Kasun Kalhara - Math Mal

kalpa_madu

Junior member
  • May 12, 2007
    532
    24
    18
    කොම්පුටරේ..
    මචංලාස් .... කසුන් කල්හාරගෙ new song එක.. මත් මල්.... fatta ලස්සන song එකක්. ...
    හොයන්න උදව් උනු හැමෝටම තෑන්ක්ස් ..
     
    Last edited:

    lanka37

    Junior member
  • Sep 29, 2009
    108
    8
    18
    මත් මල් සේනා

    මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා
    සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා
    ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා

    පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ
    දෙතොලේ ලැගුම් සොය සොයා...
    සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
    ලං වෙන්න මයි නෙත් පියා...

    උදා වේ...මා...සැදෑවේ...මුදා..
    නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

    ඕ...ඔබ ගාව සිහිනේ - හිත හීන නෙළුවේ
    රෑ තුන් යමේ හිත් පුරා...
    නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ
    දෙතොලේ සුසුම් උතුරලා...

    උදා වේ...මා...සැදෑවේ...මුදා..
    නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...


    අහන්න...
     
    Last edited: