මුස්ලිම්වරු සිංහල නිලධාරියෙක් ඝාතනය කරය
ආගමික ස්‌ථානයකින්
කලහකාරීන් කුපිත කරලා
ගහන්න එපා කියා වඳිද්දීත්
කොස්‌තාපල්ට පහර දෙති
චමින්ද සිල්වා
ඝාතනයවූ නවරත්න බණ්‌ඩාර
පුත්තලම ප්‍රදේශයේදී පෙරේදා (21 වැනිදා) අමානුෂික ලෙස පහරදී ඝාතනය කරනු ලැබූ පොලිස් සැරයන්වරයා තමාට පහර නොදෙන ලෙස වැඳවැටී ඉල්ලා සිටියදීත් සාහසික පිරිස කඩුවලින් පහරදී සැරයන්වරයා ඝාතනය කර ඇත.
මෙම කුපිත වූ පිරිස් නොසන්සුන් තත්ත්වයට පත්කිරීම සඳහා ආගමික ස්‌ථානයකින් ලැබුණු උපදෙස්‌ද ඉවහල් වූ බව එහි සිටි පිරිස පවසන අතර කුපිත වූ පිරිස්‌වලට කඩු සහ පොලු 200 - 300 ක් එකවර ලැබුණේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවද ගම්වැසියෝ පවසති.
මෙම ඝාතනයට ලක් වූ සැරයන්වරයා එදින පෙරවරුවේ සිට ඝාතනය සිදුවූ ස්‌ථානයේ රාජකාරි කරමින් සිටි බවත් ඔහුට පහරදෙන අවස්‌ථාවේදී ඔහුගේ පාදයේ තිබූ තුවාලයක් නිසා ඔහුට දිවයැමටවත් නොහැකි අයුරින් සිටි බවත් පවසති.