ඔටු සද...!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුවේට් රට වෙසෙනා.....
    ඔටු සදකි අගනා.....
    එළකිරිය මැදිනා....
    යන්න අරගෙන මොල්ලි ගෙවුනා..!:yes:

    ෆයිල් සොනික් ගිනුමට....
    හොට් ෆයිල් ගිණුමට......
    ෆයිල්සර්ව් ගිණුමට......
    වෙනත් අධිපති කෙනෙකු නෑ මට... :yes:

    අවිත් ටික කාලේ.......
    කොටු පැනපු තාලේ...
    රෙප් දුන්න වේලේ....
    අපිව පසුකර ගියා එවෙලේ.....:sorry:

    මූට වයසයි.......
    අද තවත් වයසයි....
    අදට මුට පණහයි...
    තාම නෑ නෑ පනස් හතරයි..! :lol:

    ලන්තේ කුකුලන්ට.....
    කින්ඩම් රජුන් හට......
    අනාත තට්ටන්ට....
    දෙනවා යන්නට කියා දොමිකිට...

    ප්රස්නයක් ඇති විටකදී....
    සොයා ඒ ගැන හැම විටදී....
    ගියත් තම වැඩ සිදී......
    යන්නෑ කීවා අපෙන් මිදී...

    මේවා අපේ හිත් වලට හොදට වදී...
    ඇත්තටම කොච්චර ඉස්තූති කලත් මදී...
    :shocked: සොරි .. පොඩ්ඩක් වැරදුනා..!:sorry:

    උපන් දින උදයේ.....
    සිහිකර සිටියේ.....
    ගයාන් අයියේ......
    සුභපතමි මඩ ගසා උදයේ...!!

    ගයාන් කුවෙට් ට සුභ උපන්දිනයක් වේවා...!:D:D


    1243.gif


    තැන්ක්ස් මචන් :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Happy B'Day macho!!! :D

    බින්දු;10868097 said:
    හැපි බර්ත්ඩේ එකක් වේවා අයියා :D අයියා ඉන්න රටේ හැටියට හැව් අ බ්ලාස්ට් කියන්නත් බයයි :P බෝම්බයක් උස්සං ඇවිත් චකබ්ලාස්ට් කරොත් :P

    මම පොඩි යෝජනාවක් කරනවා. උයාට සුබ පතන හැමෝටම ට්‍රීට් එකක් විදියට ෆයිල්ශෙයාර් එකවුන්ට් 1ක් දෙන්න :D

    Happy BdaY Boss:rofl:


    Happy+birthday+scraps+orkut+roses.jpg


    සුභ පැතුම මචන්........!!!!!:D:D:D
    ඹටු පණ අපේ....;)
    සාදා ජය......!!!!:):):)

    Happy Birthday kuwait :P

    yakoo danneth nane Subama suba upandinak sahoooooo....................


    n3u240.jpg


    FRND. . . .

    Happy B.Day Uncle :P

    තැන්ක්ස් ඔක්කොටම :):):) ගොඩාක් සතුටුයි:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ~>කුරුමිට්ටා<~;10868279 said:
    අඩෝ මේ අර කුවේට් වල ඔටුවන්ගෙ මල බද්ධෙ හැදුනම උන්ගෙ ගූ බෙටි කටින් අදින මෑන්ස් නෙ? එල කොල්ලෙක් නෙ !! HAPPY BirTh daY:P
    :P
    1288621446_birthday-6.gif


    Many Many Happy Returns Of The Day! buddy :D

    Happy birthday machanzzz........!!!!

    Happy B'day..........


    අඩෝ දිනූෂය ෆttai



    :):):):)ගයාන් මාමෙ හැපි බර්ත් Day:):):):)

    Happy B'day!

    සුභ උපන්දිනයක් වේවා....මචන්..

    තැන්ක්ස් ඔක්කොටම :) සතුටුයි මචන්ලා:)