20 Latest N Most Popular software of 2011 for free

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් දැන් උඹ IDM එක ගන්නේ කොහොමද???

    මම Thread එකේ අදහස් කලේ අපි සාමාන්‍යයෙන් Software එකක් ගන්න විදිය.. උඹ පාවිච්චි කරන Software හැම එකක්ම ඔරිජිනල් කොපිද ගන්නේ.??

    Thread එකේ තියෙන සරල අදහස තේරුම කරගනින් බන්
    20 Latest N Most Popular software of 2011 for free

    කිව්වම මචං, එක්කො free original version එක දෙන්න ඕනෙ
    නැත්නං
    Crack එකත් එක්ක දෙන්න ඕනෙ

    ඔය එකක්වත් නැත්නං
    අඩුම තරමෙ thread එකේ
    * කොන්දේසි සහිතයි * කියලවත් තියෙන්න ඕනෙ :rofl:

    anyway thanks for the thread machan :)

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    :lol::lol::lol::lol: * කොන්දේසි සහිතයි * :P:P
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113

    මටත් ඔක හිතුන බන්.. මගේ ළඟ තියෙන්නේ පරණ එකක්.. සමහරවිට අලුත් සන්ස්කරණේ එන්නේ ඔහොමද දැන්නේ නෑ
    :confused::confused:

    aluth ekath parana ewa wagema thamai bun meka me mokak hari theme ekak daapu ekak
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ලංකාවෙ අපිට මිට වඩා බඩු නිකන් ලැබෙනවා
    ඇත්තට????? :D:D කියපන්කෝ පොඩ්ඩක් ඔය නිකන් ලැබෙන බඩු ගැන විස්තරයක් අපිටත් දැනගන්න..

    aluth ekath parana ewa wagema thamai bun meka me mokak hari theme ekak daapu ekak

    ow machan... a wage neda? media player eke skin ekak wage...