කතෝලික පල්ලියේ වැඩ කිඩ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කතෝලික සහෝදරයො ගැන තියෙන හැගීම මේ අපේ දෙවියන් යැයි පැවසීමට උත්සහ කරන වයි ටූ කේ නිසාබ ගොඩක් පලුදු වෙනවා.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    find a guard to vanish me ? can you ? can talk with 100000 masters ,bt cant with ........... .this is only time wasting foolish work ..dnt need to waste time.

    thanks all who agreed with me .........​

    But I tell you that anyone who is angry with his brother will be subject to judgment. Again, anyone who says to his brother, 'Raca,' is answerable to the Sanhedrin. But anyone who says, 'You fool!' will be in danger of the fire of hell. :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කතෝලික සහෝදරයො ගැන තියෙන හැගීම මේ අපේ දෙවියන් යැයි පැවසීමට උත්සහ කරන වයි ටූ කේ නිසාබ ගොඩක් පලුදු වෙනවා.

    මචන් නුබලාගෙ අනුවන ක්‍රියා නිසා බෞද්ධයින්ට හනි වෙනවා කියලා මුලින්ම ඕය දරුවට හිතෙන්නෙ නැද්ද? ඕබතුමා දැන් හදන්නෙ කතොලික අයවත් කොටවන්නද? එවාට අපි අහුවෙන්නෙ නැ

    සතන් පල !

    Repent still you can ask his forgiveness :yes:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    දිය යටින් ගින්දර ගිනියන්න එපා කව්ද මොඩයො කියන්න ඕබට අවසර දුන්නෙ? ඔබේ දහමද? දැන් ඕයගේ ආගමෙ නෙමෙයි නම් එයා මොඩයෙක් හා? මෙකද නුබේ බෞද්ධකම? හා

    අදලොකයෙ විශාලතාම් ආගාමික සන්විදානය රොමානු කොතොලික පල්ලිය එකද? උබලට ප්‍රශ්නෙ? හ

    දෙවිකෙනෙකු නැ කියලා කියද්දි රටෙ නැති දෙවල් පස්සෙ යන්නේ ආත්මයට මොනවා හරි අඩුයි වගේ දැනෙන නිසා ද? මචන් මුලින්ම තමන්ගෙ දහම් හරියට ඉගෙන ගනින් අනුන්ගේ දෙවල් හොයන්න කලින්

    කව්ද දැන් උඹට කිව්වේ දෙවියෙකු නැහැ කියල ?
    කොයි දහමේද කියල වැඩක් වෙන්නේ නැහැ බුරුවො . කගේ ආගමේ උනත් මෝඩයා මෝඩයමයි . නැතුව ඉතින් උට මහා රජුරුවෝ කියන්න කියලද උඹ කියන්නේ .
    තමුසෙත් එක්කෝ ඔය ගෙවල් ගැනේ යන බයිබල් කාරයෙක්ට රැවටුන තවත් මානසික රෝගියෙක් . අපිට වැඩක් නැහැ අගම මොකක්ද කියන එක . තමුසේ වගේම බුද්දාගමේ පිස්සෙකුත් හිටිය නිවන් දැක්ක කියාගෙන. කාලයක් තිස්සේ මේකේ බෙරිහන්දිගන දගලපු . හැබැයි ඉතින් අපි බුද්දාගමේ කියල උ කියන කියන හැම දේම පිළිගන්නේ නැහැ . ඒ වගේම තමයි උඹට කියන්න තියන්නෙත් . උඹේ මානසික අබාද වලට අපිට කරන්න දෙයක් නැහැ . මොකද උඹට ඔහොම කරලා තියන්නෙත් උඹේ ඔය කියන සර්වබලදරිම තමයි .

    අනික තොට තේරෙන්නේ නැති උනාට උඹ ඔය කියන සාතන්ගේ ට්‍රොජන්ලා තමයි පල්ලි වල ලෝගු පොරවාගෙන ඉන්නේ .
     
    Last edited:

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මචන් උඹල මුලා වෙලා කියල තේරෙන්නේ නැද්ද ?? අන් ආගම් වලට ගරහලා රට ඇතුලේ ප්‍රශ්න ඇති කලාම එකාට එක තරහ වුනාම ඕන එකෙක්ට අපේ රට අල්ලගන්න ලේසි ඉතිහාසයේ වුනේ එක නෙමේද ??ජාතිවාදය අවුස්සලා කරපු දේ වැරදුනාම දැන් ආගම් වදයක් ගේන කුමන්ත්රනාකර කැ**නට පෙන්නපල්ලා අපි එකම ශ්‍රීලංකා ජාතියක් කියලා මොන ජාතියේ මොන ආගමේ වුනත් ලංකික අනන්‍යතාවය තියාගෙන නැගිටපල්ලා අළු ගසා දාල ඇස් ඇරලා බලපල්ලා ලෝකේ දිහා තමාගේ ආගමේ විස්වාසය තමන් ශක්තිමත් කරගනිල්ලා අනිත් උන් මොන කරත් අපිට වැඩක් නෑ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන් නුබලාගෙ අනුවන ක්‍රියා නිසා බෞද්ධයින්ට හනි වෙනවා කියලා මුලින්ම ඕය දරුවට හිතෙන්නෙ නැද්ද? ඕබතුමා දැන් හදන්නෙ කතොලික අයවත් කොටවන්නද? එවාට අපි අහුවෙන්නෙ නැ

    සතන් පල !

    Repent still you can ask his forgiveness :yes:

    අනේ පල යකෝ..අපිටත් ඕන තරම් කතෝලික යාලුවෝ ඉන්නවා.....එත් උඹට වගේ බොරු උණක් නම් කාටවත් නැ.....
    මොකෙද්ද බන් උඹ ....

    site වල තියෙන ඒවා copy කරල මෙතන ඇදල දානවා ...

    ඔච්චර තම උඹට පුළුවන්......:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දිය යටින් ගින්දර ගිනියන්න එපා කව්ද මොඩයො කියන්න ඕබට අවසර දුන්නෙ? ඔබේ දහමද? දැන් ඕයගේ ආගමෙ නෙමෙයි නම් එයා මොඩයෙක් හා? මෙකද නුබේ බෞද්ධකම? හා

    අදලොකයෙ විශාලතාම් ආගාමික සන්විදානය රොමානු කොතොලික පල්ලිය එකද? උබලට ප්‍රශ්නෙ? හ

    දෙවිකෙනෙකු නැ කියලා කියද්දි රටෙ නැති දෙවල් පස්සෙ යන්නේ ආත්මයට මොනවා හරි අඩුයි වගේ දැනෙන නිසා ද? මචන් මුලින්ම තමන්ගෙ දහම් හරියට ඉගෙන ගනින් අනුන්ගේ දෙවල් හොයන්න කලින්
    මේකම තමා මැට්ටෝ උඔටත් කියන්න තියෙන්නේ?
    උඔ කවුද අපෙන් බෞද්ධකම අහන්න?
    පුළුවන්නම් ඔප්පු කරපන් දෙයියෙක් ඉන්නවා කියලා බොරු බයිලා කමෙන්ට් නොදා
    එතකොට අපි පිලිගන්නම් උඔ හරි කියලා
    අපේ බුද්ධ ධර්ශනේ නෙමෙයිනම් එයා මෝඩයෙක් කියලා අපි කියන්නෑ
    ඒ උනාට ලෝකේ තර්ක කරන්න හිතන්න ශක්තියක් තියෙනවනම්
    යථාර්තය තේරුම් ගන්න පුළුවන්නම්
    කිසිම කෙනෙක් උඔ වගේ මොට්ටයෙක් වෙන්නෑ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කව්ද දැන් උඹට කිව්වේ දෙවියෙකු නැහැ කියල ?
    කොයි දහමේද කියල වැඩක් වෙන්නේ නැහැ බුරුවො . කගේ ආගමේ උනත් මෝඩයා මෝඩයමයි . නැතුව ඉතින් උට මහා රජුරුවෝ කියන්න කියලද උඹ කියන්නේ .
    තමුසෙත් එක්කෝ ඔය ගෙවල් ගැනේ යන බයිබල් කාරයෙක්ට රැවටුන තවත් මානසික රෝගියෙක් . අපිට වැඩක් නැහැ අගම මොකක්ද කියන එක . තමුසේ වගේම බුද්දාගමේ පිස්සෙකුත් හිටිය නිවන් දැක්ක කියාගෙන. කාලයක් තිස්සේ මේකේ බෙරිහන්දිගන දගලපු . හැබැයි ඉතින් අපි බුද්දාගමේ කියල උ කියන කියන හැම දේම පිළිගන්නේ නැහැ . ඒ වගේම තමයි උඹට කියන්න තියන්නෙත් . උඹේ මානසික අබාද වලට අපිට කරන්න දෙයක් නැහැ . මොකද උඹට ඔහොම කරලා තියන්නෙත් උඹේ ඔය කියන සර්වබලදරිම තමයි .

    අනික තොට තේරෙන්නේ නැති උනාට උඹ ඔය කියන සාතන්ගේ ට්‍රොජන්ලා තමයි පල්ලි වල ලෝගු පොරවාගෙන ඉන්නේ .

    well said brother......මුගේ කන පුරවල උන් ඇරලා තියෙන්නේ....

    අන්ද විශ්වාස වලින් ඔලුව පිරිලා.......

    පවු තම ඉතින් .. ජිවිතයක් නේ ...:P

    මුත් අර යේහෝව කියන සක්කිලි කොටසේ එකෙක් ...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් නුබලාගෙ අනුවන ක්‍රියා නිසා බෞද්ධයින්ට හනි වෙනවා කියලා මුලින්ම ඕය දරුවට හිතෙන්නෙ නැද්ද? ඕබතුමා දැන් හදන්නෙ කතොලික අයවත් කොටවන්නද? එවාට අපි අහුවෙන්නෙ නැ

    සතන් පල !

    Repent still you can ask his forgiveness :yes:
    කොටවන්න දෙයක් නෑ බං
    කෙටවිලා කොර වෙලා තමයි දැන් ඉන්නේ
    උඔලා වගේ අපි වගේ මේ තුන්වෙනි ලෝකේ දුප්පත් නැගී එන රටවල අසරණ මිනිස්සුන්ව අල්ලගෙන තමයි උඔලගේ ආගම දැන් ගොඩ එන්න හදන්නේ
    ඒ මොකද තාක්ෂනෙන් දියුණු වෙද්දී විද්‍යාවෙන් නව සොයාගැනීම් කරද්දී
    මොලේ තියෙන මිනිස්සු ඔය මැවීම් යැදීම් විෂ්වාස කරන්නෑ
    උඔලා වගේ මොට්ටයෝ තමයි ඕක අල්ලන් අපිට ඕක ලොකුයි කියලා පෙන්නන්නේ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කොටවන්න දෙයක් නෑ බං
    කෙටවිලා කොර වෙලා තමයි දැන් ඉන්නේ did you? :D
    උඔලා වගේ අපි වගේ මේ තුන්වෙනි ලෝකේ දුප්පත් නැගී එන රටවල අසරණ මිනිස්සුන්ව අල්ලගෙන තමයි උඔලගේ ආගම දැන් ගොඩ එන්න හදන්නේ
    ඒ මොකද තාක්ෂනෙන් දියුණු වෙද්දී විද්‍යාවෙන් නව සොයාගැනීම් කරද්දී
    මොලේ තියෙන මිනිස්සු ඔය මැවීම් යැදීම් විෂ්වාස කරන්නෑ
    උඔලා වගේ මොට්ටයෝ තමයි ඕක අල්ලන් අපිට ඕක ලොකුයි කියලා පෙන්නන්නේ

    :D
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කව්ද දැන් උඹට කිව්වේ දෙවියෙකු නැහැ කියල ?
    කොයි දහමේද කියල වැඩක් වෙන්නේ නැහැ බුරුවො . කගේ ආගමේ උනත් මෝඩයා මෝඩයමයි . නැතුව ඉතින් උට මහා රජුරුවෝ කියන්න කියලද උඹ කියන්නේ .
    තමුසෙත් එක්කෝ ඔය ගෙවල් ගැනේ යන බයිබල් කාරයෙක්ට රැවටුන තවත් මානසික රෝගියෙක් . අපිට වැඩක් නැහැ අගම මොකක්ද කියන එක . තමුසේ වගේම බුද්දාගමේ පිස්සෙකුත් හිටිය නිවන් දැක්ක කියාගෙන. කාලයක් තිස්සේ මේකේ බෙරිහන්දිගන දගලපු . හැබැයි ඉතින් අපි බුද්දාගමේ කියල උ කියන කියන හැම දේම පිළිගන්නේ නැහැ . ඒ වගේම තමයි උඹට කියන්න තියන්නෙත් . උඹේ මානසික අබාද වලට අපිට කරන්න දෙයක් නැහැ . මොකද උඹට ඔහොම කරලා තියන්නෙත් උඹේ ඔය කියන සර්වබලදරිම තමයි .

    අනික තොට තේරෙන්නේ නැති උනාට උඹ ඔය කියන සාතන්ගේ ට්‍රොජන්ලා තමයි පල්ලි වල ලෝගු පොරවාගෙන ඉන්නේ .

    මෙන්න ශෙස්ටම එලකිරි බෞද්ධයා කතා කරන වගයි!

    මට මේ ටොජ්න් හොස්ලා කිව්වාම මතක් වුනෙ ඕයාත් අර ගාල්ලේ මෛත්‍රී බුදුන්ගෙ කෙනෙක්වත්ද කියලා
    :D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන්ලා, මෙතන ආගම් භේද ඇතිකරගෙන බැන ගත්ත කියල අපිට ලැබෙන ඇති දෙයක් නෑ නේද?

    ලෝකෙ මිනිස්සු ආගම අදන්නෙ තමන්ගෙ හිත ශක්තිමත් කරගෙන ජීවිතේ හරියට ගොඩනගා ගන්න, මොන ආගමේ වුනත් වැරදි දෙයක් උගන්නල නෑ. මිනිස්සු තමයි ආගම තමන්ට වාසි වෙන විදිහට වෙනස් කරගෙන තියෙන්නෙ, ඕනෙම කෙනෙක්ට තමන්ට කැමති ආගමක් අදහන්න නිදහසක් තියනව, කැමති නම් කිසිම ආගමක් අදහන්නෙ නැතිව ඉන්නත් පුලුවන්, ඒක මානව අයිතිවාසිකමක්.

    මෙහෙම ආගම් ප්‍රශ්න ඇදගෙන කෑ ගහ ගත්ත කියල අපිට ලැබෙන දෙයක් නෑ.මම හිතන්නෙ ශ්‍රී ලාංකිකයො හැටියට ඔක්කොම ආගම් භේද අමතක කරල එකතු වුනා නම් අපේ රට දියුණු කරන්න පුලුවන්

    ඒ වගේම ආගම් වල පූජකයො හරි ගිහියො හරි වැරැද්දක් කරනව නම් ඔක්කොම එකතු වෙලා ඒකට පිලියමක් යොදන්න ඕනෙ, එහෙම නැතිව ආගම් වලට බැන බැන ඉන්න එක බොරු වැඩක්.

    මේක මගෙ පුද්ගලික අදහසක් විතරයි. මෙහෙම කිව්ව කියල මගෙ රෙප් කපන්න එපා
     
    • Like
    Reactions: navodwickra

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් නුබලාගෙ අනුවන ක්‍රියා නිසා බෞද්ධයින්ට හනි වෙනවා කියලා මුලින්ම ඕය දරුවට හිතෙන්නෙ නැද්ද? ඕබතුමා දැන් හදන්නෙ කතොලික අයවත් කොටවන්නද? එවාට අපි අහුවෙන්නෙ නැ
    සතන් පල !

    Repent still you can ask his forgiveness :yes:

    අපි කරපු අනුවන ක්‍රියාව මෙච්චර දවස් කට වහන් හිටපු එක.. ඒක නිසා බෞද්ධයින්ට ගොඩක් හානි වූනා තමයි.. ඒත් දැන් අපි එහෙම වෙන්න දෙන්නෙ නැහැ.. පුලුවන් තරම් හැමෝම දැනුවත් කරනවා.. අන්‍යාගම්කරණයට හසුවෙන්න එපා කියල.. උඹල වගේ අයගෙ බොරු බයිල වලට හසු වෙන්න එපා කියල කියල දෙනව අපි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන්ලා, මෙතන ආගම් භේද ඇතිකරගෙන බැන ගත්ත කියල අපිට ලැබෙන ඇති දෙයක් නෑ නේද?

    ලෝකෙ මිනිස්සු ආගම අදන්නෙ තමන්ගෙ හිත ශක්තිමත් කරගෙන ජීවිතේ හරියට ගොඩනගා ගන්න, මොන ආගමේ වුනත් වැරදි දෙයක් උගන්නල නෑ. මිනිස්සු තමයි ආගම තමන්ට වාසි වෙන විදිහට වෙනස් කරගෙන තියෙන්නෙ, ඕනෙම කෙනෙක්ට තමන්ට කැමති ආගමක් අදහන්න නිදහසක් තියනව, කැමති නම් කිසිම ආගමක් අදහන්නෙ නැතිව ඉන්නත් පුලුවන්, ඒක මානව අයිතිවාසිකමක්.

    මෙහෙම ආගම් ප්‍රශ්න ඇදගෙන කෑ ගහ ගත්ත කියල අපිට ලැබෙන දෙයක් නෑ.මම හිතන්නෙ ශ්‍රී ලාංකිකයො හැටියට ඔක්කොම ආගම් භේද අමතක කරල එකතු වුනා නම් අපේ රට දියුණු කරන්න පුලුවන්

    ඒ වගේම ආගම් වල පූජකයො හරි ගිහියො හරි වැරැද්දක් කරනව නම් ඔක්කොම එකතු වෙලා ඒකට පිලියමක් යොදන්න ඕනෙ, එහෙම නැතිව ආගම් වලට බැන බැන ඉන්න එක බොරු වැඩක්.

    මේක මගෙ පුද්ගලික අදහසක් විතරයි. මෙහෙම කිව්ව කියල මගෙ රෙප් කපන්න එපා
    අපිත් ඔහොම තමයි බං හිතන්නේ
    ඒ උනාට අපි ඔහොම හිතන් සමගිව ඉන්නකොට
    අනිත් උන් එනවා අපේ ඔළුවට අත හෝදන්න
    අපි මොකක්හරි එකක් දානකල් බලන් ඉන්නේ අපිට මඩ ගහන්න
    ඕක කිව්වයි කියලා වැඩක් නෑ
    ඔහෙම කියන විදිහට එකතු වෙන්න පුළුවන්නම් එහෙම වෙලා ගොඩාක් කල් මේ ලෝකේ
    එහෙනම් මේ ලෝකේ ගොඩාක් ලස්සන තැනක් වෙයි
    ඒත් කවදාවත් එහෙම වෙන්නෑ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේක දාලා තියෙන්න අගාම් කොටවන්න, එකත් චටර් චෙතනාව යයහපත් නිසා කර්මයක් එත්න තියෙනවා , දිගින් දිගටම කෙටවිමෙ නිරත වෙන එකක් පාප කර්මයක්

    එත්කොට මම දන්න විදිහට බුදුහාමුදුරුවන් අවවාදය වනුයේ, හැකිතරම් නම්පුරෙන් ඉවත් වී යහපතට නැබුරුවෙන්න කියලනෙ නමුත් අයි එහෙනම් මේ ප්‍රබල සින්හල බෞද්ධයො මෙහෙම පාප කර්ම කරන්නෙ බුදුබන නොතකා?

    මම කියවලා තියෙන්නෙ වැරදි නිකයක ඉගැන්විම් ද?
    :confused:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේක දාලා තියෙන්න අගාම් කොටවන්න, එකත් චටර් චෙතනාව යයහපත් නිසා කර්මයක් එත්න තියෙනවා , දිගින් දිගටම කෙටවිමෙ නිරත වෙන එකක් පාප කර්මයක්

    මේක දාලා තියෙන්න අගාම් කොටවන්න, එකත් චටර් චෙතනාව යයහපත් නිසා කර්මයක් එත්න තියෙනවා , දිගින් දිගටම කෙටවිමෙ නිරත වෙන එකක් පාප කර්මයක්

    එත්කොට මම දන්න විදිහට බුදුහාමුදුරුවන් අවවාදය වනුයේ, හැකිතරම් නම්පුරෙන් ඉවත් වී යහපතට නැබුරුවෙන්න කියලනෙ නමුත් අයි එහෙනම් මේ ප්‍රබල සින්හල බෞද්ධයො මෙහෙම පාප කර්ම කරන්නෙ බුදුබන නොතකා?

    මම කියවලා තියෙන්නෙ වැරදි නිකයක ඉගැන්විම් ද?
    :confused:

    අනේ අවජාතක යෙහෝව බල්ලෝ තෝ තමයි මෙතන ආගම කොටවන්නේ ....

    උඹේ කැසිල්ල ඉක්මනට හොද කරගනින්....

    නැත්තම් උඹටත් ඇන පාර තමා .....:yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේක දාලා තියෙන්න අගාම් කොටවන්න, එකත් චටර් චෙතනාව යයහපත් නිසා කර්මයක් එත්න තියෙනවා , දිගින් දිගටම කෙටවිමෙ නිරත වෙන එකක් පාප කර්මයක්

    මේක දාලා තියෙන්න අගාම් කොටවන්න, එකත් චටර් චෙතනාව යයහපත් නිසා කර්මයක් එත්න තියෙනවා , දිගින් දිගටම කෙටවිමෙ නිරත වෙන එකක් පාප කර්මයක්

    එත්කොට මම දන්න විදිහට බුදුහාමුදුරුවන් අවවාදය වනුයේ, හැකිතරම් නම්පුරෙන් ඉවත් වී යහපතට නැබුරුවෙන්න කියලනෙ නමුත් අයි එහෙනම් මේ ප්‍රබල සින්හල බෞද්ධයො මෙහෙම පාප කර්ම කරන්නෙ බුදුබන නොතකා?

    මම කියවලා තියෙන්නෙ වැරදි නිකයක ඉගැන්විම් ද?
    :confused:
    කොටවන්න දෙයක් නෑ මෙතන
    ඇත්තනේ දාලා තියෙන්නේ
    උඔ තමයි කොටවන්න හදන්නේ
    මමනම් යහපතට නැඹුරු වෙලා කුසල රැස් කරගන්නවා ලබන ආත්මෙත් මිනිස් ජීවිතයක් ලැබෙන්න
    (මට දැන්ම නිවන් දකින්න ඕනි නෑ.මොකද මේ රට මගේ ආගම වෙනුවෙන් කරන්න ගොඩාක් දේවල් තියෙනවා)
    එතකොට මට පුළුවන් ලබන ආත්මෙදිත් උඔල වගේ මගේ ආගමට නිගරු කරන්න එන උන්ට කෙලවන්න:D
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    reputation_neg.gif
    කතෝලික පල්ලියේ වැඩ කිඩ 08-24-2011 12:30 PM thread එක බලල කතා කරන්න..මෙතන ආගම් අතර අවුල් ඇති ක&#

    බොහොම ස්තූතියි -රෙප් දුන්නට.
    මම කතා කලේ ත්‍රෙඩ් එකේ තියන කමෙන්ට්ස් බලල. එක එක්කෙනාගෙ අදහස් වෙනස්නෙ, මගෙ රෙප් කැපුවම ඒකෙන් කාට හරි සතුටක් ලැබුන නම් ඒ ඇති.:yes:
     
    • Like
    Reactions: Rovin and sudu pusa