find a guard to vanish me ? can you ? can talk with 100000 masters ,bt cant with ........... .this is only time wasting foolish work ..dnt need to waste time.
thanks all who agreed with me .........

කතෝලික සහෝදරයො ගැන තියෙන හැගීම මේ අපේ දෙවියන් යැයි පැවසීමට උත්සහ කරන වයි ටූ කේ නිසාබ ගොඩක් පලුදු වෙනවා.

දිය යටින් ගින්දර ගිනියන්න එපා කව්ද මොඩයො කියන්න ඕබට අවසර දුන්නෙ? ඔබේ දහමද? දැන් ඕයගේ ආගමෙ නෙමෙයි නම් එයා මොඩයෙක් හා? මෙකද නුබේ බෞද්ධකම? හා
අදලොකයෙ විශාලතාම් ආගාමික සන්විදානය රොමානු කොතොලික පල්ලිය එකද? උබලට ප්රශ්නෙ? හ
දෙවිකෙනෙකු නැ කියලා කියද්දි රටෙ නැති දෙවල් පස්සෙ යන්නේ ආත්මයට මොනවා හරි අඩුයි වගේ දැනෙන නිසා ද? මචන් මුලින්ම තමන්ගෙ දහම් හරියට ඉගෙන ගනින් අනුන්ගේ දෙවල් හොයන්න කලින්
මචන් නුබලාගෙ අනුවන ක්රියා නිසා බෞද්ධයින්ට හනි වෙනවා කියලා මුලින්ම ඕය දරුවට හිතෙන්නෙ නැද්ද? ඕබතුමා දැන් හදන්නෙ කතොලික අයවත් කොටවන්නද? එවාට අපි අහුවෙන්නෙ නැ
සතන් පල !
Repent still you can ask his forgiveness![]()

මේකම තමා මැට්ටෝ උඔටත් කියන්න තියෙන්නේ?දිය යටින් ගින්දර ගිනියන්න එපා කව්ද මොඩයො කියන්න ඕබට අවසර දුන්නෙ? ඔබේ දහමද? දැන් ඕයගේ ආගමෙ නෙමෙයි නම් එයා මොඩයෙක් හා? මෙකද නුබේ බෞද්ධකම? හා
අදලොකයෙ විශාලතාම් ආගාමික සන්විදානය රොමානු කොතොලික පල්ලිය එකද? උබලට ප්රශ්නෙ? හ
දෙවිකෙනෙකු නැ කියලා කියද්දි රටෙ නැති දෙවල් පස්සෙ යන්නේ ආත්මයට මොනවා හරි අඩුයි වගේ දැනෙන නිසා ද? මචන් මුලින්ම තමන්ගෙ දහම් හරියට ඉගෙන ගනින් අනුන්ගේ දෙවල් හොයන්න කලින්
කව්ද දැන් උඹට කිව්වේ දෙවියෙකු නැහැ කියල ?
කොයි දහමේද කියල වැඩක් වෙන්නේ නැහැ බුරුවො . කගේ ආගමේ උනත් මෝඩයා මෝඩයමයි . නැතුව ඉතින් උට මහා රජුරුවෝ කියන්න කියලද උඹ කියන්නේ .
තමුසෙත් එක්කෝ ඔය ගෙවල් ගැනේ යන බයිබල් කාරයෙක්ට රැවටුන තවත් මානසික රෝගියෙක් . අපිට වැඩක් නැහැ අගම මොකක්ද කියන එක . තමුසේ වගේම බුද්දාගමේ පිස්සෙකුත් හිටිය නිවන් දැක්ක කියාගෙන. කාලයක් තිස්සේ මේකේ බෙරිහන්දිගන දගලපු . හැබැයි ඉතින් අපි බුද්දාගමේ කියල උ කියන කියන හැම දේම පිළිගන්නේ නැහැ . ඒ වගේම තමයි උඹට කියන්න තියන්නෙත් . උඹේ මානසික අබාද වලට අපිට කරන්න දෙයක් නැහැ . මොකද උඹට ඔහොම කරලා තියන්නෙත් උඹේ ඔය කියන සර්වබලදරිම තමයි .
අනික තොට තේරෙන්නේ නැති උනාට උඹ ඔය කියන සාතන්ගේ ට්රොජන්ලා තමයි පල්ලි වල ලෝගු පොරවාගෙන ඉන්නේ .

කොටවන්න දෙයක් නෑ බංමචන් නුබලාගෙ අනුවන ක්රියා නිසා බෞද්ධයින්ට හනි වෙනවා කියලා මුලින්ම ඕය දරුවට හිතෙන්නෙ නැද්ද? ඕබතුමා දැන් හදන්නෙ කතොලික අයවත් කොටවන්නද? එවාට අපි අහුවෙන්නෙ නැ
සතන් පල !
Repent still you can ask his forgiveness![]()
කොටවන්න දෙයක් නෑ බං
කෙටවිලා කොර වෙලා තමයි දැන් ඉන්නේ did you?
උඔලා වගේ අපි වගේ මේ තුන්වෙනි ලෝකේ දුප්පත් නැගී එන රටවල අසරණ මිනිස්සුන්ව අල්ලගෙන තමයි උඔලගේ ආගම දැන් ගොඩ එන්න හදන්නේ
ඒ මොකද තාක්ෂනෙන් දියුණු වෙද්දී විද්යාවෙන් නව සොයාගැනීම් කරද්දී
මොලේ තියෙන මිනිස්සු ඔය මැවීම් යැදීම් විෂ්වාස කරන්නෑ
උඔලා වගේ මොට්ටයෝ තමයි ඕක අල්ලන් අපිට ඕක ලොකුයි කියලා පෙන්නන්නේ

කව්ද දැන් උඹට කිව්වේ දෙවියෙකු නැහැ කියල ?
කොයි දහමේද කියල වැඩක් වෙන්නේ නැහැ බුරුවො . කගේ ආගමේ උනත් මෝඩයා මෝඩයමයි . නැතුව ඉතින් උට මහා රජුරුවෝ කියන්න කියලද උඹ කියන්නේ .
තමුසෙත් එක්කෝ ඔය ගෙවල් ගැනේ යන බයිබල් කාරයෙක්ට රැවටුන තවත් මානසික රෝගියෙක් . අපිට වැඩක් නැහැ අගම මොකක්ද කියන එක . තමුසේ වගේම බුද්දාගමේ පිස්සෙකුත් හිටිය නිවන් දැක්ක කියාගෙන. කාලයක් තිස්සේ මේකේ බෙරිහන්දිගන දගලපු . හැබැයි ඉතින් අපි බුද්දාගමේ කියල උ කියන කියන හැම දේම පිළිගන්නේ නැහැ . ඒ වගේම තමයි උඹට කියන්න තියන්නෙත් . උඹේ මානසික අබාද වලට අපිට කරන්න දෙයක් නැහැ . මොකද උඹට ඔහොම කරලා තියන්නෙත් උඹේ ඔය කියන සර්වබලදරිම තමයි .
අනික තොට තේරෙන්නේ නැති උනාට උඹ ඔය කියන සාතන්ගේ ට්රොජන්ලා තමයි පල්ලි වල ලෝගු පොරවාගෙන ඉන්නේ .

මචන් නුබලාගෙ අනුවන ක්රියා නිසා බෞද්ධයින්ට හනි වෙනවා කියලා මුලින්ම ඕය දරුවට හිතෙන්නෙ නැද්ද? ඕබතුමා දැන් හදන්නෙ කතොලික අයවත් කොටවන්නද? එවාට අපි අහුවෙන්නෙ නැ
සතන් පල !
Repent still you can ask his forgiveness![]()
අපිත් ඔහොම තමයි බං හිතන්නේමචන්ලා, මෙතන ආගම් භේද ඇතිකරගෙන බැන ගත්ත කියල අපිට ලැබෙන ඇති දෙයක් නෑ නේද?
ලෝකෙ මිනිස්සු ආගම අදන්නෙ තමන්ගෙ හිත ශක්තිමත් කරගෙන ජීවිතේ හරියට ගොඩනගා ගන්න, මොන ආගමේ වුනත් වැරදි දෙයක් උගන්නල නෑ. මිනිස්සු තමයි ආගම තමන්ට වාසි වෙන විදිහට වෙනස් කරගෙන තියෙන්නෙ, ඕනෙම කෙනෙක්ට තමන්ට කැමති ආගමක් අදහන්න නිදහසක් තියනව, කැමති නම් කිසිම ආගමක් අදහන්නෙ නැතිව ඉන්නත් පුලුවන්, ඒක මානව අයිතිවාසිකමක්.
මෙහෙම ආගම් ප්රශ්න ඇදගෙන කෑ ගහ ගත්ත කියල අපිට ලැබෙන දෙයක් නෑ.මම හිතන්නෙ ශ්රී ලාංකිකයො හැටියට ඔක්කොම ආගම් භේද අමතක කරල එකතු වුනා නම් අපේ රට දියුණු කරන්න පුලුවන්
ඒ වගේම ආගම් වල පූජකයො හරි ගිහියො හරි වැරැද්දක් කරනව නම් ඔක්කොම එකතු වෙලා ඒකට පිලියමක් යොදන්න ඕනෙ, එහෙම නැතිව ආගම් වලට බැන බැන ඉන්න එක බොරු වැඩක්.
මේක මගෙ පුද්ගලික අදහසක් විතරයි. මෙහෙම කිව්ව කියල මගෙ රෙප් කපන්න එපා

මේක දාලා තියෙන්න අගාම් කොටවන්න, එකත් චටර් චෙතනාව යයහපත් නිසා කර්මයක් එත්න තියෙනවා , දිගින් දිගටම කෙටවිමෙ නිරත වෙන එකක් පාප කර්මයක්

එත්කොට මම දන්න විදිහට බුදුහාමුදුරුවන් අවවාදය වනුයේ, හැකිතරම් නම්පුරෙන් ඉවත් වී යහපතට නැබුරුවෙන්න කියලනෙ නමුත් අයි එහෙනම් මේ ප්රබල සින්හල බෞද්ධයො මෙහෙම පාප කර්ම කරන්නෙ බුදුබන නොතකා?
මම කියවලා තියෙන්නෙ වැරදි නිකයක ඉගැන්විම් ද?![]()

කොටවන්න දෙයක් නෑ මෙතනමේක දාලා තියෙන්න අගාම් කොටවන්න, එකත් චටර් චෙතනාව යයහපත් නිසා කර්මයක් එත්න තියෙනවා , දිගින් දිගටම කෙටවිමෙ නිරත වෙන එකක් පාප කර්මයක්