මන්ත්‍රි අමරකීර්ති අමු අමුවේ මරපු නිට්ටඹුව යුද්ධයේ හැංගුණු කතාව ☹️

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අපේ ගමේ එකෙක්ට වෙඩි තිබ්බා නම්, මමත් කරන්නේ ඕකයි.

    ගුටි කාගෙන වෙඩි නොතියා , පොලීසිය පැත්තට දිවුවා නම් ඉවරයි. වැඩේ අල වුණේ වෙඩි තැබීමෙන්. මරන්න ගහන්න කිසිම කෙනෙක් ට ඕනේ වුණේ නෑ..
    මේ සිද්ධිය නිසා ගොඩක් මන්ත්‍රීලා භය වුණා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    මිණී මරණ එකනං අනුමත කරන්නෙ නෑ....

    ඒත් ඉතිං මම කල්පනා කරේ... මිනිහෙක් මළාට පස්සෙ ලියන ආටිකල් වල, මැරුණ කෙනා කිසිම වැරැද්දක් නැති සුද්දවන්තයෙක්... ආරක්ශකයත් ඒ වගේම හොඳ නිලධාරියෙක්.... කියල තියෙන්නෙ...

    හැබැයි මට හැඟෙන විදිහටනං,
    ටොක්කක්, කණේ පාරක් කාල විසඳගන්න තිබුණ ප්‍රශ්නෙ, වාහනේ වට කරල ගහන්න හදන මිනිස්සුන්ට වෙඩි තියල....
    දෙබරෙට ගල් ගැහුව වගේ වැඩක් කරලද කොහෙද...
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ee kolla ethana ata bola gahanna gehin da ban?

    gun ekak tiyena ekekta gahanna giyanam ithin marenna balan yanna one

    gun nethath...
    Ewagema tama gun eken dennek merunama return ekat hambenawa so it’s seems all fair to me,

    aru gun show demme nettam pana beraganna tibba, Colombo wala wata Karan gehuwata ekekwa meruwada nane, mu merila tiyenne MP power pennanna gihin
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    uba balan hitiyada ban wechcha siddiya

    uu polis karayek.. uu bodyguard.. uu kale uge duty eka

    pisso wage MP una paliyata wata karan gahanna maranna giya nisane me okkoma
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    හොඳම වැඩේ පරයට. ත්‍රාඩ හොර මූසල පවුලක් රජකරවන්න බල්ලෙක් වගේ කඩේ ගිහින් පාරෙ හෙලුවෙන් මැරිලා. ලෙවකාගෙන කඩේ ගිය වේස පවුල පැත්තවත් බලල නෑ. 😂

    හොඳම වැඩේ. ඔහොම තමයි වෙන්න ඕන ඕකුන්ට.
    උන්ට කෙලෙහිගුණ කියල එකක් නෑ බං. දැක්කනෙ ෆොන්සේකට කරපු දේ. අනික් උන්ගෙන් නම් බලාපොරොත්තු වෙනවා කෙළෙහිගුණ

    uba balan hitiyada ban wechcha siddiya

    uu polis karayek.. uu bodyguard.. uu kale uge duty eka

    pisso wage MP una paliyata wata karan gahanna maranna giya nisane me okkoma
    onawata wada anukampa karanna yanna epa bn sakkili ballanta.
    ------ Post added on May 23, 2022 at 2:26 PM
     
    • Like
    Reactions: Any.key and shenat

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපේ ගමේ එකෙක්ට වෙඩි තිබ්බා නම්, මමත් කරන්නේ ඕකයි.

    ගුටි කාගෙන වෙඩි නොතියා , පොලීසිය පැත්තට දිවුවා නම් ඉවරයි. වැඩේ අල වුණේ වෙඩි තැබීමෙන්. මරන්න ගහන්න කිසිම කෙනෙක් ට ඕනේ වුණේ නෑ..
    මේ සිද්ධිය නිසා ගොඩක් මන්ත්‍රීලා භය වුණා.

    gamey ekek maruwama ai ban umba marapu ekawa maranna yanawada

    ese mese kasillak newe eka nam

    eeta passe niwi sanasille hiragedara idan puk parak kagena inna bariya
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    උබ මෙහෙම්ම ගැම්මට අර පිස්තෝලෙන් වෙඩි වදිලා මැරුන කොල්ලා ගැනත් ලියපන්කෝ
    ප්‍රචණ්ඩකාරී ආරවුලකට එද්දි ඌ උගේ ජීවිතේ අතෑරලා එන්නේ. අන්තරේ සම්බන්ධයෙනුත් තත්ත්වය ඕක තමයි. පොඩිසිය අණට කඳුළු ගෑස් වලට බැටන් ප්‍රහාරයට ආපසු හැරුනේ නැත්නං ඊළඟට වෙඩි බලාපොරොත්තු වෙන්ඩ ඕන

    gamey ekek maruwama ai ban umba marapu ekawa maranna yanawada

    ese mese kasillak newe eka nam

    eeta passe niwi sanasille hiragedara idan puk parak kagena inna bariya
    වීඅයිපී protection වලට පිස්තෝලයක්පැති අවියක් විදියට දෙන්නෙ අවශ්‍ය බලය යොදවා ජීවිතේ බේරලා දෙන්න
    ------ Post added on May 23, 2022 at 2:40 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    uba balan hitiyada ban wechcha siddiya

    uu polis karayek.. uu bodyguard.. uu kale uge duty eka

    pisso wage MP una paliyata wata karan gahanna maranna giya nisane me okkoma
    Uba balan hitiyeth nane , Eda temple trees gaapu 100 gaanakata neluwa ekektawat ohoma kare nane, wedi tibba nisa tama Merun Kewe, temple trees gate eka kadanna hadaddiwat wedi tibbe ne, mu illan kewe, it’s just what I think
     
    • Like
    Reactions: Any.key and shenat

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    me dennata amatarawa
    kollo dennek marilada? mama hituwe ekkenai kiyala :shocked:
    oya dennata amatharava 04 mala kiyanava..eka kollek e velema merila..passe thava thun denek kiyala kivve

    onna okayi aru merune ban

    04 denek mala thenaka oka berenavada?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඔතන හිටපු crowd එකම අවුල්. ගොඩක් උන් අවුරුදු විසි ගනන් වල කොල්ලො. ඒ වෙලාවෙ තිබ්බ vibe එකෙන් උද්දාමයට පත් වෙච්ච එකම වගේ සෙට් එකක් වටේ හිටපු හින්දා උන් එක්කම "බයියො මරමු" කියලා emotional වෙනවා මිසක් දුර දිග හිතලා වැඩ කරන්න තරම් උන්ට තේරුමක් නෑ. සමහර උන්ට ඕක වෙනම ආතල් එකක්. අන්තිමට එදා කොළඹ ඇවිත් දුරගමන් බස් වල ගමට යන්න ගිය සමහර මිනිස්සුත් ගුටි කෑවා.

    මං එදා දැක්කා අර හඳපාන්ගොඩ ගෑනිව ගෝල්ෆේස් හිටපු කොල්ලො කෙල්ලො සෙට් එකක් අල්ලගෙන ගෝටාගෝගමට අරගෙන ඇවිත් go home gota කියන්න කියනවා. අල්ලගෙන ආවෙත් කෙල්ලො දෙන්නෙක්. ගෑනි හොඳටම බය වෙලා හිටියෙ. ඒ අස්සෙ කවුද එකෙක් කියනවා "මුන්ව නම් මරන්න වටින්නෙ" කියලා. ඒත් වටේ හිටපු එකෙක්වත් ඒ ගෑනිට අතක්වත් තියන්න දුන්නෙ නෑ. එකම වයසෙ crowd දෙකක වෙනස ගැන පොඩ්ඩක් හිතුවම තේරුම් ගන්න පුලුවන්.

    ශෙඩ් එකට තෙල් ආවෙ නෑ කියලා පාර වහලා ශෙඩ් අයිතිකාරයගෙ ගෙටත් ගිනි තියන මිනිස්සු ඉන්න රටක මෙහෙම දේවල් සිද්ධ නොවී තියේවිද? සිංහලුන්ගෙ emotional intelligence වල තරම තමයි :(
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Yako meka liyapu eka balan idala wage liyala,,. manthrige gani hithapuwath u dannawa 😂 😂

    මන්ත්‍රිවරයා සිය ජීවිතය බේරාගැනීම සඳහා මියගොස් ඇත්තේ වෙඩි තබාගෙන බවටද ප්‍රචාරය විය.
    ------ Post added on May 23, 2022 at 8:46 AM

    meka therum ganna gihin mn pissek una 🤪🤪
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    Yako meka liyapu eka balan idala wage liyala,,. manthrige gani hithapuwath u dannawa 😂 😂

    meka therum ganna gihin mn pissek una 🤪🤪
    Confusion Reaction GIF
     
    • Haha
    Reactions: menaka60

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මිණී මරණ එකනං අනුමත කරන්නෙ නෑ....

    ඒත් ඉතිං මම කල්පනා කරේ... මිනිහෙක් මළාට පස්සෙ ලියන ආටිකල් වල, මැරුණ කෙනා කිසිම වැරැද්දක් නැති සුද්දවන්තයෙක්... ආරක්ශකයත් ඒ වගේම හොඳ නිලධාරියෙක්.... කියල තියෙන්නෙ...

    හැබැයි මට හැඟෙන විදිහටනං,
    ටොක්කක්, කණේ පාරක් කාල විසඳගන්න තිබුණ ප්‍රශ්නෙ, වාහනේ වට කරල ගහන්න හදන මිනිස්සුන්ට වෙඩි තියල....
    දෙබරෙට ගල් ගැහුව වගේ වැඩක් කරලද කොහෙද...

    :yes:
    වැඩිම උනොත් අත පයේ තැල්මවල් එක්ක දවසක් දෙකක් හොස්පිටල් ඉඳල බේරෙන්න තිබුණ එකක්.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    :yes:
    වැඩිම උනොත් අත පයේ තැල්මවල් එක්ක දවසක් දෙකක් හොස්පිටල් ඉඳල බේරෙන්න තිබුණ එකක්.
    අර ගහපු විදිහ දැක්කෙ නැද්ද ගූ මිට්ටො
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    පිස්තෝලෙන් වෙඩි වදිලා මැරුන කොල්ලා ගැනත් ලියපන්කෝ
    කෝ හුත්තිගෙ පුතෝ මැරුනු කොල්ලා නොදන්න හුත්තවල් නොලියා ඉදපන් පොන්න පකෝ . අපේ පැත්තේ කොල්ලෙක් නැති උනේ
    ඌ මොකටද ගහන්න ගියේ ඉතින්?