Department Of Motor Traffic - Werahara

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඒතනින් වෛද්‍යසහතිකය ගන්ඩ යන්ඩ එපා එකක් අරගෙන යන්ඩ. ස්ලිම් ෆිට් ඩෙනිමක් අදන් ගිහිල්ලා කලිසම මරු කරන්ඩත් උනා කැන්ටිම හරියෙ ගැනියෙක් කොට කලිසම් කුලියට දෙනවා.ඇතුලට යනකොට සිකුරුටිය සල්ලි කඩන්ඩ යනවා පිට රට ලයිසන් හරවගන්ඩ එන උන්ගෙන්.මට 5000ක් දෙන්ඩ කිව්වා ලයිසන් එක පැයකින් අරන් දෙන්නම් කියලා.එතකොට හවස 3ට විතරත එක්දින සෙවය 1ට ඉවරයි.
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගේ ලයිසන් එක නැති වෙලා, (නැති උනේ අර අලුත් සිස්ටම් එකට අදාල ලයිසන් පතක්) ආයෙ මෙඩිකල් කරන්න වෙයිද, එක් දින සේවයේ ගාන කීයද..?
     
    LSL

    Member
    Mar 30, 2012
    96
    6
    0
    Originally Posted by migaramk View Post
    අපෝ මතක් කරන්න එපා ඔතන, එපා වෙන තැනක්

    ඒක නම් ඇත්ත. එපා වෙනවා. උදේ 6ට ගිය මම එලියට එනකොට 1:45යි.

    Machan math lagadi giya medical aka aran yanawanam palayan 1.00pm wage mokada atakota wediya rush akak ne, mokada a wenakota godak un wede karan iwarai, anika RMV ake un 3.00 weda iwara karanna balan inna nisa pata pata gala wede yanawa, token aka para 50 wage gannawa, man giye 12.30 2.00ta witara eliyatath awa wede karagena
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Conversion of Old Driving Licence to New

    • Current driving license.
    • National Identity Card or the valid passport with the national identity card number.
    • In the case of a heavy vehicle license, the Medical fitness certificate obtained from the National Transport Medical Institute within a period of six months.
    < Prev Next > Last Updated on Wednesday, 03 August 2011 04:29 Thursday, 19 May 2011 06:18

    that means no medical needed for light vehicles?

    http://www.motortraffic.gov.lk/web/...d=119:change-of-attributes&Itemid=123&lang=en
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    පෝරිසාදයා;20828375 said:
    Conversion of Old Driving Licence to New

    • Current driving license.
    • National Identity Card or the valid passport with the national identity card number.
    • In the case of a heavy vehicle license, the Medical fitness certificate obtained from the National Transport Medical Institute within a period of six months.
    < Prev Next > Last Updated on Wednesday, 03 August 2011 04:29 Thursday, 19 May 2011 06:18

    that means no medical needed for light vehicles?

    Out dated Info I think 2011 -----> now 2016
    Medical needed because new License have blood group which was not in old