හදවත් සේයා...!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිහිනයක් මා දුටිමි
    තරු පිරුනු නිල් අහස
    ක්ෂනිකයෙන් කැළඹිලා..
    ඇද වැටෙයි සයුර මත...
    මලානික හිරු රැසින්
    එළිය වන නිල් අහස...
    එළිය තව අයදියිද
    සදවතිය පෙරටුකොට....
    සීතලෙන් මිරිකෙනා...
    දුර ඈත හිම ගිරම..
    උනුසුමෙන් පුරවන්න...
    මළ හිරුට හැකිවෙයිද...
    ශෝකයෙන් පීඩිතව...
    අතරමග තැළුනු සිත...
    ජීවයක් අයදියිද...
    සිහිවද්දි ඔබව මට....!
    2.gif
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හිතට වදින නිර්මාණයක් :yes::love:
    ස්තූතියි බෙදාගත්තට :)
    දිගටම ලියන්න ;)

    rep added
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සංකපාල මාත්තියා මොකක්ද අවුල?
    අපිට කියපන් බං
    හිත රිදුනද?
    එල කවිය
    :(:(:(:(