Department Of Motor Traffic - Werahara

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මචං මං දැන් සැහැල්ලු වාහන ලයිසන් අරන් අවුරුදු 2ක් වෙනවා.:D:D
    බරවාහන එක ගන්න ඕනෙ.කීයක් විතර වියදම් වෙනවද ලර්නර්ස් නොගිහින් ගන්නවනම්:rolleyes:.කොච්චර කාලයක් යය්ද බර වාහන එලවන්න ලයිසන් හරි කොලයක් හරි මොකක් හරි හම්බවෙන්න.:baffled::baffled:

    මට ඩීමො බට්ටෙක් එලවන්නයි බර වාහන ගන්න ඕනෙ(ඒක motor lorry විදියට registerd නිසා)මගේ තියෙන්නෙ සිම් එක වගේ ලයිසන් එකක් නෙමෙයි.පරන එක. ඒකෙ renew කරන්න date එකක් නෑ.බරවාහන ගත්තොත් renew කරන්න වෙන එක කරදරයි නේද?මොකද කරන්නෙ දෙය්යනේ:baffled::baffled::oo::oo::oo::oo:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    බැරිද බන් ඕක කියක් හරි දීල හරි ඉක්මනට ගන්න?:rolleyes:අදුරන බුවෙක් නැනේ:baffled:
    11.gif
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    බම්පියෝ...මගේ පුරස්නෙටත් උත්තර දියෝ......:(:confused::confused:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මචන්ල මට රට යන්ඩ මගෙ licence එක සහතික කරගන්ඩ වෙලා තියේයි වේරහෑර RMV එකෙන්.
    ඒ සහතිකේ ගන්ඩ Original licence එකයි visa එකෙ එකකුයි තිබ්බම ඈතිද බන්.
    තව මුකුත් ලියකියවිලි එහෙම ඔනෙද?
    කොටුවේ ඉදන් ඔතෙන්ට යන හෑටිත් පොඩ්ඩක් කියපන්කො.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන්ල මට රට යන්ඩ මගෙ licence එක සහතික කරගන්ඩ වෙලා තියේයි වේරහෑර RMV එකෙන්.
    ඒ සහතිකේ ගන්ඩ Original licence එකයි visa එකෙ එකකුයි තිබ්බම ඈතිද බන්.
    තව මුකුත් ලියකියවිලි එහෙම ඔනෙද?
    කොටුවේ ඉදන් ඔතෙන්ට යන හෑටිත් පොඩ්ඩක් කියපන්කො.

    කොටුවේ ඉඳලා ඔතනට යන්න ඕන 120 බස් එකේ. ඔය සීන් එක ගැන මම නම් හරියටම දන්නේ නෑ. හොඳම දේ ඉන්ටර්නෙට් එකෙන් නම්බර් එක හොයාගෙන කෝල් එකක් දීලා අහපං. නැත්තම් ලොකු කට්ටක් කන්න වෙයි. අහලා දැනගෙන පලයං මචං.
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    කොටුවේ ඉඳලා ඔතනට යන්න ඕන 120 බස් එකේ. ඔය සීන් එක ගැන මම නම් හරියටම දන්නේ නෑ. හොඳම දේ ඉන්ටර්නෙට් එකෙන් නම්බර් එක හොයාගෙන කෝල් එකක් දීලා අහපං. නැත්තම් ලොකු කට්ටක් කන්න වෙයි. අහලා දැනගෙන පලයං මචං.
    මෙන්න මේක් නෙහ් මචන් ඔය දෙන සහතිකේ?

    http://www.gic.gov.lk/gic/index.php?qaview=info&serv_id=400&id=400&task=viewQa&option=com_info
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    නියම පොස්ට් එකක් මචං මගෙ ලයිසන් එක අලුත් කරගන්න යන්න ඔනේ.. දැන් මාස 4 විතර පරක්කුවෙලා.....