අහස

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    අහස

    අහස තරම් ආදරේ
    අරන් ඇවිදින් ..
    ඒ අහස තරම් දුක
    තියා ගිහින් රහසින් ...
    අහස උසට මැවූ සිහින
    බිඳී සැනෙකින් ..
    හිස් අහස වගෙයි
    හිස් වෙලා හදේ හැඟුමන් ..