කතෝලික පල්ලියේ වැඩ කිඩ

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කොටවන්න දෙයක් නෑ මෙතන
ඇත්තනේ දාලා තියෙන්නේ
උඔ තමයි කොටවන්න හදන්නේ
මමනම් යහපතට නැඹුරු වෙලා කුසල රැස් කරගන්නවා ලබන ආත්මෙත් මිනිස් ජීවිතයක් ලැබෙන්න
(මට දැන්ම නිවන් දකින්න ඕනි නෑ :shocked:.මොකද මේ රට මගේ ආගම වෙනුවෙන් කරන්න ගොඩාක් දේවල් තියෙනවා) :shocked:
එතකොට මට පුළුවන් ලබන ආත්මෙදිත් උඔල වගේ මගේ ආගමට නිගරු කරන්න එන උන්ට කෙලවන්න:D
:shocked:

අනෙ බුදුහාමුදුරුවනෙ? මේ ඔබෙ අනුගාමිකයා වෛරය ඉලග භවයටත් අරගෙන යන්න හදන්නෙ මට මතක් වෙන්නෙ එහෙම වෛර කරන දෙදෙනෙකු ගැන් බුදුබනෙත් මම අහලා තියෙනවා මෙ දරුවා එ කතාවෙන් කිසිම දෙයක් ඉගෙන ගෙන නැ වගෙ පෙන්නෙ ? එහෙම නැති නම් එවා ප්‍රයොගික නැද්ද? එහෙම වෙන්න බැ මෙ දරුවා එ කතාව කියවලාවත් අහාලවත් නැතුව ඇති.

අනෙ මෙහෙමත් මිනිස්සු පෙර ආත්ම පසු ආත්ම ගැන මම තර්ක කරන්න යන්නෙ නැ මෙතන එහෙම එකක් තියෙනවා නම් බුදුදහමට අනුව මෙතුමා කරන්න ඕනැ මෙතරම්ම බිය කරු සසරෙන් එගොඩ වෙන්න (2nd Chance... 3rd , 4th and so go to the eternity) විදිහට නමුත් මේ අත දැරුවා එකත් යොදවා ගන්න අදන්නෙ අනෙක් අයගෙ ආගම් කෙලෙසන්න ඉතින් ඕබට නිවනක් ලැබෙයිද? කිමක්ද මෙතරම් ලොකයා එක්ක ඇති වෛරය?

දැන් මෙ දරුවා කියනවා එයාට මෙ බවයේ නිවන් යන්න අවශ්ස නැ ලු ? මොකද ආගම වෙනුවෙන් සටන් කරන්න වෙන්න ඔනැ නිවන කල් දාන්නෙ ? මම දන්න විදිහට බුදුහමුදුරුවො කියනවා හිස ගිනිගත් මනුස්සායා හිසෙ ගින්න නිවනවාට වඩා මේ සන්සාරයෙ බියකරුබව දන්නවා නම් තම හිසෙ ගින්න නිවාගන්න වෙහෙස නොදරා සසරෙන් එගොඩ වෙන්න උත්සහ ගනිවි කියලා , මේ දරුවා බලන් යනකොට බුදු දහම දන්නෙත් නැ දන්න කෙනාටත් අවනබ්බුවක් වන ලෙස හැසිරෙනවා.

බැරි වෙලාවත් තවත් බවයක් නොතිබුනොත් මේ බවයෙ ඕබ මල පසු යන්නෙ කොහෙට ද? එක නිසා වෛරය අහකට දමා එක දහමක් හරියට අදහන්න

ඕබට මා තෙරුවන්ගෙ පිහිට පතනවා බුදු දහම ඕබ හිතනවාට වඩා ගැබුරු දහමක්
 
C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හී හී
    අනේ බන් උබට ඇත්තටම ලෙඩක් නෙ
    කවුරුත් දන්නව බන් දැන් එක
    උබෙ ඔක්කම විස්තර එලි වෙලත් උබ මෙහෙම ඉන්නව කියන්නෙ
    සිරාවටම උබට ලෙඩක්
    අනේ මේ රෝගාතුරු කම නිසා පිස්සු නටන
    මේ මානසික ලෙඩාට
    සමාව දුනු මැනවි

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    උබට හැම තැනදිම එකම දේ තමයි කියන්න තීයෙන්නෙ
    මොකද උබ හැම තැනදිම කරන්නෙ එකම දේ නිසා

    මේක දාලා තියෙන්න අගාම් කොටවන්න, එකත් චටර් චෙතනාව යයහපත් නිසා කර්මයක් එත්න තියෙනවා , දිගින් දිගටම කෙටවිමෙ නිරත වෙන එකක් පාප කර්මයක්

    මේක දාලා තියෙන්න අගාම් කොටවන්න, එකත් චටර් චෙතනාව යයහපත් නිසා කර්මයක් එත්න තියෙනවා , දිගින් දිගටම කෙටවිමෙ නිරත වෙන එකක් පාප කර්මයක්

    එත්කොට මම දන්න විදිහට බුදුහාමුදුරුවන් අවවාදය වනුයේ, හැකිතරම් නම්පුරෙන් ඉවත් වී යහපතට නැබුරුවෙන්න කියලනෙ නමුත් අයි එහෙනම් මේ ප්‍රබල සින්හල බෞද්ධයො මෙහෙම පාප කර්ම කරන්නෙ බුදුබන නොතකා?

    මම කියවලා තියෙන්නෙ වැරදි නිකයක ඉගැන්විම් ද?
    :confused:
    උබල වගෙ මිනිස්සු ගැන ඇත්තටම දුකයි මගෙ යාලුව
    අපි තාමත් උබල ගැන ඇනුකම්පා කරනව
    එ උබල පවු නිසා
    ළමයෙක් වැරද්දක් කල පලියට දෙමවුපියො එ ළමයව ගහල ගෙදරින් පන්නන්නෙ නැනෙ
    අන්න එ වගෙ තමයි
    අපිත් උබලට තාම ආදරෙයි එකයි උබලට තාමත් මෙ රටෙ අපිටම මඩ ගගහ
    අපේ ආගමට අපහස කරකර
    මිනිස්සු කොටවන්න පුලුවන් වෙලා තියෙන්නෙ
    අපිත් එක්ක ඉන්නවනම් හොඳින් ඉඳපන්
    හැබැයි මතක තියාගන්න මගෙ මිත්‍රයා ඉවසිමෙත් සීමාවක් තිබෙන බව.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked:

    අනෙ බුදුහාමුදුරුවනෙ? මේ ඔබෙ අනුගාමිකයා වෛරය ඉලග භවයටත් අරගෙන යන්න හදන්නෙ මට මතක් වෙන්නෙ එහෙම වෛර කරන දෙදෙනෙකු ගැන් බුදුබනෙත් මම අහලා තියෙනවා මෙ දරුවා එ කතාවෙන් කිසිම දෙයක් ඉගෙන ගෙන නැ වගෙ පෙන්නෙ ? එහෙම නැති නම් එවා ප්‍රයොගික නැද්ද? එහෙම වෙන්න බැ මෙ දරුවා එ කතාව කියවලාවත් අහාලවත් නැතුව ඇති.

    අනෙ මෙහෙමත් මිනිස්සු පෙර ආත්ම පසු ආත්ම ගැන මම තර්ක කරන්න යන්නෙ නැ මෙතන එහෙම එකක් තියෙනවා නම් බුදුදහමට අනුව මෙතුමා කරන්න ඕනැ මෙතරම්ම බිය කරු සසරෙන් එගොඩ වෙන්න (2nd Chance... 3rd , 4th and so go to the eternity) විදිහට නමුත් මේ අත දැරුවා එකත් යොදවා ගන්න අදන්නෙ අනෙක් අයගෙ ආගම් කෙලෙසන්න ඉතින් ඕබට නිවනක් ලැබෙයිද? කිමක්ද මෙතරම් ලොකයා එක්ක ඇති වෛරය?

    දැන් මෙ දරුවා කියනවා එයාට මෙ බවයේ නිවන් යන්න අවශ්ස නැ ලු ? මොකද ආගම වෙනුවෙන් සටන් කරන්න වෙන්න ඔනැ නිවන කල් දාන්නෙ ? මම දන්න විදිහට බුදුහමුදුරුවො කියනවා හිස ගිනිගත් මනුස්සායා හිසෙ ගින්න නිවනවාට වඩා මේ සන්සාරයෙ බියකරුබව දන්නවා නම් තම හිසෙ ගින්න නිවාගන්න වෙහෙස නොදරා සසරෙන් එගොඩ වෙන්න උත්සහ ගනිවි කියලා , මේ දරුවා බලන් යනකොට බුදු දහම දන්නෙත් නැ දන්න කෙනාටත් අවනබ්බුවක් වන ලෙස හැසිරෙනවා.

    බැරි වෙලාවත් තවත් බවයක් නොතිබුනොත් මේ බවයෙ ඕබ මල පසු යන්නෙ කොහෙට ද? එක නිසා වෛරය අහකට දමා එක දහමක් හරියට අදහන්න

    ඕබට මා තෙරුවන්ගෙ පිහිට පතනවා බුදු දහම ඕබ හිතනවාට වඩා ගැබුරු දහමක්
    මට උඔලගේ ආගමත් එක්ක කිසිම ප්‍රෂ්ණයක් නෑ
    මට ප්‍රෂ්ණේ තියෙන්නේ උඔ වගේ කොහෙටවත් නැති උන් එක්ක
    මට උඔට අපේ ආගම ගැන මෙතන කියලා දෙන්න ඕනි නෑ
    ඒ උනාට මගේ පෞද්ගලික අරමුණ වෙනස්
    මොකද මං නිවන් නොදැක අපායට ගියාට මට ප්‍රෂ්ණයක් නෑ
    මං අපායට යන්නේ මගේ දරුවෝ වෙනුවෙන් මගේ ආගමට යහපතක් කරලා
    මොකද නැතිනම් උඔලා වගේ උන් ඇවිල්ලා අපේ දේවල් විකෟර්ති කරලා අපේ සිංහල දරුවන්ට උගන්නන්න පුළුවන්
    අනිත් එක බුද්ධ ධර්ශණය තියා ඒ දේ දේශනා කරපු බුදු රජානන් වහන්සේවත් අපිට බල කරලා නෑ මේ දේ අනිවාර්යෙන් කරන්න කියලා
    අපිට නීති දාලා නෑ ඔයාලට වගේ
    අපිට පෙන්නල දීලා තියෙනවා මෙන්න හරි මඟ
    මේ පාරේ යන්න කියලා
    ඒ පාරේ ගියොත් ඔයාට මේ වගේ වෙන්නේ කියලා
    පවු කරලා මේ මාර්ගේ ගියොත් ඔයාට මේ දේ වෙයි කියලා

    හිස ගිනිගත් මනුස්සායා හිසෙ ගින්න නිවනවාට වඩා මේ සන්සාරයෙ බියකරුබව දන්නවා නම් තම හිසෙ ගින්න නිවාගන්න වෙහෙස නොදරා සසරෙන් එගොඩ වෙන්න උත්සහ ගනිවි කියලා

    හරි මටනේ දැන් වෛරයක් තියෙන්නේ
    ඇයි ඔයා ඒකට කලබල වෙන්නේ?
    නිර්මල දහමක් විනාශ කරන්න එන අයව අපි විනාශ කරනවා
    ඒක මේ අද ඊයේ එකක් නෙමෙයි
    ඇයි ඔයාලත් කුරුස යුද්ධේ එහෙම කලේ
    ඒවා මතකද?
    අපිත් එහෙම තමයි
    අපේ ආගම බේරගන්න අපි ඉස්සර ඉදන්ම කැපවෛලා ජීවිත පුදලා තියෙනවා
    ඒ හින්දා තමයි අද අපිට මේ ධර්මය ඉතිරි වෙලා තියෙන්නේ
    නැතිනම් ඔයාල වගේ ඉස්සර හිටපු උන් මේක විකෟර්ති කරලා නැති කරලා
    ඒ දේ දැන් අපේ අතින් අපි කරනවා
    අපේ අනාගතේ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන්

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    සහතික ඇත්ත මචන්.............

    තව දෙයක් කියන්න ඕන ,මේවා දැක්කම මෙයාල හිතනවා ඇති අපි මේ computer එක ඉස්සරහට වෙලා වීරයෝ වෙන්න හදනවා කියල..

    එහෙම හිතනවා නම් ලොකු වැරදීමක් ....

    අපි ඕනෑම වෙලාවක ඕනෑම තැනක අපේ ආගම ජාතිය බේරගන්න ඒ වෙනුවෙන් කතා කරන්න බය නැතුව එනවා....එක එදත් එහෙමයි අදත් එහෙමයි , ඉස්සරහටත් එහෙන්මයි ....

    එකත් මේ බොරුවට කහින කට්ටිය මතක තියා ගත්තොත් හොදයි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සහතික ඇත්ත මචන්.............

    තව දෙයක් කියන්න ඕන ,මේවා දැක්කම මෙයාල හිතනවා ඇති අපි මේ computer එක ඉස්සරහට වෙලා වීරයෝ වෙන්න හදනවා කියල..

    එහෙම හිතනවා නම් ලොකු වැරදීමක් ....

    අපි ඕනෑම වෙලාවක ඕනෑම තැනක අපේ ආගම ජාතිය බේරගන්න ඒ වෙනුවෙන් කතා කරන්න බය නැතුව එනවා....එක එදත් එහෙමයි අදත් එහෙමයි , ඉස්සරහටත් එහෙන්මයි ....

    එකත් මේ බොරුවට කහින කට්ටිය මතක තියා ගත්තොත් හොදයි.
    ඒක ඇත්ත මචන්
    මුන් හිතන් ඉන්නේ
    අපිට මේ ආවේගෙට කීබෝඩ් එකේ ටයිප් කරනවා කියලා
    උඔට කියන්න මචෝ
    මේ ලොකු ටෝක් දාන කිසිම එකෙක් ඇත්ත ජීවිතේදී අපිට මූණට මූණ මේ වගේ කථා කරන්න එන්නෑ
    ආවත් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉදියි
    මට මේකේ ඉන්න එකෙක්වත් ලොකු නෑ ඇත්ත ජීවිතේ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඒක ඇත්ත මචන්
    මුන් හිතන් ඉන්නේ
    අපිට මේ ආවේගෙට කීබෝඩ් එකේ ටයිප් කරනවා කියලා
    උඔට කියන්න මචෝ
    මේ ලොකු ටෝක් දාන කිසිම එකෙක් ඇත්ත ජීවිතේදී අපිට මූණට මූණ මේ වගේ කථා කරන්න එන්නෑ
    ආවත් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉදියි
    මට මේකේ ඉන්න එකෙක්වත් ලොකු නෑ ඇත්ත ජීවිතේ

    11.gif
    11.gif
    11.gif

    අනිවා මචන් මුන්ට ඕව එලියට ඇවිත් කතා කරන්න බෑ ...

    ඒ මොකද කතා කරන්න දෙයක් නෑ .......
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මට උඔලගේ ආගමත් එක්ක කිසිම ප්‍රෂ්ණයක් නෑ I don't have either mchan :love:
    මට ප්‍රෂ්ණේ තියෙන්නේ උඔ වගේ කොහෙටවත් නැති උන් එක්ක yes we belong to him you have nowhere to go , jesus said i am from above you are from this world :baffled:
    මට උඔට අපේ ආගම ගැන මෙතන කියලා දෙන්න ඕනි නෑ I just remind you brother the way you act is against to ur religion
    ඒ උනාට මගේ පෞද්ගලික අරමුණ වෙනස් Jesus said "My food, is to do the will of GOD
    මොකද මං නිවන් නොදැක අපායට ගියාට මට ප්‍රෂ්ණයක් නෑ are sure ? what happen if you have no escape from it ?
    මං අපායට යන්නේ මගේ දරුවෝ වෙනුවෙන් මගේ ආගමට යහපතක් කරලා How do u go to hell after doing so many good deeds? sorry I am confused:confused:
    මොකද නැතිනම් උඔලා වගේ උන් ඇවිල්ලා අපේ දේවල් විකෟර්ති කරලා අපේ සිංහල දරුවන්ට උගන්නන්න පුළුවන් I did not mixed the truth with a great lie, did I?
    අනිත් එක බුද්ධ ධර්ශණය තියා ඒ දේ දේශනා කරපු බුදු රජානන් වහන්සේවත් අපිට බල කරලා නෑ මේ දේ අනිවාර්යෙන් කරන්න කියලා He can not do that brother Jesus even law down his life for the enternal truth but yet you have freedom to disbelieve, you are the one who reap what you sow, you are the one who resposible all the choices you make at the end the day that is why bible says "you have freedom to do anything , but everythig is not good"

    අපිට නීති දාලා නෑ ඔයාලට වගේ Thers is a moral law, law is there for your own good, but if you love one another you will be able enjoy this life while keep his commandment

    "Hear me, you who know what is right, you people who have my law in your hearts: Do not fear the reproach of men or be terrified by their insults."

    අපිට පෙන්නල දීලා තියෙනවා මෙන්න හරි මඟ do you think u are following it ?
    මේ පාරේ යන්න කියලා
    ඒ පාරේ ගියොත් ඔයාට මේ වගේ වෙන්නේ කියලා
    පවු කරලා මේ මාර්ගේ ගියොත් ඔයාට මේ දේ වෙයි කියලා

    Jesus said "I am the way the truth and the life"

    හිස ගිනිගත් මනුස්සායා හිසෙ ගින්න නිවනවාට වඩා මේ සන්සාරයෙ බියකරුබව දන්නවා නම් තම හිසෙ ගින්න නිවාගන්න වෙහෙස නොදරා සසරෙන් එගොඩ වෙන්න උත්සහ ගනිවි කියලා

    හරි මටනේ දැන් වෛරයක් තියෙන්නේ
    ඇයි ඔයා ඒකට කලබල වෙන්නේ? because you are my brother , other thing is when you trough fire at someone you are the one who get burnt first
    that is the different between you and me son

    නිර්මල දහමක් විනාශ කරන්න එන අයව අපි විනාශ කරනවා
    ඒක මේ අද ඊයේ එකක් නෙමෙයි
    ඇයි ඔයාලත් කුරුස යුද්ධේ එහෙම කලේ
    ඒවා මතකද? Do you think Lord Buddha accept WAR? or how abt war on terriorist ?
    අපිත් එහෙම තමයි do u accept (just)war? does ur teachings ask you to wage war even against your enemy?
    අපේ ආගම බේරගන්න අපි ඉස්සර ඉදන්ම කැපවෛලා ජීවිත පුදලා තියෙනවා
    ඒ හින්දා තමයි අද අපිට මේ ධර්මය ඉතිරි වෙලා තියෙන්නේ
    නැතිනම් ඔයාල වගේ ඉස්සර හිටපු උන් මේක විකෟර්ති කරලා නැති කරලා
    ඒ දේ දැන් අපේ අතින් අපි කරනවා
    අපේ අනාගතේ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන්

    Please answer me is your religion practice non-violance? I thought Buddha was non-violance
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සහතික ඇත්ත මචන්.............

    තව දෙයක් කියන්න ඕන ,මේවා දැක්කම මෙයාල හිතනවා ඇති අපි මේ computer එක ඉස්සරහට වෙලා වීරයෝ වෙන්න හදනවා කියල..

    එහෙම හිතනවා නම් ලොකු වැරදීමක් ....

    අපි ඕනෑම වෙලාවක ඕනෑම තැනක අපේ ආගම ජාතිය බේරගන්න ඒ වෙනුවෙන් කතා කරන්න බය නැතුව එනවා....එක එදත් එහෙමයි අදත් එහෙමයි , ඉස්සරහටත් එහෙන්මයි ....

    එකත් මේ බොරුවට කහින කට්ටිය මතක තියා ගත්තොත් හොදයි.

    අමතක කරන්න එපා සාතන් නිතරම හිතන්නෙ මේ ලොකයෙ බලය ගැන මේ ලොකයාත් එහෙමයි පෙනෙන්නෙ භෞතික දෙවල් නිසා සතය දකින්න උත්සහ දරන්නෙත් භෞතික දෙවල් තුලින් .

    ලොකයා ඉදිරියෙ මැරකම්, ලෙ හැලිම් ලොකු විර කමක් නමුත් සතය ඉදිරියෙ කතාව මිට වඩා වෙනස්. එදා සුද්දන්ට ඕනැ වුනා ගානිධිගේ අනුගාමිකයව අවුස්සාලා මධය ඉදිරියේ එතුමන් කලබල කාරි ත්‍රිස්තවාදින් කියලා පෙන්වලා සියලුම අයව සිරකරවල නිදහස් සටන ඉතා කුට උපක්‍රිමිකව නවත්වනන් නමුත් බුද්ධිමත් ගාන්දිගෙ මොලයට මෙක තෙරුනා එතුමා තමන්ගෙ අනුගාමිකයන්ට කිව්වා කිසිම ලෙ වැගිරිමක් නොකර අවහින්සාවේන් ප්‍රශ්නය ජය ගන්න. එදා එතුමගේ මේ දුරදර්ශි නායකත්වයක් නොතිබුනා නම් ඉන්දියවය එදා නිදහස ගොඩක් ඇත්වෙන්න තිබුනා. ඉතිහසයේ මෙවගෙ අපට පාඩම් තියෙනවා නමුත් ලොකයා මෙවා දකින්නෙ නැ

    Gandhi sees Jesus as an example, a rule of life, p 27. He says "Jesus represents not a person, but the principle of nonviolence",
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    11.gif
    11.gif
    11.gif

    අනිවා මචන් මුන්ට ඕව එලියට ඇවිත් කතා කරන්න බෑ ...

    ඒ මොකද කතා කරන්න දෙයක් නෑ .......

    "For our struggle is not against flesh and blood, but against the rulers, against the authorities, against the powers of this dark world and against the spiritual forces of evil in the heavenly realms."

    The Armor of God

    10 Finally, be strong in the Lord and in his mighty power. 11 Put on the full armor of God so that you can take your stand against the devil’s schemes. 12For our struggle is not against flesh and blood, but against the rulers, against the authorities, against the powers of this dark world and against the spiritual forces of evil in the heavenly realms. 13 Therefore put on the full armor of God, so that when the day of evil comes, you may be able to stand your ground, and after you have done everything, to stand. 14 Stand firm then, with the belt of truth buckled around your waist, with the breastplate of righteousness in place, 15 and with your feet fitted with the readiness that comes from the gospel of peace. 16 In addition to all this, take up the shield of faith, with which you can extinguish all the flaming arrows of the evil one. 17 Take the helmet of salvation and the sword of the Spirit, which is the word of God. 18 And pray in the Spirit on all occasions with all kinds of prayers and requests. With this in mind, be alert and always keep on praying for all the saints.

    19 Pray also for me, that whenever I open my mouth, words may be given me so that I will fearlessly make known the mystery of the gospel, 20 for which I am an ambassador in chains. Pray that I may declare it fearlessly, as I should.

    සමහර අය අහනව නෙ ඇයි ඔච්චර බලයක් තියෙනවා නම් ජෙසුස්වහන්සෙ එ බ්ලය යෙදෙව්වෙ නැත්තෙ කියලා? මෙන්න එකට පිලිතුර (සතය මෙහි සැගවි ඇත)

    Do you think I cannot call on my Father, and he will at once put at my disposal more than twelve legions of angels? 54 But how then would the Scriptures be fulfilled that say it must happen in this way?” Matthew 26:53-54

    Jesus said, "My kingdom is not of this world. If it were, my servants would fight to prevent my arrest by the Jews. But now my kingdom is from another place." John 18:36
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මෙන්න ශෙස්ටම එලකිරි බෞද්ධයා කතා කරන වගයි!

    මට මේ ටොජ්න් හොස්ලා කිව්වාම මතක් වුනෙ ඕයාත් අර ගාල්ලේ මෛත්‍රී බුදුන්ගෙ කෙනෙක්වත්ද කියලා
    :D

    එත් තෝ වගේම මයිල් හැලිච තවත් එක්තරා මානසික රෝගියෙක්. :lol::lol::lol:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    එත් තෝ වගේම මයිල් හැලිච තවත් එක්තරා මානසික රෝගියෙක්. :lol::lol::lol:
    එපා මචන් බනින්න
    ඇත්තටමයි කියන්නෙ
    විහිලුවට නෙමේයි මචන් ඇත්තටමයි කියන්නෙ
    මුකුත් කියන්න එපා මු ලෙඩෙක්
    පවුනෙ සහෝ

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    අමතක කරන්න එපා සාතන් නිතරම හිතන්නෙ මේ ලොකයෙ බලය ගැන මේ ලොකයාත් එහෙමයි පෙනෙන්නෙ භෞතික දෙවල් නිසා සතය දකින්න උත්සහ දරන්නෙත් භෞතික දෙවල් තුලින් .

    ලොකයා ඉදිරියෙ මැරකම්, ලෙ හැලිම් ලොකු විර කමක් නමුත් සතය ඉදිරියෙ කතාව මිට වඩා වෙනස්. එදා සුද්දන්ට ඕනැ වුනා ගානිධිගේ අනුගාමිකයව අවුස්සාලා මධය ඉදිරියේ එතුමන් කලබල කාරි ත්‍රිස්තවාදින් කියලා පෙන්වලා සියලුම අයව සිරකරවල නිදහස් සටන ඉතා කුට උපක්‍රිමිකව නවත්වනන් නමුත් බුද්ධිමත් ගාන්දිගෙ මොලයට මෙක තෙරුනා එතුමා තමන්ගෙ අනුගාමිකයන්ට කිව්වා කිසිම ලෙ වැගිරිමක් නොකර අවහින්සාවේන් ප්‍රශ්නය ජය ගන්න. එදා එතුමගේ මේ දුරදර්ශි නායකත්වයක් නොතිබුනා නම් ඉන්දියවය එදා නිදහස ගොඩක් ඇත්වෙන්න තිබුනා. ඉතිහසයේ මෙවගෙ අපට පාඩම් තියෙනවා නමුත් ලොකයා මෙවා දකින්නෙ නැ

    Gandhi sees Jesus as an example, a rule of life, p 27. He says "Jesus represents not a person, but the principle of nonviolence",
    සාතන් කෙසේ වෙතත්
    y2k නම් පට්ටෙටම හිතන පොරක්
    පවු බන් උබ
    මට සිරාවාටම හිනා මෙ වැඩ වලට
    අනෙ මචන් ඇත්තටම බෙහෙත් ටිකක් ගනින්
    විහිලුවට නෙමෙයි
    මෙක මගෙ ඉල්ලිමක්
     
    Chakaya123

    Member
    Aug 22, 2011
    80
    4
    0
    උපන් දේශයට ආදරයක් නැති මේ වගේ පරගැත්තො........ :mad: දේව්ගැතියෙක් කියල කිය්න්නත් ලැඡ්ඡයි...... කොටි පනුවො............. '''''''''' :mad:
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    .............................................................. :yes::yes::yes::yes:
    සහතික ඇත්ත මචො..හැම පෝයටම පන්සල් ගිහින්,සිල් අරන්..මහලොකුවට ලොකෙටම පෙන්නුවට වැඩක් නෑ..හිතේ කිසිම සදැහැවත් කමක් නැතුව.කුහක කමයි,ඉරිසියාකාර කමයි පුරොගෙන ඉදල බණ අහල වැඩකුත් නෑ,පල්ලි ගිහින් වැඩකුත් නෑ.ඊටවඩා හොදයි නොගිහින් ඉන්න එක
    :nerd::nerd::nerd:

    i am with u guys
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උපන් දේශයට ආදරයක් නැති මේ වගේ පරගැත්තො........ :mad: දේව්ගැතියෙක් කියල කිය්න්නත් ලැඡ්ඡයි...... කොටි පනුවො............. '''''''''' :mad:

    do not let the devil Deceive you son :yes: