තමන් උපන් රටේ ප්‍රධාන සංස්කෘතික ධාරාවට අනුගත නොවී අමුතු ටෝක් දාලා පොරවල් වෙන්න හදන්නේ කවුද??
    7. මේවා කරන ගමන් ඊට විරුද්ධව කතා කරන එක වැරදියි කියන්නෙත් කවුද??:rolleyes::rolleyes:
    එල
    ඉතිං හලෝ කස්පා මෙතන ඇවිත් කවි කියද්දි බැන්නා කියලද මේ ඔහේ කියන්නෙ.:baffled::baffled:
    එලි වැට නැති උනත්....අනුන්ගෙ කවියක් උනත් ...අහගෙන ඉන්න තිබුනා...
    කවි කිව්වනම් මිනිස්සු බනියිද?
    මෙතන ඇවිත් අර විහාරමහාදේවි එකේ යක්ෂයා පන්නපු කල්ට් කාරියක් වගෙ තප්පුලන්න පටන් ගත්තම...:growl::growl::growl:
    සාදුලාට අර යකා...මේ යකා කියලා බනිනකොට...:frown:

    දළඳා වහන්සෙටත් අපහාස කරනකොට පොන්**යො වගෙ ඉන්න අපට ආය පිස්සුවක් තියෙන්න එපැයි.:no::no:
    ඔයා මෙතන මොනව කිව්වත් .....
    මුල්ම පේජ් එකෙට ගිහින් මේ ත්‍රේඩ් එකට අදාල ලිපිය මොලේ කල්පනාවෙන් කියවන්න.
    ඔයාගෙ පරම්පරාවෙ මුල්ම කට්ටිය ගැනත් පැහදිලිව තියෙනව...එක එක මිෂනාරි ගුන්ඩු ගිලින්න කලින් මේ රටෙ හිටිය මිනිස්සු ගැන....ඔක්කොම කියවන්න...
    ඔයා අපිට ඔක්කොම කියවන්න කියලා තිබුන එකත් ඔක්කොම කියෙව්ව...මම කිව්ව එකත් කියවන්න....
    :rofl::rofl:
    පටේ පට්ට බං
    කියන්න දේවල් නෑ මට
    හුරු පුරුදු පොරක්නේ උඔ:P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol:

    Avatar Master

    reputation_neg.gif

    Banned

    බොරුවට දඟලන අයට මේක තමයි වෙන්නෙ
    banned%203.gif
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඔව් පොලිසි යන්න වෙනවා එයාට තව තව දැඟලුවොත්:yes:

    කුජිත පරපුරකින් පැවත එන කසිප්පුවා වගේ නිවට නිචයන්ව පොලසියට දාල මදි. ..:yes:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    කුජිත පරපුරකින් පැවත එන කසිප්පුවා වගේ නිවට නිචයන්ව පොලසියට දාල මදි. ..:yes:
    ඕකි හිරේ දැම්මොත් හිර කාරයෝ පවු බන්
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මාස්ටර් අවතාරෙ එයාගෙම අවතාරෙට බයවෙලා.banned welalu....
    දැන ලහි පිට අලුත් එක හදනව ඇති....
    අනේ.....
    ඔබ එන්න....ඔබ ඇවිත් යන්න එන්න..!!!!
    කස්පගෙ කට සේමා.....පඬි ටෝකින් බෝමා.......
    බොට බැනලත් බැරුවා......නොබැන ඉඳලත් බැරුවා
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මාස්ටර් අවතාරෙ එයාගෙම අවතාරෙට බයවෙලා.banned welalu....
    දැන ලහි පිට අලුත් එක හදනව ඇති....
    අනේ.....
    ඔබ එන්න....ඔබ ඇවිත් යන්න එන්න..!!!!
    කස්පගෙ කට සේමා.....පඬි ටෝකින් බෝමා.......
    බොට බැනලත් බැරුවා......නොබැන ඉඳලත් බැරුවා
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol:
    :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාස්ටර් අවතාරෙ එයාගෙම අවතාරෙට බයවෙලා.banned welalu....
    දැන ලහි පිට අලුත් එක හදනව ඇති....
    අනේ.....
    ඔබ එන්න....ඔබ ඇවිත් යන්න එන්න..!!!!
    කස්පගෙ කට සේමා.....පඬි ටෝකින් බෝමා.......
    බොට බැනලත් බැරුවා......නොබැන ඉඳලත් බැරුවා
    :lol::lol::lol::lol::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    :lol:
    කැවුම් කන්න සූරයෝ ටික ඇවිල්ලා වගේ

    :growl::growl::growl::growl::growl::growl:

    සිංහලයාට අපහාස කිරීම සඳහා අන්‍ය ජාතීන්ටත් වඩා ඊනියා“පොෂ්” වීමක් ලබාගත් අපේම සුළුතරයක් වන සිංහලයින් විසින්ම යොදාගන්නා පදයක් තමයි…

    “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා”

    යන පද පේළිය. ඒත් එහෙම කියමින් සිංහලයාට අපහාස කරන උදවිය මේ කතාවේ පසුබිම දන්නවානම් මෙය නැවතත් කියමින් අපගේ ශේෂ්ඨ සිංහල ජාතියට “මෝඩයින්” යැයි කියමින් අවමන් කරන්නේ නැත.

    මේකෙ නිධාන කතාව තමයි; මහනුවර යුගයේ සිටම සිංහලයින් අතර ඉතාමත් ජනප්‍රිය කෑමක් තමයි “කැවුම්” කියන්නේ. එහිදී කොණ්ඩා කැවුම්, පැණි කැවුම් ආදිය ඉදිරියෙන් ම තිබුණි. කැවුම් වල තිබෙන විශේෂ ගුණයන් තමයි වැඩි දවසක් නරක් නොවී තියාගැනීමට පුළුවන් වීම සහ මේදය තිබෙන නිසා ශක්තිජනක ආහාරයක් වීම.

    මේ බව අවබෝධ කරගත්, උපක්‍රමික හෙළ සටන් කලාවේ කෙළ පැමිණියෙක් වන දෙවන රාජසිංහ රජතුමා දීර්ඝ කාලයක් ගතවන සටන් වලදී තම සෙබළුන්ට කාලයක් තබාගත හැකි ආහාරයක් වශයෙන් “කැවුම්” මුලක් ළඟ තබා ගැනීමට අනිවාර්ය කළේය.

    රණබිමේදී ලංදේසීන් ඉදිරියේදී යුධ කර දිවි පිදූ එදා සිටි රණවිරුවන්ගේ දේහයන් වල කැවුම් මල්ලක් එල්ලී තිබෙනු දුටු ලංදේසියා මෙය දැක “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” කියමින් සිනාසුනා පමණක් නොව සිංහල රණවිරුවන් ගැන මෙලෝ හසරක් නොදන්නා කොළඹ සිටි ඔවුන්ගේ බලු ගැත්තන් හරහා මෙය අපේ මිනිසුන්ගේ ඔළු වලට පොවා තිබුනි.

    පසු කාලයේදී වීදියබණ්ඩාර කුමාරයාගේ සිට සියලුම සිංහල රජ දරුවන් “කැවුම්”, තම යුධ බිමේ ආහාරය වශයෙන් යොදා ගත් අතර, පසු කලෙක සුද්දා පවා මේ ගැන රහස දැන ගත්තත්, සිංහලයා යනු යුද බිමේදී පවා බඩජාරි කමට කැවුම් කමින් සිටි නිකමෙන් බව පෙන්වා අපේම උදවියගේ මානසිකත්වය කඩා වැට්ටවීමට මෙය යොදා ගෙන ඇත.

    එනිසා සහෝදර සහෝදරයිනි, ඔබගේ බ්ලොග් වල හෝ ඔබ දන්නා තැනක “සිංහලයා මෝඩයා…” යනදී වශයෙන් ලියමින් කවුරුන් හෝ සිංහලයාට අපහාස කරන්නේනම් ඔවුන්ට සත්‍යය වටහා දී අපගේ ජාතියේ අභිමානය ආරෂා කිරීම ඔබගේ වගකීමයි.

    http://sinhalabuddhist.com/2011/01/sinhalaya-and-kevum/

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    :yes:
     
    nidarsha91

    Well-known member
  • උඔ හිතුවද මට ෆොටෝෂොප් බෑ කියල?
    මටත් පෙන්නන්න පුළුවන් ඕනි තරම් ඔය වගේ ගොන් බූරු එඩිටින්
    වෙන මුකුත් ඕනි නෑ
    දළදා කරඬුව වැඩම්මවන ඇතා පල්ලියකින් එලියට බහින විදිහට එඩ්ට් කරලා තිබ්බේ
    ඒක ප්‍රින්ට් කරන එක නැවැත්තුවෙත් නිලමේ මැදිහත් වෙලා
    උඔලා කරන වැඩ දාන්නම් මං
    උඔ ඔය කියන විදිහට හාමුදුරුනමක් අපහාස කලානම්....
    ඒක වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා දාගනින්
    එතකොට උඔලගේ උන් සේරම ඇවිත් කමෙන්ට් කරයි
    අපි එන්නෑ එතනට එතකොට

    210820111384.jpg
    210820111385.jpg
    210820111386.jpg
    210820111388.jpg
    210820111389.jpg

    මේවා එඩිටින්ද සහෝදරයා ?ඔයාල ඕන විදියකට හිතාගන්ඩ .මං චේ ගුවේරා ගැන කිව්වොත් ඔයාල කියන්නේ මොන ආගම කියලද?මං කිව්වේ ජේසු කියන පුද්ගලය ගැන.මානුෂවාදී විප්ලවවාදිය ගැන .කමක් නෑ .තව කෙනෙක් කියල තිබ්බා .මට ආගම ඔලුවට ගහලලු.කමක් නෑ .මට මොනා කිව්වත් කමක් නෑ .මං අහසින් වැටුණු 1 නේ .ඒත් ඔයාලගේ සයිට් 1 FLY D එයාට මොකුත් කියන්ඩ එපා.එයා හොද බෞද්ධයෙක් ඔයාල වගේම.

    දවසක ඔයාලා මාව ඔයාලා දැක්කොත් අදුරගනීවී , තමන්ගේ ජීවිතේ ගැන නොහිත උබල වෙනුවෙන් මැරුණා කියලා.

    ගොඩාක් දුකයි .මොනා උනත් මගේ රට වෙනුවෙන් !

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙයා පාවිච්චි කරන nickname හරි ඒකාකාරයි නේ? හැම එකටම වචන දෙකයි,අර අන්තිමට කිච වෙලා යද්දි Profile එකේ දාන About me එක මට දැන් දැකලම එපා වෙලා:lol:.

    (මමනම් මෙයා ආවාම අඳුරගන්නේ මෙයා පිට කරන ගන්ධයෙන්:lol:)

    :lol::lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මේවා එඩිටින්ද සහෝදරයා ?ඔයාල ඕන විදියකට හිතාගන්ඩ .මං චේ ගුවේරා ගැන කිව්වොත් ඔයාල කියන්නේ මොන ආගම කියලද?මං කිව්වේ ජේසු කියන පුද්ගලය ගැන.මානුෂවාදී විප්ලවවාදිය ගැන .කමක් නෑ .තව කෙනෙක් කියල තිබ්බා .මට ආගම ඔලුවට ගහලලු.කමක් නෑ .මට මොනා කිව්වත් කමක් නෑ .මං අහසින් වැටුණු 1 නේ .ඒත් ඔයාලගේ සයිට් 1 FLY D එයාට මොකුත් කියන්ඩ එපා.එයා හොද බෞද්ධයෙක් ඔයාල වගේම.

    දවසක ඔයාලා මාව ඔයාලා දැක්කොත් අදුරගනීවී , තමන්ගේ ජීවිතේ ගැන නොහිත උබල වෙනුවෙන් මැරුණා කියලා.

    ගොඩාක් දුකයි .මොනා උනත් මගේ රට වෙනුවෙන් !

    කැලැන්ඩරයකුයි
    ෆිල්ම් කෑලි දෙකකුයි?
    එඩිටිං නෙමෙයිද????
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මේවා එඩිටින්ද සහෝදරයා ?ඔයාල ඕන විදියකට හිතාගන්ඩ .මං චේ ගුවේරා ගැන කිව්වොත් ඔයාල කියන්නේ මොන ආගම කියලද?මං කිව්වේ ජේසු කියන පුද්ගලය ගැන.මානුෂවාදී විප්ලවවාදිය ගැන .කමක් නෑ .තව කෙනෙක් කියල තිබ්බා .මට ආගම ඔලුවට ගහලලු.කමක් නෑ .මට මොනා කිව්වත් කමක් නෑ .මං අහසින් වැටුණු 1 නේ .ඒත් ඔයාලගේ සයිට් 1 FLY D එයාට මොකුත් කියන්ඩ එපා.එයා හොද බෞද්ධයෙක් ඔයාල වගේම.

    දවසක ඔයාලා මාව ඔයාලා දැක්කොත් අදුරගනීවී , තමන්ගේ ජීවිතේ ගැන නොහිත උබල වෙනුවෙන් මැරුණා කියලා.

    ගොඩාක් දුකයි .මොනා උනත් මගේ රට වෙනුවෙන් !

    අපිට උබත් එක්ක තරහක් නැ යාලු
    අපිත් උබලගෙ ආගමට උබලගෙ මිනිස්සුන්ට අපේ සහෝදරයොන්ට
    වගේම ආදරෙයි,එ වගේම සලකනව,
    එහෙම කරලත් මිනිස්සු අපිට ගරහන නිසයි අපි එ ගැරහීම් වැරදී කියල පෙන්නන්නෙ
    එහෙම පෙන්නන විට ඔයා වැරදි අදහසක ඉඳන් වැරදි මත පල කලා
    එකයි අපි පෙන්නුවෙ ඒ මත වැරදී කියල
    උබල්ත් එක්ක අපිට තරහක් නැ සහෝ
    වරදවා තේරුම් ගන්න එපා
    !
    උබට ජයවේවා මගෙ යාලු!
     
    nidarsha91

    Well-known member

  • දැන් ඔයාම පිළිගන්නවා නේ බෞද්ධාගමේත් නරක වැඩකරන අය ඉන්නවා කියලා ඉතින් එහෙම අය සියලු දෙනා සලකලා සමස්ථ ආගමටම අපහස කරන එක වැරදියි නේ? දැන් මෙතන වෙන්නේ ඒ ආකාරයේ වැඩක් කියලා පෙන්නේ නැද්ද? Generalize කරලා කථා කරන එක වැරදි වැඩක්

    එහෙම වගේ ඒ වුනාට පේන්නේ නෑ. පොඩ්ඩක් බලන්න thread එක දිහා එනෙක් ජාති වලට, මිනිසුන්ට අපහස කරලා තියෙන එක විතරයි මෙතන හුදෙක්ම කරලා තියෙන්නේ. සතුරන් සිටින්නේ තම පිළියෙ නැතුව එළියේ නෙවෙයි. ඔයා ගොල්ලෝ දැන ගන්න ඕනේ තමන්ගේ මිනිසුන්ව හදාගන්න නැතුව අනෙක් අයට බොරුවට බැනලා වැඩක් නෑ. ඒක කුහක කමක්

    විවේචනය කරලා නෑ :lol: පොඩ්ඩක් ඉතිහාසය බලන්න ඔය ගොල්ලන්ගේ

    ඒකම තමයි අපි කියන්නේත් දැන් ඔය ගොල්ලෝම නෙවෙයිද ක්‍රිස්තියන් ,මුස්ලිම් ත්‍රෙඩ් වලට ඇවිත් අපහස කරන්නේ. තමන් හැදිලා ඉන්න එතකොට මෙහෙම ත්‍රෙඩ් දාන්න ඕන වෙන එකක් නෑ. සුළු පිරිසක් කරන වැඩ නිසා සමස්ථයටම බනින එක වැරදි වැඩක් කියලා පෙන්නේ නැද්ද ඔයාට.

    lol මිනිසුන්ට අපහස කරන එක තමුනුත් කරලා තියෙන බව අමතක කරන්න එපා. එයාට විතරක් නෙවෙයි මේක ඔයගොල්ලන්ටත් වලංගුයි

    [/CENTER]

    මේක නම් තර්ජනයක් වගේ. සිංහයන් හෝ නරින් හෝ කුකූළන් හෝ මොකෙක් වුනත් මම නම් මිනිසෙක්. සිංහයන්ට මොළයක් නෑනේ :lol: ඉතින් කොහොමද කියන එක අවබෝද කරලා දෙන්නේ? මෝඩයන් වගේ එකම එක කියවගෙන යන හැටි විතරක්. පවු ඔයා නම් මුලින්ම ඔය කේන්තියට බෙහෙතක් ගන්න නැත්නම් ඔයාට වෙන්නේ හිරේට යන්නයි lol

    me machan oyage amma lankaaweda naththan ?me halo oya mage ratata katha kathaa kiyanda epaa.man methanta genawe wena deyak.uba sinhala nam ratata oya wage ........ anika eyaala hari mamai mekata udin paath une .
    oyage kathaa methenta adaala na........