මචන් ලා මගේ දැන් අවුරුද්දක වෙලේ ඉදන් බඩ එන්න පටන් අරන් මුලදී වැඩිය ගණන් ගත්තේ නෑ එත් පස්සේ පස්සේ වදයක් වුන නිසා පොඩි ව්‍යායාම වගයක් ගෙදර ඉදන් කරා Abswing කියන උපකරණයෙන් .. එක දැන් සති දෙකක් තිස්සේ ඉදන් කරා.. මම උදේට ඔය උපකරණයෙන් ව්‍යායාම විනාඩි 45 ක් විතර කරන වා.. එත් බන් පපුව හැදෙන වා විතරයි පොඩ්ඩක් වත් බඩ බහින්නේ නෑ..මම මීට මාස 7 කට විතර කලිනුත් මාස 2 ක් විතර එක දිගට ඔය උපකරණයෙන් කරා එත කොට නම් කරේ විනාඩි 20 යි එත් බන් එච්චර බඩ අඩු වුනේ නෑ
ඇයි බන් ඒ එහෙම අඩු වෙන්නේ නැත්තේ?? ඉක්ක්මනටම අඩු කර ගන්න මම මොකද්ද කරන්න ඕනේ?? Abswing උපකරණයක් සාමාන්‍යයෙන් කොහොමද පාවීච්චි කරන්න ඕනේ ??
මෙන්න මේකයි මම පවිච්චි කරන උප කරනය
ඇයි බන් ඒ එහෙම අඩු වෙන්නේ නැත්තේ?? ඉක්ක්මනටම අඩු කර ගන්න මම මොකද්ද කරන්න ඕනේ?? Abswing උපකරණයක් සාමාන්‍යයෙන් කොහොමද පාවීච්චි කරන්න ඕනේ ??
මෙන්න මේකයි මම පවිච්චි කරන උප කරනය
Last edited: