කතෝලික පල්ලියේ වැඩ කිඩ

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Mchan Anti-GOD website :lol:

5f517

වඳ වෙමින් යන ජාතියකට අහිමි වෙන බිමේ ඛේදවාචකය.

mottos says it all
 
Last edited:

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    EK_RANJITH.png

    මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන දේවල් වලින් මම දන්න... බොරු කියල හොඳටම දන්න දෙයක් ගැන කියන්නම ඕනේ.

    මෙතන මැල්කම් රංජිත් පියතුමා "ලංකාවට මරණය" කියන තේමාව යටතේ කරපු දේව මෙහෙයක් නෙවෙයි..ඒක බොරුවක්... මේ මෙතුමන්ලා ශ්‍රී ලංකා හමුදාවට හා ලංකාවාසීන්ට යුද්ධය තිබුණුකාලයේ සෙත් පතා මිලානෝවේ කරපු දේව මෙහෙයක්.. ඒවගේම පහලින් අපේ ජාතික කොඩිය සමග තියෙන කොඩිය මේ ආටිකල් එකේ දාලා තියෙන්නේ එඩිට් කරලා.. ඇත්තටම එතන තියෙන්නේ ඉතාලි ජාතික කොඩියයි... මිනිස්සුන්ව ගොනාට අන්දවන්න ඒකෙ පාට කලුසුදු කරලා මෙතන දාල තියෙන්නේ..

    මේ ගැන කලිනුත් එලකිරි එකේ මේ පිංතූරයම දාලා පස්සෙ ඇත්ත හරි පිංතූරේ වෙන කෙනෙක් දාලා නියම ඇත්ත රිවීල් කරලා තිබුනා.. නිකරුනේ බොරු කියලා මිනිස්සුන්ව කුලප්පු කරන්න එපා... යුද්ධය තිබුණු කාලවකවානුවලදී එලකිරියේ ත්‍රෙඩ්ස් හොයලා බැලුවම තේරෙයි නියම ඇත්ත නැත්ත. එතන ඇති නියම ඉතාලි කොඩියත් එක්කම තියෙන රියල් පිංතූරේ.
    ඇත්ත නැත්ත හොඳට හොයලා බලලා කතා කරන්න.

    මට කියන්න තියෙන්නේ මේ ත්‍රෙඩ් එකේ බොරු පිංතූර දාලා එලකිරියේ කිතුනුවන්ට හා මැල්කම් රංජිත් පියතුමාට පහර ගහන්න උත්සාහ කරපු ත්‍රෙඩ් ස්ටාටර්ට "රී පොස්ට් ඇන්ඩ් එපික් ෆේල්" කියලා විතරයි.
     
    බෙලෙක් මචන් දැන් ඕබවත් ඇදලා ගනිවි යාලුවා අපි මෙවාට කලබල වෙන්න ඔනැ නැ.... අපි එයාලා වගෙ කුනුහරප කියලා නියම බෞද්ධකම පෙන්වන්න ඔනෙ නැ .... අපි දෙවියන්ට කියපු ඇත්ත ජයගෙන දෙන්න කියලා නියම ගස්, ගල් වාදින අයට කෙහෙන්ද තික්ශන බුද්ධියක් නිකම්ම පිලිගන්නවා ආගම් විරොදි නම් .... නමුත් තම දහමට එක වචනය්ක් කියන්න බැ සතුන්ව මරන්න එපා කියන උදවියන් මිනි මරන්න උනත් ලැස්තියි අනෙ මන්දා බන් :rolleyes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "වඳ වෙමින් යන ජාතියකට අහිමි වෙන බිමේ ඛේදවාචකය."

    මචන් බලපල්ලා මෙ වෙබ් එකෙ මොටො එක ..... උන්ම කියනවා වද වෙන ජාතියක් කියලා :lol: මෙහෙම ගියොත් එකත් වෙන්න බැරි නැ

    Shame on this website - I though Buddist people are not extreme but that is not the truth it seems ha

    We & Lord Buddha condemn Buddhist extremists activities he tought them a middle way i guess
     
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    යකො ලොකෙ වටිනම දේවල් වඳ වෙනව,වැඩක් නැති ජරාව පැතිරෙනව

    y2k කාරයගෙ බලල්ලු
    ඔබතුමා විතරයි සන්සාරෙ අපි නම් දෙවියන්වහන්සෙගෙ රාජ්යෙ සදාකල් ජිවත් වෙනවා.... සර්වබලදාරි දෙවියන් කොහොමද බන් සන්සාරෙ සැරිසරන ජිවියෙක් වුනෙ? හ හා.... වඩිය ඔනෙ නැ දැන් බුදු හාමුදුරුවො කොහෙද? ඉන්නෙ සන්සාරෙන් පිට තැනකද? හ හ හා.... දැන් සියල්ලම අනිතය නම් සසර විතරක් අනිතය නොවන්නෙ කෙසෙද? එහෙම නෙමෙයි නම් සියල්ලම අනිතයයි කියන ඉගැන්විම වැරදි නොවෙද?

    යකො ... ලොකු ලොකු වචන දාගෙන වැඩේ ගැබුරුයි කියලා කිය කිය සාදාතනික සන්සාරයෙ සැරිසරන්න උතසහ ගන්නෙ කිතුනුවන්ද? බෞද්ධයන් ද? ඔබතුමා ඕබතුමගෙ දහමටම නිගරු කරගන්නවා නෙ? ඕබ තුම මොකද හිතන්නෙ ඉර 7 ත් කතාව ගැන ..... පිලිගන්නවද? නැද්ද? මම නම් පිලිගන්නෙ නැ එවිතරක් නෙමෙ මිනිසාගෙ අයුස 80,000 යනවා කියන එකත් මම පිලිගන්නෙ නැ එකට හෙතුවක් තියෙනවා අපෙ දහම් ඉගැන්විම්වලට අනුව.

    දැන් ඕබතුමා හිතෙනවාද? ඉගල බුදුන් දැකින්න මනුස්සයෙක් වෙන්න එපෑයි බුදු හමුදුරුවට අනුව මනුස්සයෙකු වෙන එක කොච්චර නම් දුර්ලබද කියලා අයෙත් ඕබතුමාට අමුඩ්තුවෙන් කියන්න ඕනැ නැ නෙ?

    ඉතින් ඕබ් තුමාට ඉලග බුදුන් මග හැරුනොත් නැවත් එන්නෙ බුද්ධ ශුන්ය කල්ප ගනනාවක් මොකද මෙක බ්‍රදඩ්‍ර කල්පයක් වන නිසා (බුදුවරු 5) ඉතින් ඕබතුමා සිතන විදිගටම ඕබතුමාට සිදු වෙවා .

    ඕබට බුදු සරණයි කියන්නත් මොකක්ද වගේ මොකද තම හිසට තම අතමයි කියලා බුදුහාමුදුරුවන් කියලා තියෙනව් නිසා

    y2k කාරයගෙ බලල්ලු
    "Heaven and earth will pass away, but my words will never pass away." Jesus Christ (Son of GOD)

    I wish you all can witness this in 2050 this won't happen ... According to my religous studies Islam will pass Christianity by 2050 and become the number 1 religion due to many reasons. otherthing is Teachings of Jesus Christ will be there until the end of time otherwise Christ become a liar knw. that won't happen

    Four largest religions

    World population 6.8 billion

    1. Christianity 1.9 billion – 2.1 billion (29% – 32%)

    2. Islam 1.3 billion – 1.57 billion (19% – 21%)

    3. Buddhism 500 million – 1.5 billion (7% – 21%)

    4. Hinduism 950 million – 1 billion 14% – 15%

    According to Y2K in 2050

    1. Islam 2. Christianity 3. Buddhism

    But there is a possibility of Sir A.C Clerk's prediction to be true unless unless Islamic leader Al Madhi does not come before 2050. otherthing is no matter what happen by 2050 these 4 religions will be there non of above major religion will ever perish certainly not before 2050. :yes: Remember my words

    Thank you very much

    -Y2K
    මු මෙව කියල තියෙන්නෙ හරියට කවුරු හරි විශේශ කෙනෙක් කිවුව වගෙ
    බලනකොට මෙව මුගෙම මොඩ අදහස්
    මු ලෙඩෙක්

    මෙ මුට
    ඔන වෙලා තියෙන්නෙ
    මෙන්න මේ ටික කියාගන්න
    මූ කොතනින් ගියත් අන්තිමේට එන්නෙ ඔතනට තාමා
    මුගෙ මෝඩ යටි අරමුනක් තියෙන්නෙ මු මානසික ලෙඩෙක්
    මු මුගේ ආගමටත් අගෞරව කරකර ඇවිදිනව
    දැන් කට්ටියම දැනගන්න ඇතිනෙ මුගෙ ලෙඩෙ

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    mu ledek thamai machan...

    penawane boruwata kiyawilla witharai.....
     
    nidarsha91

    Well-known member
  • ආගමට දේශපාලනේ ගාව ගත්තම අන්තිමට හොඳට ආගම අදහන මිනිස්සුන්ටත් ආගම එපා වෙනව.:no: කුනු කතා අහන්නත් වෙනව.:shocked: මම කතෝලිකයෙක්. ඒත් අවුරුදු 2කින් පල්ලි ගිහින් නෑ. මම ආගම අදහන්නෙ ලෝකෙට පේන්න නෙවෙයි.:dull: මම ආගම අදහන්නෙ හිතින්. තමන් හොඳට ජීවත් වෙනව නම් ලෝකෙට පේන්න ආගම අදහන්න ඔනෙ නෑ.:) හැමදාම පල්ලි ගිහින් මැරීගෙන ආගම අදහන අය 80%ක් විතරම ලෝක හොරු.:growl: තව සමහරු පල්ලි යන්නෙ ගෙවල් වල රන්ඩු මග අරින්න.:baffled: මම හැම ආගමටම ගරු කරනව නමුත් ආගම දේශපාලනීයකරනය වෙන එකට නම් විරුද්ධයි.:frown: මේක මගෙ පුද්කලික අදහසක් විතරයි. මෙහෙම කිව්ව කියල මගෙ රෙප් කපන්න එපා:)

    mama 100% ekagai oyath 1 ........
     
    nidarsha91

    Well-known member
  • අනිවා මචන්ලා, අපේ ගෙදර කට්ටියත් මාව තේරුම් අරන් ඉන්නෙ, මගෙ first love එක මාව දාල ගියා මම පල්ලි යන්නෙ නෑ කියල:(, ඒත් මගෙ ආකල්ප වෙනස් කරන්න බෑ මට. වැරදි ආකල්පයක් නම් වෙනස් කරනව මම.:) මම පල්ලි ගියත් කෙල්ලො දිහා බලාගෙන ඉන්නව මිසක් :Pආගම ඇදහීමක් වෙන්නෙ නෑ. ඊට වඩා හොඳයි ගෙදර ඉඳන් හිතින් ආගම අදහන එක.:)

    & * දෙවියෝ සහ බූතයෝ* අපිටම කියාපු පොත .......... මමත් උබ වගේ. අපිට තව 10 ක් හොයාගන්ඩ පුළුවන් උනොත් , ලොකු වෙනසක් .....දැන් ඉන්න බුරුවන්ට හැම මගුලටම ආගම කියලා ඒවගේ වැරදි පැත්තක අල්ලගෙන බොරුවට නිකන් මුදල් නාස්ට් කරනවා.කෙල්ලට ආදරෙයි කියන්නේ කියන්නේ බන් ඒකිගේ සතුටනේ .අපේ සමහර බල්ලෝ උන්ට වශී මගුල් දෙනවා .ඉතින් ඒවා තනිකර විසනේ .ඉතින් අරකි ටික කලක යද්දී ඉවරයි .ටීවී වලත් ඕව යනවනේ .ඕවට මං 1 හෙලාම විරුද්දයි .උබ හොද පිබිදීමක් ඇති කළා .ජයමවේවා උබට සහෝදරයා.....
     
    another satan's trojan horse ? :D:angry:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    mama 100% ekagai oyath 1 ........

    & * දෙවියෝ සහ බූතයෝ* අපිටම කියාපු පොත .......... මමත් උබ වගේ. අපිට තව 10 ක් හොයාගන්ඩ පුළුවන් උනොත් , ලොකු වෙනසක් .....දැන් ඉන්න බුරුවන්ට හැම මගුලටම ආගම කියලා ඒවගේ වැරදි පැත්තක අල්ලගෙන බොරුවට නිකන් මුදල් නාස්ට් කරනවා.කෙල්ලට ආදරෙයි කියන්නේ කියන්නේ බන් ඒකිගේ සතුටනේ .අපේ සමහර බල්ලෝ උන්ට වශී මගුල් දෙනවා .ඉතින් ඒවා තනිකර විසනේ .ඉතින් අරකි ටික කලක යද්දී ඉවරයි .ටීවී වලත් ඕව යනවනේ .ඕවට මං 1 හෙලාම විරුද්දයි .උබ හොද පිබිදීමක් ඇති කළා .ජයමවේවා උබට සහෝදරයා.....
    උබල ගැන ආඩම්බරයි යාලුව
    එක හිතින්ම

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මෙන්න ලෙඩෙ වැඩි වෙලා මලත් පැනල
    හි හී

    :rofl::rofl::rofl:
    another satan's trojan horse ? :D:angry:
    යකො ලොකෙ වටිනම දේවල් වඳ වෙනව,වැඩක් නැති ජරාව පැතිරෙනව Quote:
    Originally Posted by Y2K
    "වඳ වෙමින් යන ජාතියකට අහිමි වෙන බිමේ ඛේදවාචකය."

    මචන් බලපල්ලා මෙ වෙබ් එකෙ මොටො එක ..... උන්ම කියනවා වද වෙන ජාතියක් කියලා :lol: මෙහෙම ගියොත් එකත් වෙන්න බැරි නැ

    Shame on this website - I though Buddist people are not extreme but that is not the truth it seems ha

    We & Lord Buddha condemn Buddhist extremists activities he tought them a middle way i guess

    y2k කාරයගෙ බලල්ලු
    Quote:
    ඔබතුමා විතරයි සන්සාරෙ අපි නම් දෙවියන්වහන්සෙගෙ රාජ්යෙ සදාකල් ජිවත් වෙනවා.... සර්වබලදාරි දෙවියන් කොහොමද බන් සන්සාරෙ සැරිසරන ජිවියෙක් වුනෙ? හ හා.... වඩිය ඔනෙ නැ දැන් බුදු හාමුදුරුවො කොහෙද? ඉන්නෙ සන්සාරෙන් පිට තැනකද? හ හ හා.... දැන් සියල්ලම අනිතය නම් සසර විතරක් අනිතය නොවන්නෙ කෙසෙද? එහෙම නෙමෙයි නම් සියල්ලම අනිතයයි කියන ඉගැන්විම වැරදි නොවෙද?

    යකො ... ලොකු ලොකු වචන දාගෙන වැඩේ ගැබුරුයි කියලා කිය කිය සාදාතනික සන්සාරයෙ සැරිසරන්න උතසහ ගන්නෙ කිතුනුවන්ද? බෞද්ධයන් ද? ඔබතුමා ඕබතුමගෙ දහමටම නිගරු කරගන්නවා නෙ? ඕබ තුම මොකද හිතන්නෙ ඉර 7 ත් කතාව ගැන ..... පිලිගන්නවද? නැද්ද? මම නම් පිලිගන්නෙ නැ එවිතරක් නෙමෙ මිනිසාගෙ අයුස 80,000 යනවා කියන එකත් මම පිලිගන්නෙ නැ එකට හෙතුවක් තියෙනවා අපෙ දහම් ඉගැන්විම්වලට අනුව.

    දැන් ඕබතුමා හිතෙනවාද? ඉගල බුදුන් දැකින්න මනුස්සයෙක් වෙන්න එපෑයි බුදු හමුදුරුවට අනුව මනුස්සයෙකු වෙන එක කොච්චර නම් දුර්ලබද කියලා අයෙත් ඕබතුමාට අමුඩ්තුවෙන් කියන්න ඕනැ නැ නෙ?

    ඉතින් ඕබ් තුමාට ඉලග බුදුන් මග හැරුනොත් නැවත් එන්නෙ බුද්ධ ශුන්ය කල්ප ගනනාවක් මොකද මෙක බ්‍රදඩ්‍ර කල්පයක් වන නිසා (බුදුවරු 5) ඉතින් ඕබතුමා සිතන විදිගටම ඕබතුමාට සිදු වෙවා .

    ඕබට බුදු සරණයි කියන්නත් මොකක්ද වගේ මොකද තම හිසට තම අතමයි කියලා බුදුහාමුදුරුවන් කියලා තියෙනව් නිසා

    y2k කාරයගෙ බලල්ලු
    Quote:
    "Heaven and earth will pass away, but my words will never pass away." Jesus Christ (Son of GOD)

    I wish you all can witness this in 2050 this won't happen ... According to my religous studies Islam will pass Christianity by 2050 and become the number 1 religion due to many reasons. otherthing is Teachings of Jesus Christ will be there until the end of time otherwise Christ become a liar knw. that won't happen

    Four largest religions

    World population 6.8 billion

    1. Christianity 1.9 billion – 2.1 billion (29% – 32%)

    2. Islam 1.3 billion – 1.57 billion (19% – 21%)

    3. Buddhism 500 million – 1.5 billion (7% – 21%)

    4. Hinduism 950 million – 1 billion 14% – 15%

    According to Y2K in 2050

    1. Islam 2. Christianity 3. Buddhism

    But there is a possibility of Sir A.C Clerk's prediction to be true unless unless Islamic leader Al Madhi does not come before 2050. otherthing is no matter what happen by 2050 these 4 religions will be there non of above major religion will ever perish certainly not before 2050. :yes: Remember my words

    Thank you very much

    -Y2K

    මු මෙව කියල තියෙන්නෙ හරියට කවුරු හරි විශේශ කෙනෙක් කිවුව වගෙ
    බලනකොට මෙව මුගෙම මොඩ අදහස්
    මු ලෙඩෙක්

    මෙ මුට
    ඔන වෙලා තියෙන්නෙ
    මෙන්න මේ ටික කියාගන්න
    මූ කොතනින් ගියත් අන්තිමේට එන්නෙ ඔතනට තාමා
    මුගෙ මෝඩ යටි අරමුනක් තියෙන්නෙ මු මානසික ලෙඩෙක්
    මු මුගේ ආගමටත් අගෞරව කරකර ඇවිදිනව
    දැන් කට්ටියම දැනගන්න ඇතිනෙ මුගෙ ලෙඩෙ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මෙන්න ලෙඩෙ වැඩි වෙලා මලත් පැනල
    හි හී

    :rofl::rofl::rofl:

    යකො ලොකෙ වටිනම දේවල් වඳ වෙනව,වැඩක් නැති ජරාව පැතිරෙනව Quote:
    Originally Posted by Y2K
    "වඳ වෙමින් යන ජාතියකට අහිමි වෙන බිමේ ඛේදවාචකය."

    මචන් බලපල්ලා මෙ වෙබ් එකෙ මොටො එක ..... උන්ම කියනවා වද වෙන ජාතියක් කියලා :lol: මෙහෙම ගියොත් එකත් වෙන්න බැරි නැ

    Shame on this website - I though Buddist people are not extreme but that is not the truth it seems ha

    We & Lord Buddha condemn Buddhist extremists activities he tought them a middle way i guess

    y2k කාරයගෙ බලල්ලු
    Quote:
    ඔබතුමා විතරයි සන්සාරෙ අපි නම් දෙවියන්වහන්සෙගෙ රාජ්යෙ සදාකල් ජිවත් වෙනවා.... සර්වබලදාරි දෙවියන් කොහොමද බන් සන්සාරෙ සැරිසරන ජිවියෙක් වුනෙ? හ හා.... වඩිය ඔනෙ නැ දැන් බුදු හාමුදුරුවො කොහෙද? ඉන්නෙ සන්සාරෙන් පිට තැනකද? හ හ හා.... දැන් සියල්ලම අනිතය නම් සසර විතරක් අනිතය නොවන්නෙ කෙසෙද? එහෙම නෙමෙයි නම් සියල්ලම අනිතයයි කියන ඉගැන්විම වැරදි නොවෙද?

    යකො ... ලොකු ලොකු වචන දාගෙන වැඩේ ගැබුරුයි කියලා කිය කිය සාදාතනික සන්සාරයෙ සැරිසරන්න උතසහ ගන්නෙ කිතුනුවන්ද? බෞද්ධයන් ද? ඔබතුමා ඕබතුමගෙ දහමටම නිගරු කරගන්නවා නෙ? ඕබ තුම මොකද හිතන්නෙ ඉර 7 ත් කතාව ගැන ..... පිලිගන්නවද? නැද්ද? මම නම් පිලිගන්නෙ නැ එවිතරක් නෙමෙ මිනිසාගෙ අයුස 80,000 යනවා කියන එකත් මම පිලිගන්නෙ නැ එකට හෙතුවක් තියෙනවා අපෙ දහම් ඉගැන්විම්වලට අනුව.

    දැන් ඕබතුමා හිතෙනවාද? ඉගල බුදුන් දැකින්න මනුස්සයෙක් වෙන්න එපෑයි බුදු හමුදුරුවට අනුව මනුස්සයෙකු වෙන එක කොච්චර නම් දුර්ලබද කියලා අයෙත් ඕබතුමාට අමුඩ්තුවෙන් කියන්න ඕනැ නැ නෙ?

    ඉතින් ඕබ් තුමාට ඉලග බුදුන් මග හැරුනොත් නැවත් එන්නෙ බුද්ධ ශුන්ය කල්ප ගනනාවක් මොකද මෙක බ්‍රදඩ්‍ර කල්පයක් වන නිසා (බුදුවරු 5) ඉතින් ඕබතුමා සිතන විදිගටම ඕබතුමාට සිදු වෙවා .

    ඕබට බුදු සරණයි කියන්නත් මොකක්ද වගේ මොකද තම හිසට තම අතමයි කියලා බුදුහාමුදුරුවන් කියලා තියෙනව් නිසා

    y2k කාරයගෙ බලල්ලු
    Quote:
    "Heaven and earth will pass away, but my words will never pass away." Jesus Christ (Son of GOD)

    I wish you all can witness this in 2050 this won't happen ... According to my religous studies Islam will pass Christianity by 2050 and become the number 1 religion due to many reasons. otherthing is Teachings of Jesus Christ will be there until the end of time otherwise Christ become a liar knw. that won't happen

    Four largest religions

    World population 6.8 billion

    1. Christianity 1.9 billion – 2.1 billion (29% – 32%)

    2. Islam 1.3 billion – 1.57 billion (19% – 21%)

    3. Buddhism 500 million – 1.5 billion (7% – 21%)

    4. Hinduism 950 million – 1 billion 14% – 15%

    According to Y2K in 2050

    1. Islam 2. Christianity 3. Buddhism

    But there is a possibility of Sir A.C Clerk's prediction to be true unless unless Islamic leader Al Madhi does not come before 2050. otherthing is no matter what happen by 2050 these 4 religions will be there non of above major religion will ever perish certainly not before 2050. :yes: Remember my words

    Thank you very much

    -Y2K

    මු මෙව කියල තියෙන්නෙ හරියට කවුරු හරි විශේශ කෙනෙක් කිවුව වගෙ
    බලනකොට මෙව මුගෙම මොඩ අදහස්
    මු ලෙඩෙක්

    මෙ මුට
    ඔන වෙලා තියෙන්නෙ
    මෙන්න මේ ටික කියාගන්න
    මූ කොතනින් ගියත් අන්තිමේට එන්නෙ ඔතනට තාමා
    මුගෙ මෝඩ යටි අරමුනක් තියෙන්නෙ මු මානසික ලෙඩෙක්
    මු මුගේ ආගමටත් අගෞරව කරකර ඇවිදිනව
    දැන් කට්ටියම දැනගන්න ඇතිනෙ මුගෙ ලෙඩෙ

    මචන් තරහ ගන්න එපා මෙහෙම හැවුවාට ඔයාලගේ දහමින් ඕයාල ඉගෙන ගත්තෙ මෙකද? මෙහෙමද තවත් මනුස්සයෙකුට කතා කරන්නෙ ? සතුන්ටත් ප්‍රම කරන ඕබතුමන්ලාට ඇයි මුලින්ම මනුස්සයන්ට ප්‍රමකරන්න ඉගෙන ගන්න බැරි? වරද කාගෙද? ඕබෙ ද? එහෙම නැතිනම් දහමෙද? මොක්ක්ද ඔබලාගෙ මේ වෛර ජිවිත ? වෛරයෙන් වෛරය නොසන්සිදෙ කිය කිය වෛර කරනවාද? අනෙ මන්දා ඉගැන්විම් ප්‍රයොගිකව කරනන් බැරිද?

    No matter what you do you are my brother , I will never call you "DOG" or something like that because my duty is to love one another :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    වෛරය වැගිරෙන ජිවිත නියම බෞද්ද ධර්මයෙන් නොවන බව මට විස්වාසයි අනෙ බුදුහාමුදුරුවනෙ මේ බව කලින් දැන ගෙන දො ඔබ දහම් දෙසන්නට පසුබැස්සේ? කතොලික ආගාමෙ වැරදි ඇතොත් එයට අපි විරුද්ධ වෙනවා නමුත් මේ වෙබ් අඩවිය හොද බෞද්ධයෙකු නම් වෙන්න බැ තනිකරම වෛරය වගුරනව ජාතිවාදි , ආගම්වදි වෙබ් අඩවියක් මෙතරම් වෛරයක් ඇති කරන්නෙ මාරයා විසින් බුදුදහම කෙලෙසන්න හදන නිසාවත් ද? :confused:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    All that we are is the result of what we have thought. If a man speaks or acts with an evil thought, pain follows him. If a man speaks or acts with a pure thought, happiness follows him, like a shadow that never leaves him.

    Do not overrate what you have received, nor envy others. He who envies others does not obtain peace of mind.

    Hatred does not cease by hatred, but only by love; this is the eternal rule.

    Holding on to anger is like grasping a hot coal with the intent of throwing it at someone else; you are the one who gets burned.

    In a controversy the instant we feel anger we have already ceased striving for the truth, and have begun striving for ourselves.

    It is a man's own mind, not his enemy or foe, that lures him to evil ways.

    It is better to conquer yourself than to win a thousand battles. Then the victory is yours. It cannot be taken from you, not by angels or by demons, heaven or hell.

    Enternal Truth from Lord Buddha
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වෛරය වැගිරෙන ජිවිත නියම බෞද්ද ධර්මයෙන් නොවන බව මට විස්වාසයි අනෙ බුදුහාමුදුරුවනෙ මේ බව කලින් දැන ගෙන දො ඔබ දහම් දෙසන්නට පසුබැස්සේ? කතොලික ආගාමෙ වැරදි ඇතොත් එයට අපි විරුද්ධ වෙනවා නමුත් මේ වෙබ් අඩවිය හොද බෞද්ධයෙකු නම් වෙන්න බැ තනිකරම වෛරය වගුරනව ජාතිවාදි , ආගම්වදි වෙබ් අඩවියක් මෙතරම් වෛරයක් ඇති කරන්නෙ මාරයා විසින් බුදුදහම කෙලෙසන්න හදන නිසාවත් ද? :confused:
    උඔලා වගේ උන් තමා මාරයෝ
    නොදන්න දහමක් ගැන කථා කරන:eek:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    & * දෙවියෝ සහ බූතයෝ* අපිටම කියාපු පොත .......... මමත් උබ වගේ. අපිට තව 10 ක් හොයාගන්ඩ පුළුවන් උනොත් , ලොකු වෙනසක් .....දැන් ඉන්න බුරුවන්ට හැම මගුලටම ආගම කියලා ඒවගේ වැරදි පැත්තක අල්ලගෙන බොරුවට නිකන් මුදල් නාස්ට් කරනවා.කෙල්ලට ආදරෙයි කියන්නේ කියන්නේ බන් ඒකිගේ සතුටනේ .අපේ සමහර බල්ලෝ උන්ට වශී මගුල් දෙනවා .ඉතින් ඒවා තනිකර විසනේ .ඉතින් අරකි ටික කලක යද්දී ඉවරයි .ටීවී වලත් ඕව යනවනේ .ඕවට මං 1 හෙලාම විරුද්දයි .උබ හොද පිබිදීමක් ඇති කළා .ජයමවේවා උබට සහෝදරයා.....
    :lol::lol::lol::lol::lol::lol:
    පට්ට කථාව මල්ලි
    එල පොරක්නේ උඔ