කතෝලික පල්ලියේ වැඩ කිඩ
මෙන්න ලංකාවේ කතෝලික පල්ලියේ ලොක්කා වන මැල්කම් රංජිත් කොටින්ට උඩගෙඩි දුන්න හැටි:
(උපුටාගැනීම: http://dharmadveepayeiranama.blogspot.com/p/role-of-church.html)
http://dharmadveepayeiranama.blogspot.com/p/role-of-church.html

කුනු කතා අහන්නත් වෙනව.
මම කතෝලිකයෙක්. ඒත් අවුරුදු 2කින් පල්ලි ගිහින් නෑ. මම ආගම අදහන්නෙ ලෝකෙට පේන්න නෙවෙයි.
මම ආගම අදහන්නෙ හිතින්. තමන් හොඳට ජීවත් වෙනව නම් ලෝකෙට පේන්න ආගම අදහන්න ඔනෙ නෑ.
හැමදාම පල්ලි ගිහින් මැරීගෙන ආගම අදහන අය 80%ක් විතරම ලෝක හොරු.
තව සමහරු පල්ලි යන්නෙ ගෙවල් වල රන්ඩු මග අරින්න.
මම හැම ආගමටම ගරු කරනව නමුත් ආගම දේශපාලනීයකරනය වෙන එකට නම් විරුද්ධයි.
මේක මගෙ පුද්කලික අදහසක් විතරයි. මෙහෙම කිව්ව කියල මගෙ රෙප් කපන්න එපා

, ඒත් මගෙ ආකල්ප වෙනස් කරන්න බෑ මට. වැරදි ආකල්පයක් නම් වෙනස් කරනව මම.
ආගම ඇදහීමක් වෙන්නෙ නෑ. ඊට වඩා හොඳයි ගෙදර ඉඳන් හිතින් ආගම අදහන එක.