ෆොන් ෆොන් !!

King Red

Member
Nov 30, 2010
1,131
37
0
HACKERS BUILDING ( WIKILEAKS)
මචොල මේක ලොකු අවුලක් ....හෙල්ප් එකක් ඩෙන්න ඉක්මනට ,...:sorry:

මට තියෙන්නෙ Nokia 5800 XM 4n එකක් ...ඒකෙ මචන් ලගදි ඉදන් බෑට්‍රිය ගිනියම් වෙලා ..බහලා යනවා ..ෆුල් චාර්ජ් කරල පෑය 2න් ෆොන් එක off වෙනවා ...ඈයි බන්z එහෙම වෙන්නෙ ..?
අලුත් Battery යක් දෑම්මොත් හරියයිද ? :confused:
මේ මොඩල් එකේ ඔරිජිනල් බෑට්‍රියක් කීයක් විතර වෙයිද ? :oo:

-47_2010101038.jpg

අනේ දන්නෙ නෑත්තන් බම්ප් කරලවත් යන්න :yes:
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    May be internally short circuit.
    Visit nearest nokia care point & service the phone.
    Don't give to unauthorized people.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Batry ekak 4500k wenawa. 3rd part 1k 750-1500th athara ganda puluwan. batry eka danda kalin service karana kenekuta deela balanda wena monawa hari awlak thiyenawada kiyala.
    Maget thiyenne 5800 eke batry eka dan dawasin bahinawa(ekanan dan awrudu 2k paranai)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචොල මේක ලොකු අවුලක් ....හෙල්ප් එකක් ඩෙන්න ඉක්මනට ,...:sorry:

    මට තියෙන්නෙ Nokia 5800 XM 4n එකක් ...ඒකෙ මචන් ලගදි ඉදන් බෑට්‍රිය ගිනියම් වෙලා ..බහලා යනවා ..ෆුල් චාර්ජ් කරල පෑය 2න් ෆොන් එක off වෙනවා ...ඈයි බන්z එහෙම වෙන්නෙ ..?
    අලුත් Battery යක් දෑම්මොත් හරියයිද ? :confused:
    මේ මොඩල් එකේ ඔරිජිනල් බෑට්‍රියක් කීයක් විතර වෙයිද ? :oo:

    -47_2010101038.jpg

    අනේ දන්නෙ නෑත්තන් බම්ප් කරලවත් යන්න :yes:
    Mage nam 58 eka kisi awulak neh dawas deka thunak thiyenawa.:D :D,okata macho aluth battry ekak thama hariyanne.:yes: :yes:
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    mage eka display eka yata iriwagayak awill mokada karanne, display danda weida , nethnag wena ledakda
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Short Circuit..(I think Bluetooth IC Or RF Power Amp)
    සාමාන්ය තැනකට හදන්න දුන්නොත් ලොකු ගානක් යයි.
    Softlogic හදන්න දුන්නොත් දරන්න බැරි ගානක් යයි
    බැටරිය ගලවල තියපන් නැත්නම් එක සවුත්තු වෙයි (ඉදිමෙයි.)