20 Latest N Most Popular software of 2011 for free

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    දැනට ජනප්‍රිය නොමිලේ දෙන Software 20ක් මෙන්න..........

    බලන්න මේවා වලින් ඔයාට දැනටමත් පාවිච්චි කරන software කීයක්‌ මෙතන තියනවද කියල... ඔයාල ළඟ නැත්තනම් අරගෙන බලන්න...

    1.AVG Anti-Virus Free Edition 2011

    Foreman_11606010_3084_avg2011free_main_540x339.png

    2.Avast Free Antivirus

    Foreman_11184118_8512_ScreenShot_FreeAV_CurrentStatut_540x354.png

    3.YouTube Downloader

    8512815865c70a0f8bec21ee3ae10cb0015e_1screenshot1_540x476.gif

    4.TeamViewer

    en_win_mainwindow.jpg

    5.Malwarebytes Anti-Malware

    Foreman_11356312_1938_mbam_540x409.jpg

    6.PhotoScape

    photoscape.png

    7.Avira AntiVir Personal - Free Antivirus

    Foreman_11345925_9595_en_personal_cc_main_540x382.png

    8.WinRAR (32-bit)

    winrar_screen.gif

    9.Advanced SystemCare Free

    Foreman_11267412_4443_ascfree_540x346.jpg

    10.Virtual DJ

    968254308ead0a0f8beb146f02e8788263c3_1virtualdj_540x405.jpg

    11.Free YouTube to MP3 Converter

    983339bb71180a0f8bea57c3fe3bc0340293_1YouTubeToMP3Big_540x399.png

    12.Ad-Aware Free Internet Security

    Foreman_11660143_6522_engsimplmain_540x428.png

    13.Camfrog Video Chat

    Foreman_11460671_924_camfrog1_540x416.jpg

    14.VLC Media Player

    VLC-Media-Player.jpg

    15.GOM Media Player

    download_img_gomplayer.gif

    16.Internet Download Manager

    Internet_Download_Manager-12763.gif

    17.Glary Utilities

    gup_large.gif

    18.FreeZ Online TV

    free+tv.jpg

    19.CCleaner

    ccleaner.png

    20.MyVideoConverter

    tmpimgmbd.jpg

    ඔයාලගේ අදහස් කියලම යන්නකෝ......... ඉස්සරහට තව ඒවා දාන්නම්..... :yes::yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    IDM නොමිලේ දෙන්නේ උඹලාගේ පැත්තේද
    ත්‍රේඩ් එක නම් හොදා

    ක්‍රැක් තමයි බන්.... උඹට ඉතින් ඔරිජිනල් ගන්න ගියොත් ඔය එකෙක්වත් හම්බවෙන්නේ නෑ නිකන්... :D:rolleyes:
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    දැනට ජනප්‍රිය නොමිලේ දෙන Software 20ක් මෙන්න..........

    බලන්න මේවා වලින් ඔයාට දැනටමත් පාවිච්චි කරන software කීයක්‌ මෙතන තියනවද කියල... ඔයාල ළඟ නැත්තනම් අරගෙන බලන්න...

    ඔයාලගේ අදහස් කියලම යන්නකෝ......... ඉස්සරහට තව ඒවා දාන්නම්..... :yes::yes:

    ක්‍රැක් තමයි බන්.... උඹට ඉතින් ඔරිජිනල් ගන්න ගියොත් ඔය එකෙක්වත් හම්බවෙන්නේ නෑ නිකන්... :D:rolleyes:

    Crack karapuwa thamyi ban godak enne.. original baluwoth itn oya godak free hambawenne naa :yes::yes:

    හැබෑටම Freewear කවදද බන් Crack එක්ක Use කලේ
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හැබෑටම Freewear කවදද බන් Crack එක්ක Use කලේ

    මචන් දැන් උඹ IDM එක ගන්නේ කොහොමද???

    මම Thread එකේ අදහස් කලේ අපි සාමාන්‍යයෙන් Software එකක් ගන්න විදිය.. උඹ පාවිච්චි කරන Software හැම එකක්ම ඔරිජිනල් කොපිද ගන්නේ.??

    Thread එකේ තියෙන සරල අදහස තේරුම කරගනින් බන්
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    me mokada ban me vlc player eka meadia player eka wage wela?

    මටත් ඔක හිතුන බන්.. මගේ ළඟ තියෙන්නේ පරණ එකක්.. සමහරවිට අලුත් සන්ස්කරණේ එන්නේ ඔහොමද දැන්නේ නෑ
    :confused::confused:
     
    kavishad

    Member
    Jan 9, 2008
    4,710
    26
    0
    kadawatha

    මටත් ඔක හිතුන බන්.. මගේ ළඟ තියෙන්නේ පරණ එකක්.. සමහරවිට අලුත් සන්ස්කරණේ එන්නේ ඔහොමද දැන්නේ නෑ
    :confused::confused:

    :confused::confused: umbat dala baluwe nadda.. balamu dala habai computer eka kadunot neh :sorry::sorry::sorry::sorry:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අනිත් ඒවා කෙසේ වෙතත් IDM නම් ෆ්‍රී නැතෝ.....!! :)

    :yes::yes: මම Thread එකට දැම්මේ මචන්.. අපි සාමාන්‍යයෙන් Software එකක් ගන්න විදියට.. මට වැරදුනේ Topic එක දාපු විදිය.. :baffled::baffled: VDJ හිටන් ෆ්‍රී නෙමේනේ..
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචන් දැන් උඹ IDM එක ගන්නේ කොහොමද???

    මම Thread එකේ අදහස් කලේ අපි සාමාන්‍යයෙන් Software එකක් ගන්න විදිය.. උඹ පාවිච්චි කරන Software හැම එකක්ම ඔරිජිනල් කොපිද ගන්නේ.??

    Thread එකේ තියෙන සරල අදහස තේරුම කරගනින් බන්

    මචන් උඹගේ Thread එක හොදයි. උඹ තමයි නැට්ට පාගගෙන දගලන්නේ. උඹ එහෙනම් උඩින්ම දාපන්
    දැනට ජනප්‍රිය Software 20ක් මෙන්න කියලා නොමිලේ කියන කෑල්ල අයින් කරපන්.

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් උඹගේ Thread එක හොදයි. උඹ තමයි නැට්ට පාගගෙන දගලන්නේ. උඹ එහෙනම් උඩින්ම දාපන්
    දැනට ජනප්‍රිය Software 20ක් මෙන්න කියලා නොමිලේ කියන කෑල්ල අයින් කරපන්.

    නැට්ටපාගගත්තේ නෑ බන්.:rofl::rofl: උඹලට පොඩි දෙයක් වරදින්න බෑ එක අල්ලාගෙන මොනවා හරි කියනවා.. :oo::oo: සරලව තේරුම ගනින්කෝ
     
    Last edited: