කතෝලික පල්ලියේ වැඩ කිඩ

kaladuwannam

Member
Jun 6, 2011
66
16
0
කතෝලික පල්ලියේ වැඩ කිඩ

මෙන්න ලංකාවේ කතෝලික පල්ලියේ ලොක්කා වන මැල්කම් රංජිත් කොටින්ට උඩගෙඩි දුන්න හැටි:

(උපුටාගැනීම: http://dharmadveepayeiranama.blogspot.com/p/role-of-church.html)

2j61p4.jpg

http://dharmadveepayeiranama.blogspot.com/p/role-of-church.html
 
Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ආගමට දේශපාලනේ ගාව ගත්තම අන්තිමට හොඳට ආගම අදහන මිනිස්සුන්ටත් ආගම එපා වෙනව.:no: කුනු කතා අහන්නත් වෙනව.:shocked: මම කතෝලිකයෙක්. ඒත් අවුරුදු 2කින් පල්ලි ගිහින් නෑ. මම ආගම අදහන්නෙ ලෝකෙට පේන්න නෙවෙයි.:dull: මම ආගම අදහන්නෙ හිතින්. තමන් හොඳට ජීවත් වෙනව නම් ලෝකෙට පේන්න ආගම අදහන්න ඔනෙ නෑ.:) හැමදාම පල්ලි ගිහින් මැරීගෙන ආගම අදහන අය 80%ක් විතරම ලෝක හොරු.:growl: තව සමහරු පල්ලි යන්නෙ ගෙවල් වල රන්ඩු මග අරින්න.:baffled: මම හැම ආගමටම ගරු කරනව නමුත් ආගම දේශපාලනීයකරනය වෙන එකට නම් විරුද්ධයි.:frown: මේක මගෙ පුද්කලික අදහසක් විතරයි. මෙහෙම කිව්ව කියල මගෙ රෙප් කපන්න එපා:)
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork

    .............................................................. :yes::yes::yes::yes:
    සහතික ඇත්ත මචො..හැම පෝයටම පන්සල් ගිහින්,සිල් අරන්..මහලොකුවට ලොකෙටම පෙන්නුවට වැඩක් නෑ..හිතේ කිසිම සදැහැවත් කමක් නැතුව.කුහක කමයි,ඉරිසියාකාර කමයි පුරොගෙන ඉදල බණ අහල වැඩකුත් නෑ,පල්ලි ගිහින් වැඩකුත් නෑ.ඊටවඩා හොදයි නොගිහින් ඉන්න එක
    :nerd::nerd::nerd:
     
    dinushka2

    Member
    Feb 1, 2008
    116
    3

    uba sira porak machn. at everything search for the truth and then follow with soul
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    .............................................................. :yes::yes::yes::yes:
    සහතික ඇත්ත මචො..හැම පෝයටම පන්සල් ගිහින්,සිල් අරන්..මහලොකුවට ලොකෙටම පෙන්නුවට වැඩක් නෑ..හිතේ කිසිම සදැහැවත් කමක් නැතුව.කුහක කමයි,ඉරිසියාකාර කමයි පුරොගෙන ඉදල බණ අහල වැඩකුත් නෑ,පල්ලි ගිහින් වැඩකුත් නෑ.ඊටවඩා හොදයි නොගිහින් ඉන්න එක
    :nerd::nerd::nerd:

    uba sira porak machn. at everything search for the truth and then follow with soul

    අනිවා මචන්ලා, අපේ ගෙදර කට්ටියත් මාව තේරුම් අරන් ඉන්නෙ, මගෙ first love එක මාව දාල ගියා මම පල්ලි යන්නෙ නෑ කියල:(, ඒත් මගෙ ආකල්ප වෙනස් කරන්න බෑ මට. වැරදි ආකල්පයක් නම් වෙනස් කරනව මම.:) මම පල්ලි ගියත් කෙල්ලො දිහා බලාගෙන ඉන්නව මිසක් :Pආගම ඇදහීමක් වෙන්නෙ නෑ. ඊට වඩා හොඳයි ගෙදර ඉඳන් හිතින් ආගම අදහන එක.:)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    Kindom of Heaven is within you son stay remain to Jesus not to particular church
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    What lacks in RC is the word of GOD they have given the priority to human tradition I personally feels that Rev. 17 is all abt Catholic Church I am very upset about it as a born Catholic person but I should not worry because everything has been foretold in our holy Bible

    I know truth is bitter for my Catholic Friends bt I can not conceal the truth for the sake of my survival

    I do not the truth abt this story but as i said earlier when my muslims friends argue with me RC is far away from GOD
    :(
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    yes sir. i love jesus, he's with me everytime. :)

    truth set you free ..... I can tell you one thing as a Born - again Chrisitan (Prefer to say Follower of Jesus , Christian Apologetic) most of the things church are doing are not bablical but I am not going to say "you should not go to the Church ", Church is good as long as it stay remain in Jesus.

    තව දෙයක් කියන්න කැමති මේ මනුස්සායාගෙ ස්භාවය තමයි තාමගෙ වැරදි නොපිනිම ජෙසුස් වහන්සෙගෙ කාලයෙ ඝනිකාවක් ගෙනාවා එතුමන් ඉදිරියට එතුමන්ව පරික්ශා කිරිමට නමුත් මොකක්ද? එතුමා දුන් පිලිතුර " උබලාගෙන් පව් නොකරපු කෙනෙක් සිටිනවා නම් පලමු ගල ගහන්න කිව්වා" එ විතරක් නෙමෙයි බයිබලයෙ අනුන් මෙහෙමත් සදහන් වෙනවා

    Judging Others

    1“Do not judge, or you too will be judged. 2 For in the same way you judge others, you will be judged, and with the measure you use, it will be measured to you.

    3 “Why do you look at the speck of sawdust in your brother’s eye and pay no attention to the plank in your own eye? 4 How can you say to your brother, ‘Let me take the speck out of your eye,’ when all the time there is a plank in your own eye? 5 You hypocrite, first take the plank out of your own eye, and then you will see clearly to remove the speck from your brother’s eye.

    6 “Do not give dogs what is sacred; do not throw your pearls to pigs. If you do, they may trample them under their feet, and then turn and tear you to pieces.

    අපි දන්නවා අද ගොඩාක් කෙසස් තියෙනවා පන්සලෙ හමුදුරුවන් ගැන නමුත් මට එවා මෙතනට ගෙන්න අවස්ස නැ මට එ දුර්වල මනුස්සයෙකු නිසා බුදුදහම් කියවන එක පිලිකුල් කරගන්න අවස්ශත් නැ... සාතාන් එ වගෙ බලුවැඩ කරාට අපි එවට අහුවෙන්නෙ නැ මම ධර්මය ගැන ප්‍රශ්න කරාම එවාට පිලිතුරු දිමට නොහැකි වුනාම ඉලග පියවර ඉතින් මෙක තමයි

    සාතන් පල !

    නමුත් එක දෙයක් කියන්න තියෙනවා අපිටම පමණක් සුවිශෙස වු ශුද්ධාත්මයාණන් තුල බොරුවට නම් ඉඩක් නැ

    But the Counselor, the Holy Spirit, whom the Father will send in my name, will teach you all things and will remind you of everything I have said to you. John 14:26
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ආගමට දේශපාලනේ ගාව ගත්තම අන්තිමට හොඳට ආගම අදහන මිනිස්සුන්ටත් ආගම එපා වෙනව.:no: කුනු කතා අහන්නත් වෙනව.:shocked: මම කතෝලිකයෙක්. ඒත් අවුරුදු 2කින් පල්ලි ගිහින් නෑ. මම ආගම අදහන්නෙ ලෝකෙට පේන්න නෙවෙයි.:dull: මම ආගම අදහන්නෙ හිතින්. තමන් හොඳට ජීවත් වෙනව නම් ලෝකෙට පේන්න ආගම අදහන්න ඔනෙ නෑ.:) හැමදාම පල්ලි ගිහින් මැරීගෙන ආගම අදහන අය 80%ක් විතරම ලෝක හොරු.:growl: තව සමහරු පල්ලි යන්නෙ ගෙවල් වල රන්ඩු මග අරින්න.:baffled: මම හැම ආගමටම ගරු කරනව නමුත් ආගම දේශපාලනීයකරනය වෙන එකට නම් විරුද්ධයි.:frown: මේක මගෙ පුද්කලික අදහසක් විතරයි. මෙහෙම කිව්ව කියල මගෙ රෙප් කපන්න එපා:)

    මමත් කතෝලික...ඔයාගේ කතාව ඈත්ත..:yes::yes::yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Holy Spirit මෙව ගැන ඕය කතොලික පල්ලිවල කතා කරන්නෙවත් නැ , මචන් නමුත් 80% කියන එකට මම එකග නැ කතොලික වුනත් හොද අය ගොඩාක් ඉන්නවා, පාසල් අතිනුත් මොනවා කිවත් විනිතීත භාවය අතිනුත් , ලොකයෙ හොදරම සන්විදාන ශක්තිය අතින් ඉදිරියෙන් සිටින්නෙ කතොලික පාසල් සහ පල්ලි බව පිලිගත් යුතු කරුනක් වෙනවා නමුත් අනවස්ස බොරු වැඩත් නොතිබෙන්වාම නොවෙයි. මතක් තියාගන්න ජෙසුස් වහන්සෙ අලුතෙන් ආගමක් ගෙනාවෙ නැති බව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ අපි නොදන්න කතෝලික පාසල්වල විනය:lol::lol::lol::lol: අපි හොදට දන්නව ඒ ගැන නමි:lol::lol::lol:
    සන්විදාන ශක්තිය ගැන නමි දන්නෙ නැ ,ඉන්න තරන් මෝඩයො ඉන්නෙ ඔවගේ තමයි, කවදාවත් විභාගයක් හොදට පාස් වෙලා තියෙනවද?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආගමට දේශපාලනේ ගාව ගත්තම අන්තිමට හොඳට ආගම අදහන මිනිස්සුන්ටත් ආගම එපා වෙනව.:no: කුනු කතා අහන්නත් වෙනව.:shocked: මම කතෝලිකයෙක්. ඒත් අවුරුදු 2කින් පල්ලි ගිහින් නෑ. මම ආගම අදහන්නෙ ලෝකෙට පේන්න නෙවෙයි.:dull: මම ආගම අදහන්නෙ හිතින්. තමන් හොඳට ජීවත් වෙනව නම් ලෝකෙට පේන්න ආගම අදහන්න ඔනෙ නෑ.:) හැමදාම පල්ලි ගිහින් මැරීගෙන ආගම අදහන අය 80%ක් විතරම ලෝක හොරු.:growl: තව සමහරු පල්ලි යන්නෙ ගෙවල් වල රන්ඩු මග අරින්න.:baffled: මම හැම ආගමටම ගරු කරනව නමුත් ආගම දේශපාලනීයකරනය වෙන එකට නම් විරුද්ධයි.:frown: මේක මගෙ පුද්කලික අදහසක් විතරයි. මෙහෙම කිව්ව කියල මගෙ රෙප් කපන්න එපා:)
    :yes:
     
    • Like
    Reactions: Supun.

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    API THREAD DALA
    MECHCHARA KA GAHALA KIYANNE
    KARANNE AGAMAKATA APAHASAYAK NOWE
    EHEMA APE AGAMATA APAHASA KARANA WUN PENNA DIMAKI
    ATHEMEK SITHAI MEYA OUNGE AGAMAKATA APAHASAYAK YAI KIYA
    ESENAM KARANNA THIYENNE EWANI OBE AGAME SITA APE AGAMATA APAHASA KARANNAWUN
    ALLA OBA WISINMA DAUWAN KIRIMAI,
    API JATHIYAK WIDIYATA ABIMANAWATH SINHALA JATHIYA
    KEDINAKAWATH APAHASA WINDA WINDA BALAN HITIYE NA
    ENISA KIYANNA THIYENNE
    APITA AGAM BEDA ONA NA,JATHI BEDA ONA NA
    NAMUTH APITA APAHASA KARANNE NAMA THAWA DURATATH
    API E DIHA BALAN INNETH NA
    KIYANA TIKA THAMAI
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කතෝලික පල්ලිය කියන්නේ එහෙම්පිටින්ම බිස්නේස් එකක් . ඔකේ ඉන්නේ තනිකර ලෝගු පොරව ගත්තු හොරු ටිකක් . දෙවියන් වහන්සේගේ නමෙන් උන්ගේ බද වැඩ ගන්නා ජරා යක්කු ටිකක් . ඕකුන් ඔයවගේ කරන බව දන්නා නිසා තමයි ජේසු උනත් ඔය කාලකන්නි මුනිස්සු ලගට නෑවිත් ගවලෙනක උපන්නේ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කතෝලික පල්ලිය කියන්නේ එහෙම්පිටින්ම බිස්නේස් එකක් . ඔකේ ඉන්නේ තනිකර ලෝගු පොරව ගත්තු හොරු ටිකක් . දෙවියන් වහන්සේගේ නමෙන් උන්ගේ බද වැඩ ගන්නා ජරා යක්කු ටිකක් . ඕකුන් ඔයවගේ කරන බව දන්නා නිසා තමයි ජේසු උනත් ඔය කාලකන්නි මුනිස්සු ලගට නෑවිත් ගවලෙනක උපන්නේ.

    මනුස්සයගෙ ස්භාවයෙන් අපිව ජෙසුස් වහන්සෙව මනින් න එපා අනික වෙන අයට ඇගිල්ල දිග්කරන්න කලින් බලන්න ඔයාලගේ සිවුර පොරවා ගත්ත හොමුදුරුවො කරන වැඩ ගැන සොහිත හිමි ගැන කතාව දන්නවා ඇතිනෙ

    මේ හමුදුරුවන් දෙශපාලය කරන එක ඕයාලට පෙනෙන් නෙ නැ නෙ? එත්කොට එයාලට ලමයින් ඉන්න එවාත් මෙනෙන්නෙ නැ අනෙ මන්දා බන්

    අපෙ පන්සලෙ හාමුදුරුවො ගැන ඕයාට කිව්වොත් ඕයා මට ගල් ගහයි!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    අනේ අපි නොදන්න කතෝලික පාසල්වල විනය:lol::lol::lol::lol: අපි හොදට දන්නව ඒ ගැන නමි:lol::lol::lol:
    සන්විදාන ශක්තිය ගැන නමි දන්නෙ නැ ,ඉන්න තරන් මෝඩයො ඉන්නෙ ඔවගේ තමයි, කවදාවත් විභාගයක් හොදට පාස් වෙලා තියෙනවද?

    St. Peters, St. Joseph , Thomas college , Trinity ..... list goes on ...... all are good school no matter what you say son

    Truth is bitter !
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart