~~~නිකමට ලියු කවිය (ගමන)~~~

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ~~~නිකමට ලියු කවිය (ගමන)~~~

    ගමන

    පිනි වැටුණු තුරු මුදුන් අතරින්
    පියඹලා එන පොඩි කුරුල්ලෙක්
    නොදන්නා බසකින්
    යමක් තෙපලයි
    මග දෙසට පෙර ගමන් කරමින්
    යන්ට අමතයි

    ඈත හිමයේ සීත මාරුත
    කළඹවා ගෙන කේඬෑරි ගස්
    ඉතිරි වී ඇති කෙසඟ කොළ ටික
    උදුර ගෙන යයි කප්පමට
    සීත කාලයට
    බඩ ගින්දර විතරක් ඉතුරු කර

    කැණීමඩල බිඳ වැටුණු
    දැලි අඟුරු දුම් දමන
    ගිනි ගත්ත නිවහනේ
    ඉතිරි වූ පොඩි මුල්ල
    තවම මට සෙවන දේ

    මකුළු දැල් සිහි වටන
    දුහුවිල්ලෙ ඇඳි රටා
    අතීතෙන් මතුව එන සෙවනැලි
    තෙත පොලොව නගන ගඳ
    තවම හුරු සුවඳක්ය

    කාලයක් බලා හුන්
    දුර තරුව අවදි වී
    පාර හෙළි කර තිබේ
    දුරු ගමන අරඹන්න දැන් කාලයයි

    මතක අහුරක් සමග
    ඔහේ තනිකම විඳිමි
    ඔද්දල් ව ගල් ගැහුණු විපිළිසර හිත
    වියපත් ව වාරු සිඳී දෙපා
    සමගින්

    දුර තරුව පායන්න
    ගතවෙච්ච කල් වැඩියි
    දුරු ගමන යා හැකි ද
    මහල්ලෙකු හට?
     
    Jun 14, 2011
    533
    28
    0
    මම එකවුන්ට් එකට ලොග් වුනේම මේකට කමෙන්ට් එකක් දාන්න... :baffled:
    එච්චරටම සිරා කවි පෙල... :love::love:
    මචන් දිගටම ලියහන්... ;);)
    හොද ප්‍රතිභාවක් පෙන්නනවා :P:P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සින්හබාහු;10855423 said:
    මම එකවුන්ට් එකට ලොග් වුනේම මේකට කමෙන්ට් එකක් දාන්න... :baffled:
    එච්චරටම සිරා කවි පෙල... :love::love:
    මචන් දිගටම ලියහන්... ;);)
    හොද ප්‍රතිභාවක් පෙන්නනවා :P:P

    thanks :yes:
     
    cmann

    Member
    Aug 24, 2011
    2
    1
    0
    මේ කවියනම් මම කොහේදී හරි කියවල තියනවා. මම හිතන්නේ ඒ මේ සුජීවගේ බ්ලොග් එකෙන්, මෙන්න මෙතන. එක හොඳනම් සුජීවගේ අනිත් කවිත් කියවල බලන්න.

    copy & paste කරන කොට මීට පස්සේ ලින්ක් එකක් දාල original author ට පැසසුම ලබාදෙන්න. නැත් නම් ඔබේ ක්‍රියාව අයත්වන්නේ Plagarism ගණයට. Senior member කෙනෙක් උනාට මේවා දන්නේ නැති හැඩයි. තමන්ගේ අව් කන්නාඩිය දිලිසෙන්නේ පිටින් එන අල්ලෝකයෙන් බව මතක තියාගන්න.
     
    • Like
    Reactions: Mozilla

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේ කවියනම් මම කොහේදී හරි කියවල තියනවා. මම හිතන්නේ ඒ මේ සුජීවගේ බ්ලොග් එකෙන්, මෙන්න මෙතන. එක හොඳනම් සුජීවගේ අනිත් කවිත් කියවල බලන්න.

    copy & paste කරන කොට මීට පස්සේ ලින්ක් එකක් දාල original author ට පැසසුම ලබාදෙන්න. නැත් නම් ඔබේ ක්‍රියාව අයත්වන්නේ Plagarism ගණයට. Senior member කෙනෙක් උනාට මේවා දන්නේ නැති හැඩයි. තමන්ගේ අව් කන්නාඩිය දිලිසෙන්නේ පිටින් එන අල්ලෝකයෙන් බව මතක තියාගන්න.

    oyata mongalda? ko pennanna balanna meka tiyena tena..link ekak danna balanna... boruwata kiyawanna epa..ok ;)
     
    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    මේ කවියනම් මම කොහේදී හරි කියවල තියනවා. මම හිතන්නේ ඒ මේ සුජීවගේ බ්ලොග් එකෙන්, මෙන්න මෙතන. එක හොඳනම් සුජීවගේ අනිත් කවිත් කියවල බලන්න.

    copy & paste කරන කොට මීට පස්සේ ලින්ක් එකක් දාල original author ට පැසසුම ලබාදෙන්න. නැත් නම් ඔබේ ක්‍රියාව අයත්වන්නේ Plagarism ගණයට. Senior member කෙනෙක් උනාට මේවා දන්නේ නැති හැඩයි. තමන්ගේ අව් කන්නාඩිය දිලිසෙන්නේ පිටින් එන අල්ලෝකයෙන් බව මතක තියාගන්න.

    panditha talk denna issella hariyata hoyala balala kiyapan kiyana deyak. ko ube link eke ehema deyak nahane? :P -REP
     
    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    මේ කවියනම් මම කොහේදී හරි කියවල තියනවා. මම හිතන්නේ ඒ මේ සුජීවගේ බ්ලොග් එකෙන්, http://nikamata.blogspot.com/2011/07/blog-post.html එක හොඳනම් සුජීවගේ අනිත් කවිත් කියවල බලන්න.

    copy & paste කරන කොට මීට පස්සේ ලින්ක් එකක් දාල original author ට පැසසුම ලබාදෙන්න. නැත් නම් ඔබේ ක්‍රියාව අයත්වන්නේ Plagarism ගණයට. Senior member කෙනෙක් උනාට මේවා දන්නේ නැති හැඩයි. තමන්ගේ අව් කන්නාඩිය දිලිසෙන්නේ පිටින් එන අල්ලෝකයෙන් බව මතක තියාගන්න.
    :eek:
     
    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    මේ කවියනම් මම කොහේදී හරි කියවල තියනවා. මම හිතන්නේ ඒ මේ සුජීවගේ බ්ලොග් එකෙන්,. එක හොඳනම් සුජීවගේ අනිත් කවිත් කියවල බලන්න.

    copy & paste කරන කොට මීට පස්සේ ලින්ක් එකක් දාල original author ට පැසසුම ලබාදෙන්න. නැත් නම් ඔබේ ක්‍රියාව අයත්වන්නේ Plagarism ගණයට. Senior member කෙනෙක් උනාට මේවා දන්නේ නැති හැඩයි. තමන්ගේ අව් කන්නාඩිය දිලිසෙන්නේ පිටින් එන අල්ලෝකයෙන් බව මතක තියාගන්න.
    :eek:
     
    ISee

    Member
    Aug 25, 2011
    3
    1
    0
    panditha talk denna issella hariyata hoyala balala kiyapan kiyana deyak. ko ube link eke ehema deyak nahane? :P -REP

    Senior memberslata tharaha gihilla hedai. Link is working fine for us. "Godekolla" change your browser :lol:. You seem to have some affection for "Thush" (thushge thol roosada?), if you are really keen, you would have done a google search for "ගමන + sujeewa" rather than jumping @ this guy who pointed out something.

    "Thush" ge anith Kavith check karala balanta. Check his other posts as well. Sounds like a copy paste expert Haha!
    Keep up the copy paste thingie going. It is a good way to incease your post count and become a "Senior" member.
    "Godekolla" is copy pasting his own posts .... Elama kiri.... you guys rock.
    Hora,, Hora.....Kavi Hora..
    Guys, please reply with a list of slang you know. I would love to see...

    ISee
     
    • Like
    Reactions: Mozilla

    sthilina

    Member
    May 4, 2009
    1
    0
    0
    සුජීවයව දන්නා අදුනන හින්දත්, එල කිරි එකේ account එකක් තියන හින්දත් මටත් හිතුන comment එකක් දාන්න....
    ටුස් කොලුවෝ
    අදින්නා දානා වේරමණී සික්කාපදන් සමාදියාමි කියල එකක් අහල තියනවද??