මචොල මේක ලොකු අවුලක් ....හෙල්ප් එකක් ඩෙන්න ඉක්මනට ,...
මට තියෙන්නෙ Nokia 5800 XM 4n එකක් ...ඒකෙ මචන් ලගදි ඉදන් බෑට්රිය ගිනියම් වෙලා ..බහලා යනවා ..ෆුල් චාර්ජ් කරල පෑය 2න් ෆොන් එක off වෙනවා ...ඈයි බන්z එහෙම වෙන්නෙ ..?
අලුත් Battery යක් දෑම්මොත් හරියයිද ?
මේ මොඩල් එකේ ඔරිජිනල් බෑට්රියක් කීයක් විතර වෙයිද ?
අනේ දන්නෙ නෑත්තන් බම්ප් කරලවත් යන්න

eken karanawa nam mata kiyanna..man ikmanata karala dennam...