සිහිනයක් මා දුටිමි
තරු පිරුනු නිල් අහස
ක්ෂනිකයෙන් කැළඹිලා..
ඇද වැටෙයි සයුර මත...
මලානික හිරු රැසින්
එළිය වන නිල් අහස...
එළිය තව අයදියිද
සදවතිය පෙරටුකොට....
සීතලෙන් මිරිකෙනා...
දුර ඈත හිම ගිරම..
උනුසුමෙන් පුරවන්න...
මළ හිරුට හැකිවෙයිද...
ශෝකයෙන් පීඩිතව...
අතරමග තැළුනු සිත...
ජීවයක් අයදියිද...
සිහිවද්දි ඔබව මට....!
තරු පිරුනු නිල් අහස
ක්ෂනිකයෙන් කැළඹිලා..
ඇද වැටෙයි සයුර මත...
මලානික හිරු රැසින්
එළිය වන නිල් අහස...
එළිය තව අයදියිද
සදවතිය පෙරටුකොට....
සීතලෙන් මිරිකෙනා...
දුර ඈත හිම ගිරම..
උනුසුමෙන් පුරවන්න...
මළ හිරුට හැකිවෙයිද...
ශෝකයෙන් පීඩිතව...
අතරමග තැළුනු සිත...
ජීවයක් අයදියිද...
සිහිවද්දි ඔබව මට....!







