කුවේට් රට වෙසෙනා.....ඔටු සදකි අගනා.....
එළකිරිය මැදිනා....
යන්න අරගෙන මොල්ලි ගෙවුනා..!
ෆයිල් සොනික් ගිනුමට....
හොට් ෆයිල් ගිණුමට......
ෆයිල්සර්ව් ගිණුමට......
වෙනත් අධිපති කෙනෙකු නෑ මට...
අවිත් ටික කාලේ.......
කොටු පැනපු තාලේ...
රෙප් දුන්න වේලේ....
අපිව පසුකර ගියා එවෙලේ.....
මූට වයසයි.......
අද තවත් වයසයි....
අදට මුට පණහයි...
තාම නෑ නෑ පනස් හතරයි..!
ලන්තේ කුකුලන්ට.....
කින්ඩම් රජුන් හට......
අනාත තට්ටන්ට....
දෙනවා යන්නට කියා දොමිකිට...
ප්‍රස්නයක් ඇති විටකදී....
සොයා ඒ ගැන හැම විටදී....
ගියත් තම වැඩ සිදී......
යන්නෑ කීවා අපෙන් මිදී...
මේවා අපේ හිත් වලට හොදට වදී...
ඇත්තටම කොච්චර ඉස්තූති කලත් මදී...
සොරි .. පොඩ්ඩක් වැරදුනා..!
උපන් දින උදයේ.....
සිහිකර සිටියේ.....
ගයාන් අයියේ......
සුභපතමි මඩ ගසා උදයේ...!!
ගයාන් කුවෙට් ට සුභ උපන්දිනයක් වේවා...!
![]()

Happy B'Day macho!!!![]()
බින්දු;10868097 said:හැපි බර්ත්ඩේ එකක් වේවා අයියාඅයියා ඉන්න රටේ හැටියට හැව් අ බ්ලාස්ට් කියන්නත් බයයි
බෝම්බයක් උස්සං ඇවිත් චකබ්ලාස්ට් කරොත්
මම පොඩි යෝජනාවක් කරනවා. උයාට සුබ පතන හැමෝටම ට්‍රීට් එකක් විදියට ෆයිල්ශෙයාර් එකවුන්ට් 1ක් දෙන්න![]()
Happy BdaY Boss![]()
![]()
සුභ පැතුම මචන්........!!!!!
ඹටු පණ අපේ....
සාදා ජය......!!!!
Happy Birthday kuwait![]()
yakoo danneth nane Subama suba upandinak sahoooooo....................
![]()
FRND. . . .
Happy B.Day Uncle![]()


ගොඩාක් සතුටුයි
~>කුරුමිට්ටා<~;10868279 said:අඩෝ මේ අර කුවේට් වල ඔටුවන්ගෙ මල බද්ධෙ හැදුනම උන්ගෙ ගූ බෙටි කටින් අදින මෑන්ස් නෙ? එල කොල්ලෙක් නෙ !! HAPPY BirTh daY![]()

![]()
Many Many Happy Returns Of The Day! buddy![]()
Happy birthday machanzzz........!!!!
Happy B'day..........
අඩෝ දිනූෂය ෆttai
ගයාන් මාමෙ හැපි බර්ත් Day
Happy B'day!
සුභ උපන්දිනයක් වේවා....මචන්..
තැන්ක්ස් ඔක්කොටම
සතුටුයි මචන්ලා
හැපි උපන් දිනයක් ලොක්කා ...!
තැන්ක්ස් මචන්ලාHappy B'day boss![]()



බම්ප්... නාකියාට බම්ප්..!
කවුද ඩො නාකි
![]()
Happy B`day Uncle ayye
![]()

තැන්ක්ස් මල්ලි
Math cmmnt Kala 