කොළඹත් ආණ්ඩුවට

UBA KARANA EWA MAMA KARANNE NAHA

කව්ද මෙතන ආණ්ඩුවට දෙන්නේ කියලා කවුරුත් දන්නවා බං, උබ අණ්ඩුවට ජන්දය දෙනවා කියලා අපිට අවුලක් නෑ, එත් ඕනවට වඩා පිස්සෙක් වගේ හැසිරෙන්න එපා, ඉස්සර JVP කලබල කාලේ වගේ උබ ඉදලා මෙහෙම කෑගෑහුවනම් උබ මෙලහකටත් මැරිලා, අනේ යකෝ නිදහස් කමින් මෙහෙම පිස්සෙක් වගේ දගල දගල ප‍්‍ර‍යෝජන ගන්න එපා:angry:
 

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Aniwa machan!!! :yes: Ara thambiya dinanawa ta wada Sinhalayek dinana eka 1000warayak hodai:D


    Muslim sahodarawaruth Mahruf ekka dan anduwata awilla inne. UNP ekata muslim ayage sahayath naha.

    palathsabawe hitapau ganan ganne nathi muslim kenek inne.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ගල්පාත මහත්තයා;10870490 said:
    කව්ද මෙතන ආණ්ඩුවට දෙන්නේ කියලා කවුරුත් දන්නවා බං, උබ අණ්ඩුවට ජන්දය දෙනවා කියලා අපිට අවුලක් නෑ, එත් ඕනවට වඩා පිස්සෙක් වගේ හැසිරෙන්න එපා, ඉස්සර JVP කලබල කාලේ වගේ උබ ඉදලා මෙහෙම කෑගෑහුවනම් උබ මෙලහකටත් මැරිලා, අනේ යකෝ නිදහස් කමින් මෙහෙම පිස්සෙක් වගේ දගල දගල ප‍්‍ර‍යෝජන ගන්න එපා:angry:


    mama kohewath pissek wage hasirila naha. wadagath widiyata thread ekak dammama ubala wage pisso awith eke pissu natanawa. ape anduwa ekka jvp wage unta pissu natanna denne naha.
     
    Aug 25, 2011
    309
    123
    0
    ගල්පාත මහත්තයා;10870238 said:
    කොළබ අණ්ඩුවටද? නැද්ද කියලා මම දන් නෑ, හැබැයි උබේ මුලු පශ්චාත් බාගයම ආණ්ඩුවට කියලනම් දන්නවා

    34-bart6.gif


    :yes::yes::yes::yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම කොලබ, ටවුන් හෝල් එක ගෙදරට පේනව. මේ පාර චන්දෙ නොදාන්ඩ තමයි තීරනය කරල හිටියෙ ඒත් මේ සුනිමලයගෙ කතා හින්ද චන්දෙ දෙන්න තීරනය කලා

    මම UNP

    …
    …
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔය චන්ද ගැන කතා කරල වැඩක් නෑ සුපර් ස්ටාර් එකේ තිසර චානකට sms එකක් ගහපල්ලා
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කොළඹත් ආණ්ඩුවට

    ජන මාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පළාත් පාලන මැතිවරණයේ තුන්වන අදියර ගැන අනාගත වාක්‍යයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊට අනුව ආණ්ඩු පක්ෂය එම මැතිවරණයෙන් ද විශිෂ්ට ජයග්‍රහණයක් ලබනු ඇත. ග්‍රාමීය මට්ටමේ පුරවැසි කැමැත්තෙන් විශිෂ්ට ලකුණක් තබා ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙරට පැවැති මෑතකාලීන මැතිවරණ සියල්ලෙන් ම ජයග්‍රහණය කළේ ය. එම ජයග්‍රහණ අනෙකුත් පක්ෂවල ප්‍රතිඵලය සමඟ සැසඳුවහොත් විශිෂ්ට ජනතා කැමැත්තක් සන්ධානයට හිමි වී තිබේ. සන්ධානයට සුළු හෝ පසුබෑමක් තිබුණේ කොළඹ, මහනුවර වැනි දිස්ත්‍රික්ක වල නාගරික අංශයේ පමණි.

    මැතිවරණ ගැන අනාවැකි කීමේ පුරුද්දක් අපට නැත. එහෙත් පැවැත් වූ මැතිවරණවල ප්‍රතිඵලය හා ජනතා කැමැත්ත විමසන විට පැහැදිලි වන්නේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රකාශය නිවැරැදි බව ය. එය තහවුරු කරන තවත් සාධක දෙකක් තිබේ. පළමුවන්න එක්සත් ජාතික පක්ෂය තුළ පවතින නො නිමි අරගලය යි. දෙවන්න කොළඹ ඇතුළු තවත් නාගරික ප්‍රදේශවල දැනට සිදු වන ශීඝ්‍ර සංවර්ධනය යි. සංවර්ධනය සමඟ විධිමත් නගර බිහි කිරීමේ සංකල්පයක් ආණ්ඩුවට තිබේ. එම සංකල්පයේ ප්‍රතිඵලය එන විට කිසිදු නාගරිකයකු ආණ්ඩුවෙන් දුරස්වන්නේ නැත.

    කොළඹ නගරයේ එදා තත්ත්වය හා අද තත්ත්වය විමර්ශනය කරන කල ඉහත සාධකය මැනැවින් පැහැදිලි වේ. 1977 න් පසු කොළඹ නගරය ඉතා ශීඝ්‍රයෙන් අවිධිමත්භාවයට පත් ව තවත් කොරියාවක් බවට පරිවර්තනය විය. අපිරිසිදුකම, අවිධිමත්බව, තදබදය එහි පැවැති අතර අසංවරභාවය හිනි පෙත්තට ම නැඟී තිබිණි. ගමෙන් කොළඹට එන පිටිසරබද මිනිසා පෙරළා ගෙදර ගියේ බොහෝ දේ නැති කරගෙන ය. කොළඹ පැවැති ජාවාරම්වලට හා තක්කඩිකම්වලට ගැමියා හසු විය. එබඳු අවිනීත අසංවර වැඩවලට අවශ්‍ය පසුබිම නගරය විසින් ම සකස් කර දී තිබිණි.

    කොළඹ මහ නගර සභාවේ බලය දීර්ඝ කාලයක් තිස්සේ රැකගෙන සිටියේ එක්සත් ජාතික පක්ෂය යි. ජාතික මැතිවරණ වලින් එජාපය අන්ත පරාජයක් ලබන විට පවා කොළඹ මහ නගර සභාව ආරක්ෂා කර ගැනීමට නැතහොත් එහි බලය රැක ගැනීමට ඔව්හු සමත් වූහ. එහි ඡන්ද දායකයන් උපන්ගෙයි යූඇන්පී කාරයන් ලෙස හැඳින්විණි. එහෙත් එම මහ නගර සභාවේ පැවැති දූෂණ හා අකාර්යක්ෂමභාවය නිසා එය විසිරුවා හැරීමට සිදු විය. එවක් පටන් නගර සභාවේ ක්‍රියාවලිය දැඩි විමර්ශනයකට ලක් විය. අන්තිමේ තවත් තීන්දු ගන්නට සිදු විය. මේ කඩා වැටීමෙන් පැහැදිලි වන ප්‍රධාන තේමාව වන්නේ එක්සත් ජාතික පක්ෂය කොළඹ මහ නගර සභාව දිනාගෙන විවිධ අයථා මාර්ගයන් හි ගමන් කරන බව ය.

    කොළඹ නගර සභාව, දෙහිවල ගල්කිස්ස, මොරටුව ඇතුළු මහ නගර සභා ගණනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් කාලයක් තිස්සේ රඳාගත්තේ නාගරික වැසියාට වැටහෙන භාෂාවකින් කතා කිරීම හා එම ජනතාව පිළිගනු ලබන නායකයන් ඡන්දය වෙත තල්ලු කිරීම මගින් ය. මේ හැරෙන්න ට තවත් සාධක ගණනාවක් ද එජාපයේ නැඟී සිටීමට හේතු විය. නැඟී සිටීම යනු මහ නගර සභාවල ඡන්දය අල්ලා ගැනීම පමණි. සංවර්ධනයට කළ දෙයක් පෙනෙන්න ට නැත. දැන් තත්ත්වය නම්; කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නාගරික ජනතාවට එක්සත් ජාතික පක්ෂය අපෝවීම ය. හෙවත් පෙනෙන්නට බැරි වීම ය.

    එක්සත් ජාතික පක්ෂය මෑත කාලයේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ප්‍රශ්න විසඳීමට ක්‍රියා කළේ කෙසේ ද ? රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් මෙපිට කිසිදු එජාප දේශපාලකයෙක් කොළඹ සැලැකිල්ලට ගත්තේ නැත. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාස ගැටලු, සමාජ – ආර්ථික ගැටලු විසඳීමට ඉදිරිපත් වූ එජාපයේ නිය ම නායකයා ප්‍රේමදාස මහතා ය. එතුමාගේ පුත්‍ර රත්නය වූ සජිත් ප්‍රේමදාස මහතා නාගරික ප්‍රශ්න විසඳීම සඳහා යෝජනාකළ හෝ සැලැසුම් කළ කිසිදු සාර්ථක වැඩසටහනක් නැත. එතුමාට කොළඹ තදබදය ඇතුළු ප්‍රශ්න ගැන වැටහීමක් ලබා ගැනීමට තරම් කාලයක් ද නැත. සජිත් ප්‍රේමදාස මහතා රාජකීය විද්‍යාලයයේ ඉගෙනුම ලද කෙනෙකු බව ද අප මෙහිදී අමතක නොකළ යුතු ය.

    කොළඹ ඇතුªළු තදාසන්න ප්‍රදේශ ගැන වැටහීමකින් කටයුතු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පෙළඹී තිබේ. එ පමණක් නො ව කොළඹ දියුණු කිරීමට අදාළ යථාර්ථවාදී විසැඳුම් ඉදිරිපත් කළ එක ම ආණ්ඩුව ද වත්මන් ආණ්ඩුව වේ. කොළඹ ගැන එදා - මෙදා තොරතුරු දත් අය ඒ බව සනාථ කරති.

    අප නැවතත් කෙහෙළිය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වෙත යා යුතු ය. එතුමාගේ අදහසට අනුව කොළඹ, මහනුවර ඇතුළු මහ නගර සභා ඇතුළත් පළාත් පාලන මැතිවරණයේ තෙවන අදියර සාර්ථක ලෙස ජයග්‍රහණය කරනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යි. ඊට එරෙහි ව ගොඩනැඟිය හැකි සාර්ථක තර්කයක් අප ළඟ නැත. එබැවින් කෙහෙළිය අමාත්‍යවරයා ගේ අදහස් හා යෝජනා පිළිපැදීමට අපට දැන් සිදු වී තිබේ.



    Balan Hitapan dinanakan...Colomba umba wagey Gon harak nemei inne...Aniwa UNP dinanawa....
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මම කොලබ, ටවුන් හෝල් එක ගෙදරට පේනව. මේ පාර චන්දෙ නොදාන්ඩ තමයි තීරනය කරල හිටියෙ ඒත් මේ සුනිමලයගෙ කතා හින්ද චන්දෙ දෙන්න තීරනය කලා

    මම UNP



    uba wage modayo tikak thama dan UNPla kiyala ithuru wela inne. UNP hitiya ugath buddimath wadagath janathawa ekka inna nayakayo hamoma janadipathithumata sahaya denne. mokada dan colombo wala diyunuwa hamotama penawa
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Muslim sahodarawaruth Mahruf ekka dan anduwata awilla inne. UNP ekata muslim ayage sahayath naha.

    palathsabawe hitapau ganan ganne nathi muslim kenek inne.

    maha loku sahayogey...umbalagey nagaradhipathiy, Upa nagaradhipathiy dennama UNP kaarayowath chande nodee paradichcha evun....evunta mona sahayogada??

    Hindaa yanawa samahru kiyana kathaa walata..
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    uge putha ela kollek. uba wage kariyek neweyi.

    mama kohewath pissek wage hasirila naha. wadagath widiyata thread ekak dammama ubala wage pisso awith eke pissu natanawa. ape anduwa ekka jvp wage unta pissu natanna denne naha.

    wadagath widiyata katha karanna machan. uba wage manasika leddu gana mama anukampa karanawa



    mekada thogey wadagath kama....wadagath kama redda pallen peney....reported to GT for using fl language on other members
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    rata kana unplata dena ubane paraya. mama hoda sinhala kollek.

    Kollek kiyala penne naha...CIA Milindagey lollek kiyalanam penawa....Muzammil adu gaane palaath sabhaawe hari dinala innawa....Moragodayai,Maharoofui chande paradila gedera hitapu evun....SLFP ekata mayor karanna ekek nathi hinda UNP eken paradichcha evun daa gena...aiyooo Charter
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කවුරැත් කරදරකරනව එහෙම නෙමෙයි මේ සුනිමල් ස්වයං***** යෙදෙන වෙලාව :D
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    eka me para wenawa. dan balanna colombo wala lassana. hama thanama piliwelata thiyenawa. Mada kolaba UNP eke sanwidayakath dan anduwata support. UNP eke godak aya illanne apen

    Mada colomba sanvidaayaka chanden paradila gedera hitapu ekek...aiyooo ehema ekek thamai munta mayor candidate kara ganne inne...SLFP evun ko??