IDM eken vada karana hati

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ස්තුතියි comments කරපු හැම යාලුවෙකුටම

    මේකට ගොඩක් මහන්සි උනා.
    ඉතුරු ටිකත් දාන්නම් ඔයාලගේ ප්‍රතිචාර බලලම.
    ගොඩක් අය ඉතින් වෙනදා වගේම නිකන් මේක බලලා විතරක් ගිහින් තියෙනවා.
    අඩුම තරමේ bump එකක්වත් දාලා නැ
    :(:(:(
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    nice commitment :D:D
    Thanx macho :P

    NIYAMAYI OYALA WAGE AYA HINDA THAMA SAHO ME ELAKIRI EKA N0 1 WELA THIYANNE ELAKIRI BOY KENEK OYA:):)
    Thanx lot yaluva
    Elakiri eka hamadama no 1 thiyanna thamai api hamoma balanne
    11.gif
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    :Pපට්ට වැඩකට අත ගහල තියෙන්නේ,...
    :Dහරිම වැදගත් ත්‍රෙඩ් එකක් බන්, එල...
    :cool:රෙප් දැනට බැලූ, අනිවා දෙන්නම් ඉක්මනට..
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,157
    6,019
    113
    ela ela neyameta pahadilewa dala theyanwa...diga unata ahemathamai one pahadilewa.
    danna nodanna godak ayata watinawa.thawa thred danna...rep dilalu.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Internet Download Manager v6.07 Build 8 Download

    Rar Password = elakiri.com

    srfile2011923124346812.jpg


    software ඒකෙන් වැඩ කරන්න කලින් මේක ගැන ටිකක් දැනගනිමු.මේකෙන් තියෙනවා වාසි ගොඩක්

    • YouTube ,Metacafe වගේ sites වලින් බලන videos ,Download කරන්න පුළුවන් වීම[ඒ බලන quality එකෙන්ම]

    • YouTube වගේ speed block නොකරන sites වලින් ගන්නා files උපරිම speed එකෙන්ම Download කිරීමට ඇති හැකියාව [SLT home 512 kbps Package එකකින්නම් සාමාන්‍යයෙන් 60-70 kbps හෝ ඊට ටිකක් වැඩි]

    • අපි Download කරන files එකට Resume Capability ඇත්නම් නැවත නවත්තපු තැන සිටම Download කිරීමට ඇති හැකියාව

    • කිසියම් site එකකින් පින්තුරයක් Download කරන විට එය මුළුමනින්ම දිස්වෙනකම් නොයිඳ එසැනින් Download කිරීමට ඇති හැකියාව

    • Direct Links Download කිරීමේ හැකියාව

    • site එකක play කරන ඕනෑම Audio හෝ video එකක් Download කිරීමේ හැකියාව ඇතුළු තව විශාල කාර්යයන් ගොඩක් මේකෙන් කරන්න පුළුවන්

    මෙන්න මන් ඔයාලාට කියලා දෙන්න යන දේවල්

    • IDM Install කිරීම සහ Register කරගැනීම

    • YouTube Videos Download කරන හැටි සහ ඕනෑම site එකක අපි බලන හෝ අහන ඒවා Download කරන හැටි

    • පින්තුර Download කරන හැටි සහ තවත් දෑ

    හොඳයි අපි ඉස්සෙල්ලාම මේ Software ඒක Install කරගන්න හැටි බලමු


    • ඉස්සෙල්ලාම ඔයාලා IDM පරණ Version එකක් install කරලා තියෙනවනම් ඒක uninstall කරගෙන ඉන්න.ඊට කලින් Taskbar එකේ IDM ඒක Exit කරලා දාන්න.මේක කලින් Install කරලා නැත්නම් කලබල වෙන්න එපා,එයාලා මේවා කරන්න ඕනේ නැ
    ඒක කරන්නේ Taskbar එකේ [clock ඒක තියෙන පැත්තේ ]
    IDM Icon
    srfile201192312935140.jpg
    ඒක උඩ right click කරලා ,Exit click කරන්න


    vlcsnap00001hk.jpg



    • ඊට පස්සේ අපි Download කරගත්Internet Download Manager v6.07 Build 8, Folder ඒක open කරලා idman607.exe file ඒක double click කරලා install කරන්න.Settings මොනවත් හදන්න දෙයක් නැ Next කරන්නයි තියෙන්න.අන්තිමට Finish කරන්න.
    unled1bq.jpg


    54079255.jpg


    Finish button ඒක click කලාට පස්සේ සමහර විට මෙහෙම message එකක් එයි ,ඒක ආවේ නැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැ.මේකෙන් කියන්නේ ඔයාලගේ browser එකට IDM ඒක add උනා කියන එකයි.මගේ default browser ඒක firefox නිසා මට message ඒක එන්නේ firefox එකට IDM add උනා කියලයි.මේ message එකේ OK button ඒක click කරන්න

    59166279.jpg


    හරි දැන් බලමු මේ Software ඒක register කරන හැටි

    අපි IDM කලින් දාලා නැත්නම් IDM එකේ ටික දවසක් වැඩ කරන්න පුළුවන් register වෙන්නේ නැතුව,කලින් දාලා තිබුනානම් අපි register වෙලා තියෙන්නේ fake serial number එකකින් කියලා message එකක් එනවා.එහෙම අවොත් ඒක OK කරලා දාන්න .
    එහෙම message එකක් ආවේ නැත්නම් taskbar ඒකෙන් IDM ඒක Exit කරලා දාන්න.
    ඊට පස්සේ IDM ඒක install වෙච්ච folder එකට යන්න.ඒක හොයා ගන්නා අමාරුනම්
    Start --->All prorams ගිහින් Internet Download Manager ඒක උඩ right click කරලා properties යන්න

    ggggggggggl.jpg


    ඊට පස්සේ එනවා Internet Download Manager Properties Window ඒක
    ,යට තියෙන Find Target button ඒක click කලහම අපිට IDM ඒක install උන folder එකට යන්න පුළුවන්

    srfile201192314129343.jpg


    ඊට පස්සේ ඒ folder ඒක minimize කරගෙන,අපි Download කරගත් IDM folder එකට යන්න.එකේ තියෙනවා crack කියලා folder එකක්.ඒ folder ඒක open කරලා IDMan.exe file ඒක උඩ right click කරලා copy කරගන්න.ඊට පස්සේ අපි minimize කරගත් IDM install උන folder එකට ගිහින් paste කරන්න
    එතකොට මෙහෙම message එකක් එයි,ඒකෙන් කියන්නේ
    කලින් install උන IDMan.exe file ඒක ඉවත් කරන්නද කියලයි.මේ message එකේ Yes button ඒක click කරන්න

    73628923.jpg


    හරි දැන් වැඩේ ඉවරයි.ඊට පස්සේ ඒ folder එකේ තියෙන IDMan icon එක double click කරන්න.
    එතකොට අයෙමත් taskbar එකට IDM එක එයි.
    මේක කලට පස්සේ අපි Download කරගත් folder එකේ තියෙන serialkey txt file එක open කරලා First Name,Last Name,Email,Serial number දාගන්න IDM main Window එකේ තියෙන Registration click කරලා.ඊට පස්සේ Registration click කරලාබලන්න හරියට register වෙලාද කියලා.
    එක බලන්නේ මෙහෙමයි.IDM main Window එකේ menu bar එකේ තියෙනවා Registration කියලා එකක්.එක click කරන්න.එතකොට එකේ යට registration කියන එක hide වෙලා තියෙනවා මේ විදියට


    ssdetfg.jpg


    එහෙම වෙලා නැත්නම් ඉතින් හරියට වැඩේ වෙලා නැ.අයෙමත් පාරක් හරියට thread එක කියවල කරලා බලන්න .හරි ගියේ නැත්නම් මට කියන්න

    IDM panel view mode වෙනස් කරගැනීම
    ඔයාලා කැමතිනම් විතරක් මේක කරන්න.Site එකක play වෙන file එකක් Download කිරීමට හැකි බව IDM ඒකෙන් හගවන්නේ මේ වගේ icon එකකින්.ඒ icon එක තරමක් විශාල නිසා අපිට එය මේ ප්‍රමාණයට කුඩා කර ගත හැක.

    srfile201192313255793.jpg
    --->
    srfile2011923132629265.jpg


    ඒක කරන්න නම් අපි IDM ඒක open කරගෙන ඉන්න ඕනේ,එකට Taskbar එකේ IDM icon ඒක click කරන්න
    එතකොට එනවා IDM main window ඒක

    එකේ option button ඒක click කරන්න

    srfile2011923123917703.jpg


    ඊට පස්සේ එනවා Internet Download manager configuration Window ඒක
    එකේ යටම තියෙන customize IDM Download panels in browsers ඒක ඉස්සරහ තියෙන Edit button ඒක click කරන්න

    46196506.jpg


    ඊට පස්සේ එනවා Customize IDM Download panels in Browsers Window එක.මේකේ තියෙනවා tabs 2ක්
    1) For WEB Players
    2) For Selected Files


    ඉස්සෙල්ලාම For WEB Players Tab එකට යමු.එකේ Panel view යටතේ Mini mode එක tick කරන්න

    98822199.jpg


    ඉන් අනතුරුව For Selected Files Tab එක click කරලා,එකෙත් කලින් වගේම
    Panel view යටතේ Mini mode එක tick කරලා OK button එක click කරන්න

    38931920.jpg


    YouTube Videos Download කිරීම හා අනෙකුත් දෑ

    මෙන්න Adobe flash player එක .මේක දාගෙන නැත්නම් දාගෙන browser එක restart කරලා දාන්න

    Adobe Flash Player Download
    link password = elakiri.com

    YouTube එකේ මොකක් හරි play කරනකොට buffer වෙනවනේ,ඊට පස්සේ video එක play වෙනකොට උඩින් වැටෙනවා IDM එකේ මෙන්න මේ icon එක
    srfile2011923132629265.jpg

    හැබැයි ඕක වැටෙන්නේ අපි කලින් කලා
    වගේ view mode වෙනස් කලානම් විතරයි.නැත්නම් වැටෙන්නේ මේක
    srfile201192313255793.jpg


    youtube1e.jpg



    අපි හැමවෙලේම video එකක් Download කරනකොට ගන්න ඕනේ ඒ video එකේ තියෙන උපරිම quality එකෙන්,ඒක බලන්නේ මෙහෙමයි.
    මන් දැන් අරගන තියෙන video එකේනම් අවම quality ඒක වෙන්නේ 320p. අන්න එතන click කරන්න.එතකොට මේ video ඒක සතු quality ප්‍රමාණයන් දිස්වෙනවා.මේකෙනම් 1080p උපරිම qualiy තියෙනවා.

    youtube2op.jpg


    අපි මේකේ ඒ 1080p කියන තැන click කරන්න ඕනේ.එතකොට ආයේ සැරයක් buffer වෙන්න පටන් ගන්නවා.ඊට පස්සේ උඩ වැටිලා තියෙන IDM icon ඒක උඩට ගිහින් cursor ඒක පොඩ්ඩක් තියල බලන්න එතකොට ඒ file එකේ size එක download වෙන්න add වෙලාද කියල මෙන්න මෙහෙම පෙන්නනවා

    youtube3h.jpg


    ඊට පස්සේ ඒ icon එක උඩ click කරන්න එතකොට video එකේ file sizes පෙන්නනවා.එතන තියෙන වැඩිම file size එක උඩ click කරන්න.මේකෙනම් 130.14MB.හැබැයි මේ sizes වෙනස් වෙනවා IDM එකට add උනාට පස්සේ

    youtube4.jpg

    ඊට පස්සේ IDM එකෙන් මෙන්න මෙහෙම Download progress Bar එකට ඒ file එක add උනා කියලා මෙහම එනවා

    youtube5a.jpg


    මේකේ අංක 1 තියෙන තැන click කරලා file එක save කරන්න ඕන තැන දෙන්න
    ඊට පස්සේ අංක 2 තියෙන තැන තියෙන Start Download button එක click කරන්න එතකොට file එක download වෙන්න පටන් ගන්නවා


    හරි දැන් බලමු මෙහෙම download වෙච්ච file එකක් තියෙන folder එකට කෙලින්ම යන විදිය ගැන.එක කරන්නේ මෙහෙමයි.IDM main window එකේ Download complete වෙච්ච file එක උඩ right click කරන්න එතකොට තියෙනවා Open folder කියලා.අන්න එක click කරන්න.එතකොට Download උන folder එක එයි


    youtube6.jpg


    අපි download කරනකොට download progress bar එක minimize කලොත්,ඒක තියෙන්නේ taskbar එකේ මෙන්න මේ විදියටයි
    srfile201192318950828.jpg


    මේ වගේ තමයි අනිත් sites වලිනුත් අපි බලන,අහන ඒවා Download කරන්නේ.අපි මොකක් හරි media file එකක් play කලොත් IDM එකේ මේ ලකුණ
    srfile2011923132629265.jpg
    වැටෙනවා.එතකොට අපිට පුළුවන් එක Download කරගන්න.
    අපි play කරන ඒවා විතරක් නෙමෙයි site එකේ Auto play වෙන ඒවත් මෙහෙම ගන්න පුළුවන්

    පින්තුර වේගයෙන් Download කරගන්න හැටි

    කිසියම් site එකකින් පින්තුරයක් Download කරගන්න යනකොට ඒ පින්තුරය මුළුමනින්ම දිස්වෙනකම් ඉන්න ඕනේ නැ IDM එක තියෙනවනම්.
    පින්තුරයේ ටිකක් අපිට පෙනීගෙන යනකොට ඒ පින්තුරය උඩ right click කරලා Download with IDM, click කරන්න.

    pic1yl.jpg



    එතකොට කලින් YouTube Videos Download වෙනකොට අවා වගේ මෙතෙන්දිත් මෙහෙම Download progress bar එක එයි.ඊට පස්සේ කලින් කලා වගේම file එක save වෙන්න තැනක් දීලා.Start Download button එක click කරන්න


    pic2wr.jpg


    දැන් බලමු මේ වගේ files ගොඩක් තියෙනකොට කොහොමද මේ ඔක්කොම download කරන්නේ කියලා

    selectall0a.jpg


    මේක කරන්නේ මෙහෙමයි files ටික ඔක්කොම මේ විදියට select කරන්න.
    select කරන්න ඕනේ cursor ඒක ඇදගෙන ගිහින් විතරයි.
    ctrl +A එහෙම ඔබලා හරියන්නේ නැ හැබැයි.
    එතකොට cursor ඒක ඇත හරින තැන වැටෙනවා IDM icon ඒක


    selectall1a.jpg


    ඊට පස්සේ IDM icon ඒක උඩ click කරන්න.එතකොට මේ විදියට එයි.මෙතනින් තමන්ට ඕන files ටික[media files විතරක්] තෝරලා tick කරගන්න.මගෙනම් තියෙන එකේ තියෙන්නේ ඔක්කොම media files විතරයි.සමහර තැන් වල මෙහෙම ඔක්කොම select කරනකොට තව page එකේ තියෙන වෙනත් files හිටන් මෙතනට add වෙනවා.එතකොට තමයි media files ටික විතරක් තෝරාගන්න ඕනේ
    මගේ එකේනම් ඔක්කොම files ටික zip folder එකකට add කරලත් තියෙනවා.එතකොට කරන්න ඕනේ ඔක්කොම files ගන්නවනම් මේ zip folder ඒක විතරක් select කරලා ok කරන්න ඕනේ

    selectall2.jpg


    OK button ඒක click කලාට පස්සේ මෙහෙම එකක් එනවා.මේකෙත් වෙන මොනවත් කරන්නේ නැතුව OK button ඒක click කරන්න.
    එතකොට files ටික IDM main Window එකට add වෙනවා


    selectall3.jpg


    ඊට පස්සේ taskbar එකෙන් IDM click කරන්න.ඊට පස්සේ main Window ඒක එනවා.
    එතන තියෙනවා add උන media files ටික.
    මන් add කලේ zip folder ඒක නිසා ඒක මෙතන තියෙනවා.ඊට පස්සේ ඒ file ඒක උඩ right click කරලා Resume Download, click කරන්න
    ඊට පසු පෙර Download කලා සේම මේ file එකත් Download වෙනවා


    selectall4a.jpg


    අපි Download කරන files Download වෙනවද නැද්ද කියලා බලන්නේ මෙහෙමයි.
    taskbar එකේ Download වෙනකොට වැටෙන icon ඒක උඩ click කරන්න
    එතකොට download වෙන files වැටෙනවා.
    එතන උඩ තියෙනවා තියෙනවා Restore all Download Windows කියලා.ඒක click කලොත් මේ වෙනකොට download වෙන files ටික ඔක්කොම maximize වෙනවා.
    මන් මෙවෙලාවේ Download කරන්නේ එකක් නිසා මෙතන පෙන්නන්නේ එක file එකයි.
    1.gif


    selectall5aa.jpg


    මෙතන 30% කියලා වැටිලා තියෙන්නේ,දැන් Download වෙන file එකයි.එක උඩ click කලහම Download progress bar එක එනවා.ඒකනම් ඉතින් දැන් ඔයාලා දන්නවනේ.

    ආ තව දෙයක් කියන්න අමතක උනා
    මේක ගැන

    Download progress bar

    මේකේ තියෙනවා Tabs 3ක්.
    දැන් බලමු ඒවගෙන් මොනවාද කරන්නේ කියලා

    1)Download Status
    2)Speed limiter
    3)Options on Completion



    • Download Status Tab
    මේකේ තමයි අපි Download කරන file එකේ විස්තර පෙන්වන්නේ.
    File Size = Download වන file එකේ ප්‍රමාණය
    Downloaded = ඒක මේ වෙනකොට Download වෙලා තියෙන ප්‍රමාණය
    Transfer rate = Download වෙන වේගය
    Time left = සම්පුර්ණයෙන් Download වීමට ගතවන කාලය [මේකනම් හරියටම
    වැටෙන්නේ නැ,සැරෙන් සැරේ වෙනස් වෙනවා,
    ඒක වෙනස් වෙන්නේ අපේ net speed ඒක අනුවයි]
    Resume capability = නැවත Download කිරීමට ඇති හැකියාව.[මේකත් සමහර වෙලාවට
    Yes කියලා තිබුනත් නැවත Download කිරීමට නොහැකි වන අවස්ථා තියෙනවා ]

    selectall6.jpg



    • Speed limiter
    මෙතනින් අපිට පුළුවන් Download වෙන file ඒක සඳහා වැයවන speed ඒක අඩු ,වැඩි කරන්න
    ඒක කරන්නේ මෙහෙමයි
    Transfer rate කියන තැනට ඉදිරියෙන් වැටෙනවා අපේ සාමාන්‍ය නෙට් speed එක.
    ඊට යටින් තියෙන Use Speed Limiter කියන තැනට tick එකක් දාන්න
    එහම දාලා, Maximum download Speed කියලා තියෙන තැනට යටින් තියෙන කොටුව තුල ඔයාලා කැමති ගාණක් type කරන්න.එතකොට ඒ අපි දාන ගානට Transfer rate එක ඉදිරියෙන් වැටෙයි[හැබැයි අපේ net Speed එකට වඩා වැඩි ගාණක් දැම්මට වැඩක් වෙන්නේ නැ යාළුවනේ]
    මේකෙන් තියෙන වාසිය වෙන්නේ සාමාන්‍යයෙන් IDM එකට net Speed එක වැඩියෙන්ම ගන්නවා,එහෙම වෙනකොට Browsing slow වෙන එක වලක්වා ගන්නයි මේ ක්‍රමය වැදගත් වෙන්නේ .අපිට site එකකට යන්න ඕනේ උනහම මෙතනට අඩු ගාණක් දාලා site එක complete load උනාට පස්සේ මෙතන Use Speed Limiter තැනට දාන tick එක අයින් කරලා දාන්න
    තව යටින් තියෙනවා Remember Speed Limiter Settings for this file on download stop / resume කියලා එකක්.මෙතනට tick එකක් දැම්මට පස්සේ වෙන්නේ අපි දාන ගාන[transfer rate ] මේ file එක download වෙන එක cancel කරලා resume කරනකොටත් වැටෙන්න ඕනෙද කියන එකයි.
    ඔයාලා කැමතිනම් එතනට tick එකක් දාන්න.ඒක add වෙන්නේ මේ Download වෙන file එකට විතරයි.


    selectall7a.jpg




    • Options on Completion
    මේකේ කියලා තියෙන ඒවගෙන් වැදගත් වෙන්නේ
    Show Download Complete Dialog = download වෙලා ඉවර උනාට පස්සේ Download වෙලා ඉවරයි කියලා එවන message ඒක එවන්න ඕනෙද කියලයි
    Turn off Computer when done = Download වෙලා ඉවර උනාට පස්සේ computer ඒක Shutdown කරන්න ඕනෙද කියලයි මේකෙන් අහන්නේ
    Turn off Computer when done කියන තැනට tick එකක් දැම්මොත් Download වෙලා ඉවර උනාට පස්සේ computer ඒක Shutdown වෙනවා.
    ඒක අපිට ගොඩක් පහසුයි නේද යාළුවනේ.Download වෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැනේ, එතනට tick එකක් දාලා කොහේ හරි යන්න උනත් පුළුවන් එතකොට


    මේකේ තියෙන අනිත් ඒවා එච්චරම ප්‍රයෝජනයක් වෙන්නේ නැ යාළුවනේ,මන් ඒවත් වෙන දවසක කියලා දෙන්නම්.දැන් ඒවා කියන්න ගියොත් අනිත් ඒවා දාන්න වෙලාවක් නැතුව යනවා

    selectall8.jpg


    හරි දැන් ඒ tabs 3 ගැන කතා කරලා ඉවරයි.

    Download Progress Bar එකේ තව යට තියෙනවා buttons 3ක්
    Show details ,pause ,cancel


    Show details button කියන එකෙන් පෙන්නන්නේ ,
    IDM එකේ download වෙන file එක Download වන්නේ Temporary folder එකේ කුඩා කොටස් විදියටයි.මේකෙන් පෙන්නන්නේ ඒ කොටස් දැනට Download වෙලා තියෙන ප්‍රමාණයයි.

    pause button
    එකෙන් දැන් Download වෙන file එක තාව කාලිකව නවත්තන්න පුළුවන්.හැබැයි මේක නැවතුනාට file එක Temporary folder එකට load වෙන එක නවතින්නේ නැ,ඒක හෙමිහිට load වෙනවා
    නැවත start කලාට පස්සේ Download වීම අරඹනවා

    cancel button එකෙන් Download වන file ඒක නවත්තල දාන්න පුළුවන්.ඒ නවත්තන ඒක නැවත Download කරන්න ඕනේ උනහම IDM main Window එකට ගිහින් resume Download කරන්නයි තියෙන්නේ.හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඒ දොව්න්ලොඅද් උන file එකට resume capability තියෙනවාන විතරයි.ඒක නිසා ඔයාලා මතක තියාගන්න ඕනේ cancel කරන්න කලින් status වල යට තියෙන Resume capability කියන තැනට ඉදිරියෙන් Yes කියලා තියෙනවද බලන්න.සමහර වෙලාවට Yes කියලා තිබ්බට නැවත download කරන්න බැ නවත්තපු තැන ඉඳල.එතකොට ඉතින් අයෙමත් මුල ඉඳල Download කරන්න වෙනවා

    ඉතුරු ටික යට තියෙනවා
    14.gif



     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දැන් මන් කියලා දෙන්න යන්නේ IDM එකෙන් Auto files Download කරන ආකාරය ගැන

    ඒ කියන්නේ අපි PC ඒක On කරපු ගමන්ම torrent වල වගේ files Auto Download වෙන හැටි.
    ඒකට IDM main Window එකට යන්න.
    එතනින් Sheduler click කරන්න.එතකොට මෙහෙම එකක් එයි.

    last1e.jpg


    last21.jpg


    මේකේ main Download queue යටතේ Schedule tab එකේ start download On idm startup කියන තැනට tick එකක් දාන්න
    තාව මෙතන පුළුවන් අපිට ඕන දවස් වලට idm එකෙන් අපිට ඕන files Download වෙන්න හදන්නත්.ඒකනම් ඉතින් දැන් ඔයාලට මෙතන බලනකොටම තේරෙයි.එහෙම තේරෙන්නේ නැතිනම් ඒක මගෙන් අහන්න මන් කියලා දෙන්නම්.
    අන්තිමට තියනවා මෙතනිනුත් pc එක shutdown කරන්න පුළුවන් ක්‍රමයක්.ඒකත් අර DL progress bar එකේ තියෙන විදියටමයි තියෙන්නේ.ඔයාලට දැන් ඒකත් කරගන්න පුළුවන් වෙයි.

    ඊට පස්සේ අනිත් tab එක[files in the queue ] click කරන්න.

    මේකේ Download කියන තැනට ඉදිරියෙන් 1 යොදන්න.
    එකෙන් කියන්නේ එකපාර files කීයක් download වෙන්න අවශ්‍යද කියන එකයි.
    මැදින් තියෙන්නේ Download වෙන්න තියෙන files list එකයි.එතනින් අපිට download කිරීමට අවශ්‍ය files සකසා ගත හැක.එතනින් download නොවන files ඉවත් කරන්නත් පුළුවන්
    ඒකට file එක උඩ click කරලා යට තියෙන කතිර ලකුණ click කරන්න.
    අන්තිමට start now button එක click කරලා,කැමතිනම් Apply button ඒකත් click කරලා close button එක click කරන්න


    last3j.jpg





     
    Last edited:

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Ane manda ban oke wada dana gena godak kal. IDM eke wistara dala godak aya thread s dala tibuna. aluthen a ayata godak wada gath wei kiyala hitanawa.


    tawa deyak .... IDM eke tawa podi watinama deyak tiyenawa. eka tamai

    oyala files godak Que karala start dunnama files dl wenawane . router restart,current off net connection eke monawa hari prob eka wage dewal nisa. que ekata kela wenawa. default tiyenne 10 times check karanna .. anna eka poddak 1000 wage set karala tiyanna. etha kota hama file eka 1000 chek karala tama anith ekata maru wenne.

    978bcb.png


    Rep Added +3:yes:
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දැනටමත් 618ක් බලලා තියෙනවා,comment කරලා තියෙන්නේ බොහොම අතලොස්සයි. :(:(
    ඔයාලට මේකේ මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් මෙතන post කරන්න,:yes:
    අපිට පුළුවන් විදියට ඒවා විසඳ ගනිමු.:yes:
    11.gif

    යාළුවනේ මන් මේ thread එක කොටන්න පටන් ගත්තේ ඊය උදේ 10:30 ට මේ වෙනකන්ම තවමත් කොටනවා.පැය 12කටත් වඩා වැඩියෙන් ගිහින් තියෙනවා.:shocked::shocked::)
    ඔයාලට හිතා ගන්න පුළුවන්නේ ඉතින් මන් මේ thread එක දාන්න කොච්චර ගේමක් දීලා තියෙනවද කියලා.:):cool:
    ඉතින් ඔයාලා මේක නිකන් බලලා විතරක් නම් යන්න එපා යාළුවනේ.:no::no:
    මේක දාන්න මන් හෙන ගමක් දුන්නා:yes::yes:

    තව දෙයක් කියන්න ඕනේ මේකේ තියෙන දේවල් සමහර විට ඔයාලා දන්නවා ඇති,එත් දන්නෙ
    නැති එක දෙයක් හරි සමහර විට ඇති.ඔයාලට මේකෙන් මොකක් හරි උදව්වක් උනානම් මට ඒ ඇති යාළුවනේ

    මේ thread ඒකට මෙතෙක් comments කරපු සහ මට රෙප් කරපු යාළුවන්ට මාගේ හද පිරි ස්තුතිය පුද කර සිටිමි
    :yes:
    11.gif

    තවත් ඔයාලගේ අදහස් මේකට එකතු කරන්න.
    11.gif
    1.gif

     
    Last edited:
    • Like
    Reactions: Gru and cresendo

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    malli Rep illala ohoma ada wala penna epa . oyage thread eka hodanam members la Rep ANiwar dila yai. ohoma ada wala pena kota oya rep ekathu karanna threads hadanawa kiyala hitenne.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Ane manda ban oke wada dana gena godak kal. IDM eke wistara dala godak aya thread s dala tibuna. aluthen a ayata godak wada gath wei kiyala hitanawa.


    tawa deyak .... IDM eke tawa podi watinama deyak tiyenawa. eka tamai

    oyala files godak Que karala start dunnama files dl wenawane . router restart,current off net connection eke monawa hari prob eka wage dewal nisa. que ekata kela wenawa. default tiyenne 10 times check karanna .. anna eka poddak 1000 wage set karala tiyanna. etha kota hama file eka 1000 chek karala tama anith ekata maru wenne.

    978bcb.png


    Rep Added +3:yes:

    thanx macho ,mn shedular eka gana kivve anthimatane,mata retry seen eka maga haruna bn.enyway thanx macho methana eka dammata.
    11.gif

    rep valatath thanx
    7.gif