සින්හබාහු;10855559 said:ජනාධිපතිතුමා ඔතන කථාවක් පෑවෑත්වුනානම් ගල ඉබේම කෑඩිලා යයි..
ඈයි යකෝ ගල් පෑලෙන බොරෑනේ උන්නෑගේ දොඩන්නේ..![]()

රට සංවර්ධනය කානකොට එක දරාගන්න බැරි විජාතික බලවේග වල කුමන්ත්රණවලට අහු උන දේශ ද්‍රෝහීන්ගේ කතා උඹල විශ්වාස කරනවද.
ගලක් තිබුනත් මොකෝ වරායක් හැදුවනේ.
මේ දේශප්‍රේමී ආණ්ඩුවට පහර ගහන්න අපි වගේ දේශ හිතෙයිශී දේශ මාමකා දේශප්‍රේමී බුද්ධිමත් ජනතාවක් ඉඩ තියයි කියල හිතුවද.
අපි අද නිදහසේ පාරේ බැහැල යන්නේ කවුරු නිසාද.
කල ගුණ දන්නේ නැති ගුණමකුවෝ.
ගල කලා අහරි නැවක් ගෙන්න ගන්න උත්සහ කරන එක ගැන සන්තෝෂ වෙයල්ලා.
![]()
USD: 40,000,000 X 110 = SLRs. 4,400,000,000 ????????????????????????
Okunta chande deela path kara gaththu evunma owa gewanawanam hondai.....dan methanath kaa gaha gena hitiye ekek dennek....karunaa karala kattiya ekathu welaa geva palla apey sakku walata kelawanne nathuwa
[/SIZE]
අපෙන් බදු අරගෙන කරන සංවර්දනය තමි ඔය. ඕකුන්ට කිසි ගානක් නෑ. රටට පෙන්න tv වල දාගෙනපෙන්නනවා. අපේ මිනිස්සු අහුවෙනවා.
රට සංවර්ධනය කානකොට එක දරාගන්න බැරි විජාතික බලවේග වල කුමන්ත්රණවලට අහු උන දේශ ද්‍රෝහීන්ගේ කතා උඹල විශ්වාස කරනවද.
ගලක් තිබුනත් මොකෝ වරායක් හැදුවනේ.
මේ දේශප්‍රේමී ආණ්ඩුවට පහර ගහන්න අපි වගේ දේශ හිතෙයිශී දේශ මාමකා දේශප්‍රේමී බුද්ධිමත් ජනතාවක් ඉඩ තියයි කියල හිතුවද.
අපි අද නිදහසේ පාරේ බැහැල යන්නේ කවුරු නිසාද.
කල ගුණ දන්නේ නැති ගුණමකුවෝ.
ගල කලා අහරි නැවක් ගෙන්න ගන්න උත්සහ කරන එක ගැන සන්තෝෂ වෙයල්ලා.
![]()

සිය රට දේ සිරි සැප දේ කියලා එළකිරි ගැන්සියම සෙට් වෙලා කපමුද ගල ?kapanna barida oka?![]()