Udarayaadu kara ganna ????

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මචන් ලා මගේ දැන් අවුරුද්දක වෙලේ ඉදන් බඩ එන්න පටන් අරන් මුලදී වැඩිය ගණන් ගත්තේ නෑ එත් පස්සේ පස්සේ වදයක් වුන නිසා පොඩි ව්‍යායාම වගයක් ගෙදර ඉදන් කරා Abswing කියන උපකරණයෙන් .. එක දැන් සති දෙකක් තිස්සේ ඉදන් කරා.. මම උදේට ඔය උපකරණයෙන් ව්‍යායාම විනාඩි 45 ක් විතර කරන වා.. එත් බන් පපුව හැදෙන වා විතරයි පොඩ්ඩක් වත් බඩ බහින්නේ නෑ..මම මීට මාස 7 කට විතර කලිනුත් මාස 2 ක් විතර එක දිගට ඔය උපකරණයෙන් කරා එත කොට නම් කරේ විනාඩි 20 යි එත් බන් එච්චර බඩ අඩු වුනේ නෑ
    ඇයි බන් ඒ එහෙම අඩු වෙන්නේ නැත්තේ?? ඉක්ක්මනටම අඩු කර ගන්න මම මොකද්ද කරන්න ඕනේ?? Abswing උපකරණයක් සාමාන්‍යයෙන් කොහොමද පාවීච්චි කරන්න ඕනේ ??

    මෙන්න මේකයි මම පවිච්චි කරන උප කරනය

    ab-swing.jpg

    AB%20Swing304.jpg
     
    Last edited:

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    oya machine eka gana nan danne naha ..
    eth man p90 karanava me davasvla .. eka sahenna vatinva..
    aye maxa venna badata neme mulu agatama vadinnava.. eke equipment ekak neme.. program ekak.. oya masa 3 karanna ona ...
    me thiyenne youtuve video ekak

    meka p90x .. e kiyanna aga aye uprima hada gana ona ayata,.. api vage
    ayata hari yanne p90 parana eka.. menna torrent eken umbata download kara ganan puluvan full series ekama ..

    http://www.kat.ph/p90x-xtreme-workout-series-complete-pack-dvdrip-xvid-no-rars-t4659504.html

    karapan ... man danna aye innava meka karla sahenna goda giya
     
    ela ela karala balamuuu
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    Hariyata hari duwapan nattnam awidapan ehema nattnam swimming karapan. Elata bara bahie balan iddi anik eka thama piti saha thel(oil) jaathi kana eka adu karala alawalu palathuru kaapan oya magul machine wath gym wath one na :D

    Muchan Abtronic eka hoda nadda?