මචං මං දැන් සැහැල්ලු වාහන ලයිසන් අරන් අවුරුදු 2ක් වෙනවා.

බරවාහන එක ගන්න ඕනෙ.කීයක් විතර වියදම් වෙනවද ලර්නර්ස් නොගිහින් ගන්නවනම්
.කොච්චර කාලයක් යය්ද බර වාහන එලවන්න ලයිසන් හරි කොලයක් හරි මොකක් හරි හම්බවෙන්න.

මට ඩීමො බට්ටෙක් එලවන්නයි බර වාහන ගන්න ඕනෙ(ඒක motor lorry විදියට registerd නිසා)මගේ තියෙන්නෙ සිම් එක වගේ ලයිසන් එකක් නෙමෙයි.පරන එක. ඒකෙ renew කරන්න date එකක් නෑ.බරවාහන ගත්තොත් renew කරන්න වෙන එක කරදරයි නේද?මොකද කරන්නෙ දෙය්යනේ