ගිරවා

love.you

Member
Jul 15, 2010
871
130
0
your Heart
ගිරවා.

ගිරවා යනු මන:කල්පිත සතෙකි.
ප්‍රධාන වශයෙන් ගිරවුන් වර්ග 2කි.

1. MCQ ගිරවුන්- මොවුන් කුඩා ගිරා විශේෂයක් වන අතර ගිරා මලිත්තන් කියාද හැඳින්විය හැක.ලා පැහැයක් ගනී.පැය කිහිපයකින් මොවුන්ට සියලු දේ අමතක වේ.

2. Structured essay සහ essay ගිරවුන්-මේ ගිරවුන් තඩි ගිරා විශේෂයක් වන අතර ඉතාම වාචාල ලෙස සෑම දේම මතක තබා ගත හැකි ගිරවෙකි.කෙසේ නමුත් මේ විශේෂයට ද දින දෙක තුනකට වඩා කිසිවක් මතක නැත.

අද වන විට ගිරවා යනු ඉතාම මිළ අධික සත්වයෙක් වන අතර 2වෙනි වර්ගයේ ගිරවෙකු ඉතා ඉහල මිළකට විකිණිය හැක.



:rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    me dawas wala exam nisa girawa danawa iwarayak natha
    samahara ppr dakkama girawa igilenne apitath nokiyamaya
    monawa unath me dawas wala girawata hodata kanna bonna demin athi karai
    mokada exam goda danne girawata pin sidda wennaya